Dialog eke inne supiri software injineeruwonam

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    Omobio එකේ උන් මම දන්න විදිහට කරන්නෙ. හම්මෝ ඒකෙ තඩි බකපන්ඩිත බඩා තාම ඉන්නවද දන්නෙ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,223
    99,954

    උබ කියන්නේ එකේ ලොක්කා ගැනද
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    උබ කියන්නේ එකේ ලොක්කා ගැනද
    GM නේද, intern interview. technical ටිකක් අහලා ඉන්නෙ කොහෙද ඇහුවා, ඉන්න දිහා කිව්වාම අපෝ දුරනෙ කිව්වා. (64KM) ඔහොම කොහොමද වැඩට එන්නෙ, ඔයා මේ ජොබ් එකට එන්න කලින් මේ අවට බෝඩිමකට එන්න කිව්වා. පස්සෙ මම දන්න කෙල්ලෙක්ව ගත්තා. ඩිවලොපින් මෙලො ලබ්බක් බැරි, ඒකි මට කෝල් කරලා තමා දේවල් අහගත්තෙ. මේවා මේ ලොකු එකට කියන ඒවා නෙමෙ, සිරා සිද්ධි, අදටත් ඒකි හිනා වෙනවා ඕක මතක් කරලා. ඔන්න මචන් තත්වෙ :)
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,374
    2,944
    113
    මාතර

    ලොක්ක එරංග නේද තාම?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,223
    99,954
    113
    GM නේද, intern interview. technical ටිකක් අහලා ඉන්නෙ කොහෙද ඇහුවා, ඉන්න දිහා කිව්වාම අපෝ දුරනෙ කිව්වා. (64KM) ඔහොම කොහොමද වැඩට එන්නෙ, ඔයා මේ ජොබ් එකට එන්න කලින් මේ අවට බෝඩිමකට එන්න කිව්වා. පස්සෙ මම දන්න කෙල්ලෙක්ව ගත්තා. ඩිවලොපින් මෙලො ලබ්බක් බැරි, ඒකි මට කෝල් කරලා තමා දේවල් අහගත්තෙ. මේවා මේ ලොකු එකට කියන ඒවා නෙමෙ, සිරා සිද්ධි, අදටත් ඒකි හිනා වෙනවා ඕක මතක් කරලා. ඔන්න මචන් තත්වෙ :)
    ඔව් ඔව් අපිටත් පොර එක්ක වැඩක් කරල එක්ස්පීරියන්ස් තියෙනව. වැඩක් නෑ ලොකු සීන් කියනව විතරයි අන්තිමට.
     
    • Wow
    Reactions: elakiriaddict

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    ඔය apps ටිකයි වෙබ් එකයි
    දෙකම ජරා ගොඩවල් ටෙම්ප්ලේට් එකවත් කන්සිස්ටන්ට් නෑ UI optimization අන්තිමයි හැමතැනම ස්ටොක් පොටෝ දාල 🥴
     
    • Like
    Reactions: elakiriaddict