Yupඋං සමහරවිට ඉස්සරත් ඔහොම තමා ඉන්න ඇත්තෙ උඹ කුහක කන්නාඩි දාගෙන බැලුවාම කුහකයෝ වගේ උංව පේන්න ඇති. දැන් මං පොර කණ්නාඩියෙන් බැලුවම උං උඹේ දේවල් කඩාගන්න එන හිගන්නො වගේ පේනව ඇති .
කොහොමත් ටිකක් උඩට එනකොට ඔලුවට ගැහුව කියන්නෙ විනාසෙ මුල තමා.
Yupඋං සමහරවිට ඉස්සරත් ඔහොම තමා ඉන්න ඇත්තෙ උඹ කුහක කන්නාඩි දාගෙන බැලුවාම කුහකයෝ වගේ උංව පේන්න ඇති. දැන් මං පොර කණ්නාඩියෙන් බැලුවම උං උඹේ දේවල් කඩාගන්න එන හිගන්නො වගේ පේනව ඇති .
කොහොමත් ටිකක් උඩට එනකොට ඔලුවට ගැහුව කියන්නෙ විනාසෙ මුල තමා.
එක තමයි මටත් තියන ප්‍රශ්නය..ඊට කලින් උන්ගෙන් ගන්න පුලුවන් උදව් ඔක්කොම ගනින්
කොහොමද ඒක හොයා ගන්නේ???
------ Post added on Aug 13, 2023 at 7:57 PM
Machan Nadun please epaa ban.
ගෑනු සෙට් කරන්න අහනවා
ම්ම්ම්...එක තමයි මටත් තියන ප්‍රශ්නය..
මට හිතෙන දේ මන් කියන්නම්.
තමුන් ණය වෙලා ඉන්නේ bussiness නිසා, ගේ උගස් තියලා, එක නිසා ලොකුවට වියදම් කරන්න බෑ වගේ දේවල් ටිකක් කෙල්ලට කියපන්. මහන්සි වෙලා ගේමක් ගහලා ගොඩ දාන්න ඕන කියපන්. අතේ සතේ නෑ.රෝල.ගහන්නේ වගේ idea.එකක් දීපන්
පුළුවන් නම් කෙල්ල ගෙනුත් සල්ලි ටිකක් කඩා ගන්න බලපන්.
ඔය වගේ talk එකක් දෙනකොට ඇත්තට ඉන්නවා නම් ඉඳි, නැත්නම් යයි
meka nam ganan ganna oone deyak!ගෑනු සෙට් කරන්න අහනවා
මාස එකහමාරකට කලින් ත්‍රීවීල් එකේ යන්න සල්ලි තිබ්බ නැති එකා. මූ ඔය කතාව තව මාස පහකින් විතර කිව්වනම් පිලිගන්න තිබුනාSira
Muge boru owwa
මේක මචං ඒ.අයි. වලින් කරන ට්‍රේඩින් ප්ලැට් ෆොර්ම් එකක තියන ක්‍රිප්ටො කරන්සි බිස්නස් එකක්... පොඩි ගානක් ඉන්වෙස්ට් කරල සුපිරි පොපිට් එකක් ගන්න පුලුවන්... උඹ ජොයින් වෙනවද???මොකද්ද බන් අලුත් බිස්නස් එක ?
මම නම් කප්රුක අරන් තමයි See more...ගොවිසෙතක් අරන් ගෙදර එද්දි මාත් ඔහොම මනෝපාරවල් ගහනවා
senasuradata popit thiyeda? doral enawada?මේක මචං ඒ.අයි. වලින් කරන ට්‍රේඩින් ප්ලැට් ෆොර්ම් එකක තියන ක්‍රිප්ටො කරන්සි බිස්නස් එකක්... පොඩි ගානක් ඉන්වෙස්ට් කරල සුපිරි පොපිට් එකක් ගන්න පුලුවන්... උඹ ජොයින් වෙනවද???