godak aya gihin anatha wenawaluස්කිල් ජොබ් එකකට උනත් රුමෙනියාවෙනම් යන්න එපා

මේ දැන් ටිකකට කලින් එකෙක් කතා කරා..ස්කිල් ගියේ..රුමේනියන් කාරයෝ උගෙන් පාරේ යද්දී සල්ලි ඉල්ලනවලු..80% හිගන ගොබ්බ උන්ලු ඉන්නේgodak aya gihin anatha wenawalu![]()
![]()
ඇපල් වත්තක ඇපල් නෙලන එක ලේසි වැඩක් කියලද උබ හිතන්නෙ?ඇපල් වත්තක ඇපල් නෙලන්න
මිදී වත්තක මිදී නෙලන්න
චීස් ෆැක්ටරියක චීස් පදම් වෙලාද බලන්න
මේ වගේ ජොබ් නැද්ද රුමේනියාවේ ?

මේ දැන් ටිකකට කලින් එකෙක් කතා කරා..ස්කිල් ගියේ..රුමේනියන් කාරයෝ උගෙන් පාරේ යද්දී සල්ලි ඉල්ලනවලු..80% හිගන ගොබ්බ උන්ලු ඉන්නේ
keriyage business ekakda. muwa maranna epai ponnaya. ehe then walata wahallu hoyala dennam kiyala mehe ungen salli aran patawanawa athiමචන් මෙ මනුසය ලක්ශ් 15 ගන්න්ව එකෙනෙක් ගෙන් ,salary 1ka euro 550 - 600.contact agreement period 1ka 2 years ,යන කෙනට 1year withera yanawa ගියපු ගන් හොය ගන්න.
මොකද්ද බන් ඔච්චරට අවුල. ගොඩක් උන් යනවනෙ දැන්.ස්කිල් ජොබ් එකකට උනත් රුමෙනියාවෙනම් යන්න එපා
hethuwa?
හුගක් උන් යන්නේ ඉතින් ඉතාලි හරි ෆ්‍රාන්ස් හරි පනින්නනේ බන්..මන් දන්නා ඒජන්සියක් තියනවා එයාල කරන්නේ එහෙ ඉන්න කම්පැනි 1ක් එක්ක එකතුවෙලා මෙහෙන් කට්ටිය යවනවා..උන් එහෙ ගියාම දවස් දෙක තුනෙන් එක්කෝ කැමැත්තෙන් යනවා නැත්නම් ෆසිලිටි අඩු නිසා යනවා..හියුමන් ට්‍රෆිකින් තමයිමොකද්ද බන් ඔච්චරට අවුල. ගොඩක් උන් යනවනෙ දැන්.