Brandy2020 - එළකිරි පල් හොරෙකුගේ හත් පොලේ රීම බලන්න එන්න

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    බලන්න ඉතින් නොමිලේ මිනිස්සු දියුණු කරන්න ගියාම සිද්ද වෙන දේවල් නේද :(
    @asanka+++
    උඹ නම් එන්නේ හත්පොළේ රෙන්නනේ..සට්ටැඹි රාළගේ කියලා වාසගම තියෙද්දී වෙන දෙයක් පුරුදු නැහැ නේද? 🤣
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,938
    1
    51,988
    113
    ප*යාගල
    sorry.com
    image.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    kiriye redi galawa gananwa wedi wela dan.

    @AnuradhaRa account eka maru karanna tharan newa
    @tharakaf kisima lejjawak, hirikithak nathuwa three weeks eka digata nanawa
    @2osama apu dawase idan redi ille, eth lejjawata account eka thiyan gu nanawa
    @erozan gotha ekkama penala giya
    @nicjosh83 basil ekkama penala giya
    @nevermindNevergiveup daara baduwak nisa ponnayek una

    dan @Brandy2020
    @SLK_sri Office එකේ ඉන්නේ කියන ගමන් පැය 24 එළකිරි එකේ Threads දානවා 🤣🤣
    පුකේ Office ඔවා 🤩
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    @asanka+++
    උඹ නම් එන්නේ හත්පොළේ රෙන්නනේ..සට්ටැඹි රාළගේ කියලා වාසගම තියෙද්දී වෙන දෙයක් පුරුදු නැහැ නේද? 🤣
    ඌ උබට කින්ඩියක් දාලා තියෙන්නෙ පොන්නයො. ඒකවත් නොතේරෙන හරකෙක්නෙ තෝ. ඔලුවක් තියෙන එකෙක්නම් මේකෙ පිරමීඩ වලට පුක දෙන්න එයිද,
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,732
    21,475
    113
    • Haha
    Reactions: Dead Cupid

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    @SLK_sri Office එකේ ඉන්නේ කියන ගමන් පැය 24 එළකිරි එකේ Threads දානවා 🤣🤣
    පුකේ Office ඔවා 🤩

    riduna ridillata duwala awa neda. eka newei ube pirimiyek nam 24hrs dapu thread pennapanko, berina tho ponnaya.

    @SLK_sri

    Telegram link denwa kiyala hemadama maaru wenawa

    ubata awe nedda??
    ado link 30k withara list ekak forward kara illapu kattiyata,
    ------ Post added on Aug 3, 2023 at 6:53 PM
     
    • Love
    Reactions: NaiRobi

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,644
    6,851
    113
    රණ්ඩු වෙන්නේ නැද්ද ඒ පාර?
    ඇයි නැවැත්තුවේ?
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    මේක trading , market ,පොන්සි ස්කීම් හරි පිරමීඩ් වුණත් ඒ ගැන මට වැඩක් නැහැ. මම කියන්නේ මේක කරලා ගාණක් හොයාගන්න.

    තමන් දන්න දෙයක් කියලා දීල.මිනිහෙක්ට හොඳක් වෙනවා ට කැමති නැහැ. පට්ට කුහකයෝ. ...

    පිරමිඩ් එකක මුදල් ආයෝජනය කරලා හොදක් වෙන හැටි පහදා දෙන්න :lol: :rofl:
     
    • Haha
    Reactions: DadayamBatta

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,992
    113
    උඹත් සල්ලි දැම්මද මේකට. කහන සල්ලි?
    හිටපන්කො ඕකෙ කතාව කියන්න.

    පිරමීඩ ගැන මම දැනගන්නෙ මචන් දැනට අවුරුදු 20කට විතර කලින් ස්කෝලෙ යන කාලෙ ඒ කාලෙ මොකක් හරි ඔරලෝසුවක් බෙදුව. ඕක අපේ ගෙදර විකුණන්න උස්සගෙන ආව එකාට අම්මල දැන් අතේ සල්ලි නෑ කියල යැව්ව මතකයි. අපි හොදටම අදුරන කෙනෙක් ආවෙ ඕක උස්සගෙන. පස්සෙ ඌ ගමෙත් හිටියෙ නෑ ඒකට කෙල උනාම.

