CANADA හොද නැද්ද?

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    එලකිරියෙත් මේ දවස් ටිකේම කැනඩාව ගැන අහලා ත්‍රෙඩ් දානවා මම දැක්කා. හැමතැනම කැනඩාව ගැන කතා වෙන නිසයි මෙහෙම දැම්මේ. මචන් කැනඩා ඇවිත් ස්ථිර වෙන්න අමාරුදද්? ගොඩක් උන් කියනවනේ ඇවිත් වැඩක් නෑ කියලා. මුන් ඉරිසියාවට කියන ඒවද නැද්ද කියලා මට හිතා ගන්න බැහැ. අද මම දැක්කා කොල්ලෙක් ස්ටුඩන්ට් තනියෙම ඇවිත් ගේමක් ගහන්න බැරිද කියලා අහලා තියනවා. ඒ කොල්ලගේ කෝස් ෆී එහෙම ගෙදරින් ගන්න ලැබෙනවා. ලිවින් කොස්ට් එක පාට් ටයිම් කරලා හොයා ගන්නතමයි ඌ හදලා තියෙන්නේ. ගොඩක් උන් කියනවා පාට් ටයිම් කරලා එහෙම හොයන්න බැ කියලා. අනිත් දේ තමයි දැන් පාට් ටයිම් ජොබ් අඩූයිලු. මේවා ඇත්තද? ඒ කොල්ලා ලංකාවෙන් යන්නේ කෝස් ෆී එකත් අරගෙන. කෝස් ෆී එකෙන් භාගයක් විතර ලෑස්ති කරගෙන, පාට් ටයිම් වලින් ගේමක් ගහගෙන, කෑම බීමත් , රෙන්ට්වලටත් ගේමක් ගහගන්න යන උන් කොහොමද සල්ලි හොයන්නේ??කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. දැනට කැනඩාවේ ඉන්න අය කමෙන්ට් එකක් දාන්න
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,227
    113
    Screenshot-20230808-163200-Facebook.jpg


    Screenshot-20230808-163215-Facebook.jpg



    Screenshot-20230808-163353-Facebook.jpg



    Screenshot-20230808-163406-Facebook.jpg
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,575
    1,602
    113
    sri rajasinha adawiya
    Godak aya part time eken owa cover karanawa. giya tike nam full time allow kara studentlata. course fee eka nam cover karanna puluwan kiyala hitanna be.

    benefits labenawa. lamainta school free. health free. lamai innawanam eyalata salli labenawa income eke hatiyata. wasatama giyama anduwen salakanawa. e wagema anitha patten wiyadam wadi. tax wadi.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Canada නම් දන්නෑ මගෙ හොඳ යාලුවෙක් කියා ගිය මාසෙ Australia. ඌ නම් මුලු කෝස් ෆී එකම මෙහෙදිම ගෙවල ගියේ. පාට් ටයිම් කරල කෝස් ෆී හොයන්න බෑ. සවයිව් වෙන්නනම් පුලුවන් කියල. ඇත්ත නැත්ත නොදනී..
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,632
    2,999
    113
    issarahata nan Asian country ekakata giya wage thiyei mehen giya Sinhalui, Indian unui anith asian country wala ewun gen pirila tiyena hati dakkama
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    uba married nam ganit ekka gihin dennam job karala gemak gahanna puluwan.taniyen amaru wei tikak
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    Mama student yanna nam recommend karan na. Mehe igena gena skilled migrant kenek widiyata yanna balanna. Mehe UK degree ekak karanna patta lesi & cost eka adui. E arath NVQ / TVEC wage options godak thiyenawa. Canada wala dan indian karayoth wadi athi. Ratakata yaddi Indian karayo godak wadida balanna e rate population ekath ekka. Hethuwa ahanna epa. Ratawal 3naka idala thiyenawa ekai kiyanne :lol:

    Man nam godak recommend karanne Europe side eka thama. Opportunities wadi api hithannewath nathi ratawal thiyenawa schengen area ekema.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    Godak aya part time eken owa cover karanawa. giya tike nam full time allow kara studentlata. course fee eka nam cover karanna puluwan kiyala hitanna be.

    benefits labenawa. lamainta school free. health free. lamai innawanam eyalata salli labenawa income eke hatiyata. wasatama giyama anduwen salakanawa. e wagema anitha patten wiyadam wadi. tax wadi.
    Loke chorama healthcare eka thiyana developed country walin ekake Canada

    Health free kiuwata inna un flight dala enawa beheth ganna. salli nathnam ewath karaganna ba suffer karanne wenne Canada wala
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මගේ අදහස නම් දැන් අපේ රටේ තත්වෙ එක්ක ඔය රට යනවා කියල ගන්න තීරණය මාරම confirmation biased... ස්ටුඩන්ට් ගිහින් ගොඩ ගිය උන් ගැන විතරයි හිතන්නේ... හොම්බෙන් ගිහින් ලංකාවේ හිටියට වඩා කටු කන සෙට් එක ගැන හිතන්නේ නෑ... ගොඩක් අය ඕක කියන්නේ නෑ... FB එකේ showoff කලාට අනිත් වෙලාවට කන කට්ට ගැන කියන්නේ නෑ... රට යනව නම් හොදම වැඩේ skill migrate කරන එක... student යනව නම් ඇත්තටම ඒ education එක ඕන හින්දා ගියාට කමක් නෑ... ඉස්සර වගේ තව මැට්ච් එකක් ගහල PR ගහ ගන්න හිතාගෙන ගිහිං තේරුමක් නෑ... competition වැඩියි... අනිත් එක තමයි student යනව නම් සැප විදින්න බලාගෙන යන්න හොද නෑ... කට්ට කෑම අනිවාර්යයි...

    මේ කෙල්ල වගේ student ඉන්න ගමන් husband කරන odd job එකේ ගානෙන් enjoy කරනවා කියන එකනම් හීනයක් විතරයි... මොකද පොඩි job එකටත් හොදට ගෙවනවා කියන්නේ වියදමත් ඒ වගේම තමයි...