මේ ප්‍රශ්නය විසඳාගන්න මට උදව් කරන්න..
මම පදිංචිවෙලා ඉන්නෙ කොළඹට ආසන්න ප්‍රදේශයක, ඇත්තටම හරිම නිදහසේ මෙහේ කාලයක් හිටියා..
ඒකට හේතුව මම ඉන්න අවට ගෙවල් හැම එකක්ම එකම කාලෙ හදපුව සහ ඒවයි හිටපු අය අනික් අයගෙ පුද්ගලිකත්වයට ගරු කළා
ඒත් මෑතකදී තවත් අලුත් පවුලක් ගෙයක් හදාගෙන මගේ ගෙදර කිට්ටුවටම පදිංචියට ආව, උන් පට්ට විදියට මිනිස්සුන්ගෙ දේවල් හොයනව, මිනිස්සුන්ව ජජ් කරනව, ගෙවල් ගානේ ගිහින් ගේට්ටුවල එල්ලිලා ඕපදූප කියවනව.
ඒ මදිවට අවට ගෙවල් එකතුකරල එක එක සංගම් හදාගෙන මිනිස්සුත් එක්ක බලෙන් ටැග් වෙනවා, මීටින්ග් තියනවා..
මටනම් මේක පට්ට වදයක්.. මම ආස පාඩුවේ මගේ වැඩක් කරගෙන ඉන්න..
මම ඒවාට සම්බන්ධ නොවුනම කෝල් කරල අහනවා ඇයි එන්නෙ නැත්තෙ, අපි ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයිලු, ඒ ටිකේ හැමෝම ආශ්‍රය කරල ඉන්නලු
ඇයි මේ මිනිස්සු උන්ගෙ ක්‍රමේ අනික් මිනිස්සුන්ට බලෙන් පටවන්න යන්නෙ?
දියුණු රටවල් වල මොන අවුලක් තිබුනත් මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට, නිදහසට ගරු කරනවා නේද?

කෙලින්ම කියහන් බන් මං කැමති නෑ කියල. හිතේ තියාගෙන හිටියට උන් දන්නෙ නෑනේ