    ඊටත් පස්සෙ මම කැම්පස් අවුට් වෙනකොටම සෙට් වෙනව ඩයල් එකක් පොරට ඕනි වෙනව මට කියල සිස්ටම් එකක් හදාගන්න 2014 වගේ. මම ඉතින් ඔය මොකවත් දන්නෙ නෑ හා හදමු කියල රික්වර්‍යමන්ට් ටික ගත්ත. අරගෙන ඔය කමිශන් සීන් ඔක්කොම එක්ක මම ගාණ හදල බලපුවම ඒ කාලෙත් වැඪේට අඩුම 4 මිලියන් විතර යනව. පස්සෙ මම ඕක පොරට කිව්වම ආ කමක් නෑ මල්ලි කරමු කිව්ව. ඊට පස්සෙ මම පොරට කිව්ව ඇඪ්වාන්ස් එකක් දෙන්න වැඩේ පටන් ගන්නන් කියල. මූ ඊට පස්සෙ මට උගෙ ඔෆිස් එකට එන්න කිව්ව. තැන මරුවට හදල තිබ්බ. තව උගෙ ඩිරෙක්ටස්ල කියන සෙට් එකකුත් හිටිය. මම ඉතින් ආයෙ මුල ඉදල ඔක්කොම උන්ට පැහැදිලි කරල දුන්නට පස්සෙ මුන් කියනව මල්ලි අපි උබට හැම ට්‍රාන්සැක්ශන් එකකින්ම ගාණක් දෙන්නන් මේක උබේ සල්ලි වලින් හදල දීපන් කියල. මගෙ අතේ සතයක් තිබ්බෙ නෑ එතකොට ඔය වගේ දේකට දාන්න. කමක් නෑනෙ ලොකු ගාණක් එනවනෙ අන්තිම වෙනකොට කියල වැඩේට ඕනි සර්වර් ටික හරි අරන් දියන් පස්සෙ මට එන ගාණෙන් අඩු කරගන්න කියල කිව්වම කියනව ඒක කොහොම හරි මට හොයාගෙන දාගනන් කියල. එතනින් පස්සෙ තමා මට මේ රෙද්දෙ මොකක් හරි අවුලක් තියෙනව කියල තේරුනේ. ඕකෙන් පස්සෙ මේ පෙරේදත් එකෙක් ආව පිරමීඩ සොප්ටෙයාර් එකක් හදන්න කියාගෙන සෑහෙන උන් සෙට් වෙලා තියෙනව එක එක නම් කියාගෙන ඔය රෙද්ද උස්සගෙන එන.

    ඕකට වැටෙන උන්ට කවදාවත් වෙන දේකින් ගොඩ එන්න බෑ. උන් එකකින් බැරුව ගියාම ආයෙ තව ඒ වගේම එකක් අටව ගන්නව කලින් එක කෙල උනේ මේකයි අපි නන් දැන් ඒක කරන්නෙ නෑ කියල. ඔයිට වඩා හොදයි කුඩු ගහන්න පුරුදු වෙනව උන්ව පුනරුත්තාපනය හරි කරන්න පුලුවන් මුන්ව ඒත් බෑ.

    මම ඕක ගැන රිසර්ච් එකක් කරා අර ආව බයිනරි කට් එකට කතා කරාම එකෙක් මට. මොකද ඒක ටිකක් අනික් මොඩල් වලට වඩා වෙනස් ප්‍රමෝට් කරපු විදිය සහ කමිශන් දුන්න විදිය. ඕක ගැන බලන්න ඕනි උන අනික් හේතුව තමා උන් සෑහෙන කාලයක් ඇදගෙන ගිය එක. පස්සෙ මම එක්සෙල් එකකුත් හදල ඕක චෙක් කරා වැටෙන කාලෙ ගැන අදහසක් ගන්න.



    ඕකෙ WhatsApp ගෲප් වල ඉන්න උන් තාම අඩනව සල්ලි නෑ කියල ඒම කියල අඩ අඩා ආයෙ ආයෙ වෙන වෙන මගුල් වලට අහු වෙනව. ඉවරයක් නෑ.


    ලන්කාවෙ ඔය හැම සෙට් එකකම උඩ ඉන්නෙ එක්කො ග්ලෝබල් එකේ ඉදපු උන් නැත්තන් බෙස්ට්ලයිෆ් හිටපු උන්.
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ලන්කාවෙ ඔය හැම සෙට් එකකම උඩ ඉන්නෙ එක්කො ග්ලෝබල් එකේ ඉදපු උන් නැත්තන් බෙස්ට්ලයිෆ් හිටපු උන්.

    den me vage 100000- 25000 vage set ekak innava job eka vidiyata pyramid promote karana

    ekayi hema thenama pyramid vehi vehala