Proposal එහෙකදී

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    Proposal එහෙකදී හදුන ගන්න කෙල්ලත් එක්ක, කතා කලයුතු සහ නොකළයුතු දේවල් මොනවද? අත්දැකීම් තියෙන එවුන් කියපල්ලා.

    මට set වුන කෙල්ලෙක්, දෙපැත්තෙන්ම ගෙවල් වලටත් ගිහින්. හම්බ වෙන්න කොළඹට තනියම එන්න කිව්ව කියල, උන්ගේ තාත්තා කැමති වෙලා නෑ. අඩෝ ඇයි එහෙම? කෙල්ලටත් පුරුදු නෑලු කොළඹ ඇවිත්. යාලුවෙක් එක්ක එන්නත් ඇහුවේ. කෙල්ලට 26+, තාම කෙල්ලෝ බයද බන් තනියම එන්න? පොඩි වයසේ කෙල්ලෙක්නම් කමක් නෑ. තනියම place එකක් හොයාගෙන එන්න බැරිනම් marriage එහෙකට වගේ දෙයකට ready කියල හිතන්න පුළුවන්ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,776
    2
    54,426
    113
    කොළඹට කොච්චර දුරින් ඉන්න කෙනෙක් ද?
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    Read that again
    slowly this time, cos I feel you are so slow
    Now imagine you have a sister & apply the same
    දැන් කාලේ වෙනකොට, තනියම situation එහෙකට face කරන්න පුරුදු වෙන්න ඕනි නැද්ද? මම කිව්වා, අපි මිනිස්සු ගැවසෙන තැනක හම්බ වෙන්නෙ, වෙන තනියම ඉන්න place එහෙකට ඔය එන්න ඕනි නෑනේ. මමනම් හිතන්නේ, දෙමව්පියෝ ළමයිව ආරක්ෂා කරනවා වැඩියි. ඊට වඩා හොඳ නැද්ද, ආරක්ෂාකාරී විදිහට සමාජයත් එක්ක ගැටෙන්න පුරුදු වෙන එක? හැමදාම සමාජයට බයේ හිටියම හරියනවද? මගේ ඒ මතේ තිබ්බ හන්ද තමයි, එහෙම confidence තියෙන කෙල්ලෙක්ද කියලවත් බලන්න, තනියම එන්න කිව්වෙ. එච්චරම අවුල්ද ඒක?

    Oya wage kellek bandata passe umbata thamai ekige passen yanna wenne hama reddatama.
    ඔව් බන්, ඒක තමා මමත් හිතුවේ.
    ------ Post added on Aug 8, 2023 at 12:22 AM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    ආරක්ෂාකාරී විදිහට සමාජයත් එක්ක ගැටෙන්න පුරුදු වෙන එක?
    etakota pettiya left. eth awulak na ne?

    එහෙම confidence තියෙන කෙල්ලෙක්ද කියලවත් බලන්න, තනියම එන්න කිව්වෙ. එච්චරම අවුල්ද ඒක?
    ehema awul thamai. eth ekita ubage proposal eka witharakuth nemeine hambenne
    ------ Post added on Aug 8, 2023 at 12:27 AM
     
    • Like
    Reactions: shammaxxy

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Proposal එහෙකදී හදුන ගන්න කෙල්ලත් එක්ක, කතා කලයුතු සහ නොකළයුතු දේවල් මොනවද? අත්දැකීම් තියෙන එවුන් කියපල්ලා.
    mala 5 karaddi idagaththa gaman bakas gala boka yanawada kiyala ahanna oone mulin!

    Wathu piti gana ahanna oone gedara inna 1ma kellanam wasi :rolleyes: idakadam seerama ublt neh!

    Naanne nathi kellek hambunoth thama nahaya kapala wadeta yanna wenne! oya bada galoogena yana perfumes gahana geenu naanne ne!

    මට set වුන කෙල්ලෙක්, දෙපැත්තෙන්ම ගෙවල් වලටත් ගිහින්. හම්බ වෙන්න කොළඹට තනියම එන්න කිව්ව කියල, උන්ගේ තාත්තා කැමති වෙලා නෑ. අඩෝ ඇයි එහෙම? කෙල්ලටත් පුරුදු නෑලු කොළඹ ඇවිත්. යාලුවෙක් එක්ක එන්නත් ඇහුවේ. කෙල්ලට 26+, තාම කෙල්ලෝ බයද බන් තනියම එන්න? පොඩි වයසේ කෙල්ලෙක්නම් කමක් නෑ. තනියම place එකක් හොයාගෙන එන්න බැරිනම් marriage එහෙකට වගේ දෙයකට ready කියල හිතන්න පුළුවන්ද?
    tho ththa baba geeniyek neh! Ane manda ubt set nam bedapan nettma wisik krpn!
     
    • Like
    Reactions: shammaxxy

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උඹට ඩේටින්ග් නම් ඒ විදියට හොයා ගනින්. උඹව විතරක් නෙමෙයිනෙ බලන්නෙ උන්. ඔහොම ආවා කියපන්කෝ උඹ වගේම තමයි කෙල්ල දන්නෙත් නෑ උඹ ගැන. ලංකාවේ වෙන දේවල්වල හැරියට ඔහොම වෙන එක භයානකයි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උඹ මුලින් ඒ කෙල්ල එක්ක විශ්වාස හදාගන්න. මුලින් ඒ ගෙදරට ගිහින් හම්බවෙන්න. ටික දවසකින් ළඟ restaurant එකකට ගිහිං කාල ගෙදරට යන්න. ඔහොම වැඩේ ටික ටික කරගෙන යන්න.

    ඕක ඉතින් ගෙදර මිනිස්සු හිතන විදියට වෙනස් වෙනවා.

    මමත් proposal, ඒත් ඔහොම ප්‍රශ්න ඇති උනේ නෑ.
     
    • Like
    Reactions: shammaxxy

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් ඕක කතාකරලා කොච්චරකල්ද, උබ ඒකියෙ ගෙදර නිතරම යනවා එනවද
     
    • Like
    Reactions: shammaxxy