මාව නොසලකා හැරපු අය දැන් මගේ පස්සෙන් එන්නේ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    18,322
    27,363
    113
    Fantasy
    උං සමහරවිට ඉස්සරත් ඔහොම තමා ඉන්න ඇත්තෙ උඹ කුහක කන්නාඩි දාගෙන බැලුවාම කුහකයෝ වගේ උංව පේන්න ඇති. දැන් මං පොර කණ්නාඩියෙන් බැලුවම උං උඹේ දේවල් කඩාගන්න එන හිගන්නො වගේ පේනව ඇති .

    කොහොමත් ටිකක් උඩට එනකොට ඔලුවට ගැහුව කියන්නෙ විනාසෙ මුල තමා.
    Yup
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,394
    6,810
    113
    හෙල බිමේ
    ඊට කලින් උන්ගෙන් ගන්න පුලුවන් උදව් ඔක්කොම ගනින් 🤣

    කොහොමද ඒක හොයා ගන්නේ???
    ------ Post added on Aug 13, 2023 at 7:57 PM
    එක තමයි මටත් තියන ප්‍රශ්නය..
    මට හිතෙන දේ මන් කියන්නම්.
    තමුන් ණය වෙලා ඉන්නේ bussiness නිසා, ගේ උගස් තියලා, එක නිසා ලොකුවට වියදම් කරන්න බෑ වගේ දේවල් ටිකක් කෙල්ලට කියපන්. මහන්සි වෙලා ගේමක් ගහලා ගොඩ දාන්න ඕන කියපන්. අතේ සතේ නෑ.රෝල.ගහන්නේ වගේ idea.එකක් දීපන්
    පුළුවන් නම් කෙල්ල ගෙනුත් සල්ලි ටිකක් කඩා ගන්න බලපන්.
    ඔය වගේ talk එකක් දෙනකොට ඇත්තට ඉන්නවා නම් ඉඳි, නැත්නම් යයි
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,179
    113
    Sri Lanka

    ම්ම්ම්...
    මට නම් හිතන්නේ ගෑනු කාලා බැලුවත් අදුරගන්න බෑ... මොකද බදින්න කලින් මොනා කලත් එකට ඉන්නවා වගේ නෑනේ... ඇත්තටම කෙල වෙලා, ඊලඟ සතිය කන්නෙ බොන්නේ කොහොමද කියල හිතන ලෙවල් එකට ආවාම තමයි සතා එලියට එන්නේ...
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,142
    113
    42
    Sira

    Muge boru owwa
    මාස එකහමාරකට කලින් ත්‍රීවීල් එකේ යන්න සල්ලි තිබ්බ නැති එකා. මූ ඔය කතාව තව මාස පහකින් විතර කිව්වනම් පිලිගන්න තිබුනා
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,179
    113
    Sri Lanka
    මොකද්ද බන් අලුත් බිස්නස් එක ?
    මේක මචං ඒ.අයි. වලින් කරන ට්‍රේඩින් ප්ලැට් ෆොර්ම් එකක තියන ක්‍රිප්ටො කරන්සි බිස්නස් එකක්... පොඩි ගානක් ඉන්වෙස්ට් කරල සුපිරි පොපිට් එකක් ගන්න පුලුවන්... උඹ ජොයින් වෙනවද???
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,214
    12,401
    113
    aluth domain ekak aran wena namakin ekama business eka patan gaththata maha salliyak hoyanna baha ban.. enisa mano paara adu karapan..
    dan hosting walin witharak goda yanna hari amarui.. web designing walin unath goda yanna ona nam loku company contacts ona, naththan ithin hingana ganan walata thama podi company okkoma wada karoganna hoyanne..
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,488
    15,754
    113
    මේක මචං ඒ.අයි. වලින් කරන ට්‍රේඩින් ප්ලැට් ෆොර්ම් එකක තියන ක්‍රිප්ටො කරන්සි බිස්නස් එකක්... පොඩි ගානක් ඉන්වෙස්ට් කරල සුපිරි පොපිට් එකක් ගන්න පුලුවන්... උඹ ජොයින් වෙනවද???
    senasuradata popit thiyeda? doral enawada?
     
    • Like
    Reactions: Nadun26 and NRTG