අනුන්ට වාත වෙන මිනිස්සු

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    මේ ප්‍රශ්නය විසඳාගන්න මට උදව් කරන්න..

    මම පදිංචිවෙලා ඉන්නෙ කොළඹට ආසන්න ප්‍රදේශයක, ඇත්තටම හරිම නිදහසේ මෙහේ කාලයක් හිටියා..
    ඒකට හේතුව මම ඉන්න අවට ගෙවල් හැම එකක්ම එකම කාලෙ හදපුව සහ ඒවයි හිටපු අය අනික් අයගෙ පුද්ගලිකත්වයට ගරු කළා

    ඒත් මෑතකදී තවත් අලුත් පවුලක් ගෙයක් හදාගෙන මගේ ගෙදර කිට්ටුවටම පදිංචියට ආව, උන් පට්ට විදියට මිනිස්සුන්ගෙ දේවල් හොයනව, මිනිස්සුන්ව ජජ් කරනව, ගෙවල් ගානේ ගිහින් ගේට්ටුවල එල්ලිලා ඕපදූප කියවනව.

    ඒ මදිවට අවට ගෙවල් එකතුකරල එක එක සංගම් හදාගෙන මිනිස්සුත් එක්ක බලෙන් ටැග් වෙනවා, මීටින්ග් තියනවා..

    මටනම් මේක පට්ට වදයක්.. මම ආස පාඩුවේ මගේ වැඩක් කරගෙන ඉන්න..
    මම ඒවාට සම්බන්ධ නොවුනම කෝල් කරල අහනවා ඇයි එන්නෙ නැත්තෙ, අපි ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයිලු, ඒ ටිකේ හැමෝම ආශ්‍රය කරල ඉන්නලු

    ඇයි මේ මිනිස්සු උන්ගෙ ක්‍රමේ අනික් මිනිස්සුන්ට බලෙන් පටවන්න යන්නෙ?
    දියුණු රටවල් වල මොන අවුලක් තිබුනත් මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට, නිදහසට ගරු කරනවා නේද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත

    උබට කටක් නැද්ද මම ඕවට ආස නෑ කියන්න . දවස් කීපයක් ප්‍රතික්ශේප කරපන් , එක පාරක් මිටිමට ගිහින් මම මේකෙන් අයින් වෙනවා කියලා වරෙන් . උබ පස්සේ කීයක් එනවද බලාගන්න පුලුවන් පස්සෙ සති වල .
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒ මදිවට අවට ගෙවල් එකතුකරල එක එක සංගම් හදාගෙන මිනිස්සුත් එක්ක බලෙන් ටැග් වෙනවා, මීටින්ග් තියනවා..

    උබට අදාල නෑනෙ , ඕන එකක් කරගත්තාවෙ

    මටනම් මේක පට්ට වදයක්.. මම ආස පාඩුවේ මගේ වැඩක් කරගෙන ඉන්න..
    මම ඒවාට සම්බන්ධ නොවුනම කෝල් කරල අහනවා ඇයි එන්නෙ නැත්තෙ, අපි ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයිලු, ඒ ටිකේ හැමෝම ආශ්‍රය කරල ඉන්නලු

    ඉලග සැරෙ කොල් කරාම, මේක යවන්න

    👇

    මමත් මෙකම කරා, අපෙ ගමෙත් ඉන්නව මරනාදාර සමිතියක් අටවගත්ත වෙසිගෙ පුත්ගෙක්
    උත් මෙ වගෙමයි.

    ගෙවල් ගානෙ ඇවිදින පොන්නයෙක්

    අපෙ තාත්ත ඉදල අයින් උනා, උ සාමාජිකත්වෙ අයින් කරල තාත්තගෙ එක දිගට වාර 2ක් ආවෙ නැ කියල
    උ ඒ පාර මට එන්න කියනව, මිනියට කරගහන්න කෙනෙක් නැති වෙය්ලු, ඔහොම ගම් වල ඉන්න බෑලු

    මේක යැව්ව , දැන් මූන වත් බලන්නෙ නැ, පට්ට තරහයි
    කැරිම පොන්නයා ඌ
    පාරට අතු වැටෙනව කියල, අපෙ කොස්, මුරුන්ග අතු කපනව, කපනව කියන්නෙ මුලින්ම ඇදල දානව
    පට්ට කුහකයා

