රුමේනියාවෙ යන්න ඉන්න අයට රැකියා

comx

Well-known member
  • Jun 11, 2015
    2,459
    1,063
    113
    srilanka
    වෑල්ඩින්,වඩු වැඩ,මේසන් වැඩ,පයිප්ප බාස් වැඩ,ගෘහ සේවය ඉදිකිරීම් අංශයේ වැඩ
    පක්‍ෂ විශ්වාස කරන්න එපා 75 ශාපය දේශපාලනය කතා කිරීමෙන් වලකින්න.
    video එක තවත් කෙනෙකුට බලන්න share කරන්න


     
    Last edited:
    • Love
    Reactions: DXB2021

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ජෙප්පෝ ඡන්දෙ දිනුවම අපිට රට යන්න වෙන්නේ රුමේනියාවට නෙවෙයි මැඩගස්කරයට.
     
    • Wow
    Reactions: kinkon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,004
    113
    Gotland
    ඇපල් වත්තක ඇපල් නෙලන්න
    මිදී වත්තක මිදී නෙලන්න
    චීස් ෆැක්ටරියක චීස් පදම් වෙලාද බලන්න

    මේ වගේ ජොබ් නැද්ද රුමේනියාවේ ?
     
    • Haha
    Reactions: Hasitha22

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    godak aya gihin anatha wenawalu :shocked: :(
    මේ දැන් ටිකකට කලින් එකෙක් කතා කරා..ස්කිල් ගියේ..රුමේනියන් කාරයෝ උගෙන් පාරේ යද්දී සල්ලි ඉල්ලනවලු..80% හිගන ගොබ්බ උන්ලු ඉන්නේ
     

    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    ඇපල් වත්තක ඇපල් නෙලන්න
    මිදී වත්තක මිදී නෙලන්න
    චීස් ෆැක්ටරියක චීස් පදම් වෙලාද බලන්න

    මේ වගේ ජොබ් නැද්ද රුමේනියාවේ ?
    ඇපල් වත්තක ඇපල් නෙලන එක ලේසි වැඩක් කියලද උබ හිතන්නෙ? :lol:
     
    • Haha
    Reactions: Hasitha22

    dusty2

    Junior member
  • Jul 3, 2014
    39
    51
    18
    Bangkok,Thailend
    මචන් මෙ මනුසය ලක්ශ් 15 ගන්න්ව එකෙනෙක් ගෙන් ,salary 1ka euro 550 - 600.contract period 1ka 2 years ,යන කෙනට 1year withera yanawa ගියපු ගන් හොය ගන්න.මර කපටි මනුස්සයෙක්
     
    Last edited:
    • Like
    Reactions: Thoththa_Baba

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මේ දැන් ටිකකට කලින් එකෙක් කතා කරා..ස්කිල් ගියේ..රුමේනියන් කාරයෝ උගෙන් පාරේ යද්දී සල්ලි ඉල්ලනවලු..80% හිගන ගොබ්බ උන්ලු ඉන්නේ
    unga.jpg


    මචන් මෙ මනුසය ලක්ශ් 15 ගන්න්ව එකෙනෙක් ගෙන් ,salary 1ka euro 550 - 600.contact agreement period 1ka 2 years ,යන කෙනට 1year withera yanawa ගියපු ගන් හොය ගන්න.
    keriyage business ekakda. muwa maranna epai ponnaya. ehe then walata wahallu hoyala dennam kiyala mehe ungen salli aran patawanawa athi
    ------ Post added on Aug 11, 2023 at 10:41 PM
     
    • Like
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    මොකද්ද බන් ඔච්චරට අවුල. ගොඩක් උන් යනවනෙ දැන්.
    හුගක් උන් යන්නේ ඉතින් ඉතාලි හරි ෆ්‍රාන්ස් හරි පනින්නනේ බන්..මන් දන්නා ඒජන්සියක් තියනවා එයාල කරන්නේ එහෙ ඉන්න කම්පැනි 1ක් එක්ක එකතුවෙලා මෙහෙන් කට්ටිය යවනවා..උන් එහෙ ගියාම දවස් දෙක තුනෙන් එක්කෝ කැමැත්තෙන් යනවා නැත්නම් ෆසිලිටි අඩු නිසා යනවා..හියුමන් ට්‍රෆිකින් තමයි