hmm dialog, future is today (but no future)Ai Dialog app eka load wenna manda pama?
උබ කියන්නේ එකේ ලොක්කා ගැනදOmobio එකේ උන් මම දන්න විදිහට කරන්නෙ. හම්මෝ ඒකෙ තඩි බකපන්ඩිත බඩා තාම ඉන්නවද දන්නෙ නෑ.
GM නේද, intern interview. technical ටිකක් අහලා ඉන්නෙ කොහෙද ඇහුවා, ඉන්න දිහා කිව්වාම අපෝ දුරනෙ කිව්වා. (64KM) ඔහොම කොහොමද වැඩට එන්නෙ, ඔයා මේ ජොබ් එකට එන්න කලින් මේ අවට බෝඩිමකට එන්න කිව්වා. පස්සෙ මම දන්න කෙල්ලෙක්ව ගත්තා. ඩිවලොපින් මෙලො ලබ්බක් බැරි, ඒකි මට කෝල් කරලා තමා දේවල් අහගත්තෙ. මේවා මේ ලොකු එකට කියන ඒවා නෙමෙ, සිරා සිද්ධි, අදටත් ඒකි හිනා වෙනවා ඕක මතක් කරලා. ඔන්න මචන් තත්වෙඋබ කියන්නේ එකේ ලොක්කා ගැනද

ලොක්ක එරංග නේද තාම?GM නේද, intern interview. technical ටිකක් අහලා ඉන්නෙ කොහෙද ඇහුවා, ඉන්න දිහා කිව්වාම අපෝ දුරනෙ කිව්වා. (64KM) ඔහොම කොහොමද වැඩට එන්නෙ, ඔයා මේ ජොබ් එකට එන්න කලින් මේ අවට බෝඩිමකට එන්න කිව්වා. පස්සෙ මම දන්න කෙල්ලෙක්ව ගත්තා. ඩිවලොපින් මෙලො ලබ්බක් බැරි, ඒකි මට කෝල් කරලා තමා දේවල් අහගත්තෙ. මේවා මේ ලොකු එකට කියන ඒවා නෙමෙ, සිරා සිද්ධි, අදටත් ඒකි හිනා වෙනවා ඕක මතක් කරලා. ඔන්න මචන් තත්වෙ![]()
Mydialog web eka use karapn.Ai Dialog app eka load wenna manda pama?
Hmm. එරංග එහෙනම් වෙන company එකක් ෆෝම් කරලද දන්නේ නෑ. WaveNet එකෙන් පස්සේ නේ ඌ Omobio එක පටන් ගත්තේ.සුමිත් නේද? අරූ දැන් නෑ.
ඔව් ඔව් අපිටත් පොර එක්ක වැඩක් කරල එක්ස්පීරියන්ස් තියෙනව. වැඩක් නෑ ලොකු සීන් කියනව විතරයි අන්තිමට.GM නේද, intern interview. technical ටිකක් අහලා ඉන්නෙ කොහෙද ඇහුවා, ඉන්න දිහා කිව්වාම අපෝ දුරනෙ කිව්වා. (64KM) ඔහොම කොහොමද වැඩට එන්නෙ, ඔයා මේ ජොබ් එකට එන්න කලින් මේ අවට බෝඩිමකට එන්න කිව්වා. පස්සෙ මම දන්න කෙල්ලෙක්ව ගත්තා. ඩිවලොපින් මෙලො ලබ්බක් බැරි, ඒකි මට කෝල් කරලා තමා දේවල් අහගත්තෙ. මේවා මේ ලොකු එකට කියන ඒවා නෙමෙ, සිරා සිද්ධි, අදටත් ඒකි හිනා වෙනවා ඕක මතක් කරලා. ඔන්න මචන් තත්වෙ![]()
දෙකම ජරා ගොඩවල් ටෙම්ප්ලේට් එකවත් කන්සිස්ටන්ට් නෑ UI optimization අන්තිමයි හැමතැනම ස්ටොක් පොටෝ දාලඔය apps ටිකයි වෙබ් එකයි