    අපෙ අයියගෙ මල් වැට කපල තිබ්බ ඌ ගෙදර කට්ටිය නැති වෙලවට
    එක තියෙන්නෙත් ඉඩම ඇතුලෙ,

    අයිය ගිහින් උට බැනල ඇවිල්ල තිබ්බ.
    උගෙ බෑන නන් හොදයි, උ එල කොල්ලෙක්. ඌ තමා අරුට ගහන්න එන එවුන් ශේප් කරන්නෙ
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මට තාම ඔහොම එකක් සෙට් වෙලා නෑ
    තව අවුරුදු 20 - 30 ක් සෙට් නොවුනොත් ඇති.
    සාමෙන් මැරෙන්න පුලුවං

    >> ඔය කෝල් එකක් ගත්ත වෙලාවට පොඩ්ඩක් මොංගල් වගේ කතා කරපං , අහන එක නැතුව වෙන එව්වට උත්තර දියං , අදාල නැති වෙන එකෙක් ට බැනපං ඌ එක්ක. ඔය වගේ කරාම ආයෙ කෝල් ගන්නෙ නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,128
    113
    Mother Earth
    උබට අදාල නෑනෙ , ඕන එකක් කරගත්තාවෙ

    ඉලග සැරෙ කොල් කරාම, මේක යවන්න

    👇

    මමත් මෙකම කරා, අපෙ ගමෙත් ඉන්නව මරනාදාර සමිතියක් අටවගත්ත වෙසිගෙ පුත්ගෙක්
    උත් මෙ වගෙමයි.

    ගෙවල් ගානෙ ඇවිදින පොන්නයෙක්

    අපෙ තාත්ත ඉදල අයින් උනා, උ සාමාජිකත්වෙ අයින් කරල තාත්තගෙ එක දිගට වාර 2ක් ආවෙ නැ කියල
    උ ඒ පාර මට එන්න කියනව, මිනියට කරගහන්න කෙනෙක් නැති වෙය්ලු, ඔහොම ගම් වල ඉන්න බෑලු

    මේක යැව්ව , දැන් මූන වත් බලන්නෙ නැ, පට්ට තරහයි
    කැරිම පොන්නයා ඌ
    පාරට අතු වැටෙනව කියල, අපෙ කොස්, මුරුන්ග අතු කපනව, කපනව කියන්නෙ මුලින්ම ඇදල දානව
    පට්ට කුහකයා

    යකෝ බල්ලොන්ටත් මරණාදර සමිති තියෙනවද 😩
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    උබට අදාල නෑනෙ , ඕන එකක් කරගත්තාවෙ

    ඉලග සැරෙ කොල් කරාම, මේක යවන්න

    👇

    මමත් මෙකම කරා, අපෙ ගමෙත් ඉන්නව මරනාදාර සමිතියක් අටවගත්ත වෙසිගෙ පුත්ගෙක්
    උත් මෙ වගෙමයි.

    ගෙවල් ගානෙ ඇවිදින පොන්නයෙක්

    අපෙ තාත්ත ඉදල අයින් උනා, උ සාමාජිකත්වෙ අයින් කරල තාත්තගෙ එක දිගට වාර 2ක් ආවෙ නැ කියල
    උ ඒ පාර මට එන්න කියනව, මිනියට කරගහන්න කෙනෙක් නැති වෙය්ලු, ඔහොම ගම් වල ඉන්න බෑලු

    මේක යැව්ව , දැන් මූන වත් බලන්නෙ නැ, පට්ට තරහයි
    කැරිම පොන්නයා ඌ
    පාරට අතු වැටෙනව කියල, අපෙ කොස්, මුරුන්ග අතු කපනව, කපනව කියන්නෙ මුලින්ම ඇදල දානව
    පට්ට කුහකයා

    අපෙ අයියගෙ මල් වැට කපල තිබ්බ ඌ ගෙදර කට්ටිය නැති වෙලවට
    එක තියෙන්නෙත් ඉඩම ඇතුලෙ,

