DFCC Solar Loan - Fixed up to 6 years – 15.0% p.a.

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,551
    18,201
    113
    DFCC Bank has introduced a special green loan scheme for SLASSCOM member companies and employees of such companies to purchase Sustainable Power Generation Equipment.

    https://www.dfcc.lk/products/dfcc-green-loan/

    Solar ගහන්න හිතන් හිටිය යට මේක හොදටම වටිනා facility එකක්

    6 year loan එක ඉවර වෙද්දී Solar system එකෙන් එන අදායමෙන් ම loan එක ගෙවිල ඉවර වෙනව
    (හැම සිස්ටම් එකටම බැරි වෙන්න ත් පුළුවන්)

    Design කරලා Simulation එකකින් Prove කරලා පෙන්නන්ඩ පුළුවන් ඒක

    කිරි වැසියන්ට නොමිලේ design කරලා Simulate කරලා දෙන්නම් අපිට කියල solar system එක install කරන්නේ නැති උනත් (මම solar company එකක් කරනවා )

    ඕනේ අය PM එකක් එවන්න.. Design කරන්න ඕනේ මූලික detail ටික මම කියන්නම්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ගහනවනම් 5kw හෝ වැඩි එකක් ගහන්න නැත්නම් පාඩුයි
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,551
    18,201
    113
    ගහනවනම් 5kw හෝ වැඩි එකක් ගහන්න නැත්නම් පාඩුයි
    මේ loan rate එක එක්ක කරනවා නම්, පාඩු වෙන්න ඉඩ වැඩි.. කලින් ආව ADB loan එකෙන් කරා නම් ගොඩ.. එක 6%..

    මම එකයි හැම කෙනාටම හරියන්නේ නෑ.. Design කරලා කියන්නම් කිව්වේ..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,551
    18,201
    113
    padu ban, salli recover wenna 8-10years yanawa, adu gane monthly bill= loan installment wath wenna ona
    පොඩි system එකකට පාඩුයි

    මම කියන්නේ ත් Loan Instalment = Monthly Billl + Net Metering Income වත් වෙනවා නම්,

    අවුරුදු 5-6 අතර ROI වෙනවා.. හැම system එකටම එහෙම වෙන්නේ නෑ.. අන්න එකයි මම simulate කරන්න ඕනේ කිව්වේ..

    අතින් සත පහක් වත් වියදම් නොකර, අවුරුදු 5-6 කින් විදුලි බිල බින්දුව වෙනවා සහ අමතර මුදලක් ලැබෙනවා නම්, පාඩු නෑනේ නේද
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,513
    764
    113
    near my sudu
    DFCC Bank has introduced a special green loan scheme for SLASSCOM member companies and employees of such companies to purchase Sustainable Power Generation Equipment.

    https://www.dfcc.lk/products/dfcc-green-loan/

    Solar ගහන්න හිතන් හිටිය යට මේක හොදටම වටිනා facility එකක්

    6 year loan එක ඉවර වෙද්දී Solar system එකෙන් එන අදායමෙන් ම loan එක ගෙවිල ඉවර වෙනව
    (හැම සිස්ටම් එකටම බැරි වෙන්න ත් පුළුවන්)

    Design කරලා Simulation එකකින් Prove කරලා පෙන්නන්ඩ පුළුවන් ඒක

    කිරි වැසියන්ට නොමිලේ design කරලා Simulate කරලා දෙන්නම් අපිට කියල solar system එක install කරන්නේ නැති උනත් (මම solar company එකක් කරනවා )

    ඕනේ අය PM එකක් එවන්න.. Design කරන්න ඕනේ මූලික detail ටික මම කියන්නම්
    math ekak gahaganna oni, simulation ekata monada one details machan?
     
    • Love
    Reactions: Tricle_Buwa

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,554
    8,634
    113
    kandy
    Loan dala hadana eka nam padui kiyala hithenawa. 20kw ekak gahanna kochchara withara yai da ban.maseta units 150-250 athara yanawa
     
    • Love
    Reactions: Tricle_Buwa