සම්මා සිගා, බියර්

dilann

Well-known member
  • Jul 6, 2018
    66,958
    165,877
    113
    එකමත් එක රටක
    andane pitin aulak naha kiyai, bahujjayo...
    ඔව් අපේ උන් හැමතිස්සෙම කියන්නේ "කරන මගුලක් සිවුර ගලවල කරන්න ඕනේ" කියලා.. :lol:
    පොර ඒ විදියට තමයි කරල තියෙන්නේ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දේවදත්ත පසේබුදු වෙන එකේ ඕවා මොනාද
    hq720.jpg
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,276
    1
    16,859
    113
    −273.15°C
    A: ඇයි ඔහොම කරන්නේ (අඩි,සිගා ගහලා ගෑනු ටෝක් කිරීම හා නිදිවැදීම) සිවුරක් ඇඳගෙන?
    තට්ටයා: ආස හින්දයි.

    A: එහෙනම් මහණ වෙන්නැතුව ඉන්න තිබ්බනේ.
    තට්ටයා: හරි හරි, ඒක ඔයාට අදාළ දෙයක් නෙවෙයි නේ. ඔයාට වෙලාවට බණ ටික කියනවනම්, එච්චරයි ඔයාට අවශ්‍ය.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    A: ඇයි ඔහොම කරන්නේ (අඩි,සිගා ගහලා ගෑනු ටෝක් කිරීම හා නිදිවැදීම) සිවුරක් ඇඳගෙන?
    තට්ටයා: ආස හින්දයි.

    A: එහෙනම් මහණ වෙන්නැතුව ඉන්න තිබ්බනේ.
    තට්ටයා: හරි හරි, ඒක ඔයාට අදාළ දෙයක් නෙවෙයි නේ. ඔයාට වෙලාවට බණ ටික කියනවනම්, එච්චරයි ඔයාට අවශ්‍ය.
    තට්ටයා හිතෙන් : සිවුර ගලවලා බියර් සිගරට් ගහන්න සල්ලි කොහෙද පගෝ😠😠
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සුරාවේ ආදීනව කාමය වරදවා හැසිරීමේ ආදීනව බණට කියන්න බෑනේ බං experience නැතුව.සතුටු වෙයන් දැන් ඉන්නේ අත්දැකීම් තුලින් ජිවිතේ උගන්නන හාමුදුරුවරු 😂