    අයිය ගිහින් උට බැනල ඇවිල්ල තිබ්බ.
    උගෙ බෑන නන් හොදයි, උ එල කොල්ලෙක්. ඌ තමා අරුට ගහන්න එන එවුන් ශේප් කරන්නෙ

    ඔහොම අඩු කුලේ වෙන්ට පකයලා ඉන්නව හැම තැනම. මටත් අරින්න ඇවිත් හොදට පුක බෝර් කරගත්ත එකෙක්. වත්තෙ ගහක් තියන්න දෙන්නෙ නෑ අවුරුදු 30-40 තිබ්බ ගස් කාටවත් ප්‍රශ්නයක් නෑ මේ හුත්තට කොල වැටෙනව අතු වැටෙනව කියල ආව පුක දෙන්න. පකයගෙ ගෙදරට යන්නෙත් මගෙ පරම්පරා ඉඩමෙන් පව් කියල දුන්න පාරෙන්. එලෙක්සිටි බෝඩ් එකට ටෝක් කරා උන්ගෙ වයර් යනව කියල එහෙම අපිට කපන්න බෑ කියල. උන් බලල කිවා බාධාවක් නෑ අතු කපන වෙලාවට උන් ඒක බලන්නම් කියල. හෙහෙහෙ පගය ආය එයි මොකක් හරි උට්ටක් කියාගෙන තව ටික කාලෙකින්. තව කතා බොහොමයි මෙතන දාන්න බෑ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    Uba pitarataka neda inne
     
    • Haha
    Reactions: 2osama

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    Uba pitarataka neda inne

    ඔව් බන් එහෙම වෙලත් ඉන්න දෙන්නෙ නෑ මේ හුත්තිගෙ පුත්තු. විශේෂයෙන් වටේ උන්ට මිටර් උනොත් ඉන්නෙ වෙන රටක කියල අනිවා මොකක් හරි ජල්තරයක් කරන්න එනව. ඒකයි මෙතන කියන්න බැරි ඊට වඩා
     
    • Like
    Reactions: Solo Rider

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔව්වා හොදයි යකෝ. අපේ කොල්ලෙක් මාලඹේ කිට්ටුවෙන් ගෙයක් අරන්. ඒ ගෙදර වාහනේ දැන ගැරේජ් එකට උඩින් එහා ගෙදර බෙලි ගහ තියෙන්නෙ. බෙලි හැදෙන කාලෙට රැට නිදියන්නත් නෑලු. බෙලි ගෙඩි අමානෝ ෂීඉට් එකට වැටෙද්දි බෝම්බ ගහනවා වගේලු සද්දේ. මූ ගිහින් එහා ගෙදර එකාට කියලා අතු ටික කපන්න කියලා. ඌ කියනවලු බෙලි ගස්වල අතු කපන්න හොද නෑලු. එතකොට කරදර වෙනවලු. එක දවසක් අමානෝ ශීට් එකකුත් එක්ක බෙලි ගෙඩියක් වහනේ උඩට වැටිලා. හැබැයි උගේ වාසනාවට කාර් එකට කිසි අවුලක් වෙලා නෑ. ඊට පස්සෙ මූ අරූව ගෙන්නලා පෙන්නලා. ඒත් ඌ බෑ කියලා. අන්තිමට පොලිසියෙන් ගෙන්නුවම අතු ටික කපන්න කියලා. පොලිසියත් ඉද්දිම පොලිසියේ එකෙක්ගේ කන්ටෑක් එකකට ගස්වල අතු කපන එකෙක්ව ගෙන්නුවාලු. ඒත් බෙලි ගස් කපන්න බෑ කියලා ඌ අපහු ගිහින්. අන්ත්මට ඕන උට්ටක් වෙන්න කියලා මූ ඉනිමගක් දිගේ ගහට නැගලා අතුටික කපලා, ලණු දාලා ගැරෙජ් එකට නොවැටෙන්න අතු බාලා තිබුනා. අදටත් ඌ යහතින් ඉන්නවා. බෙලි ගස් කපන්න හොද නැති කතාවක් මම ඇහුවේ එදාමයි.
     
    Last edited: