පනාගොඩ camp එකේ මොකද වෙන්නෙ දැන්?

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මම මේ දන්නෙ නැති නිසා අහන්නේ. ඔය සෝන් එකක් ඇතුලේ ගිනි නිවන ක්‍රමයක් නැද්ද? හැම එකටම ගිනි නිවන හමුදාවටම බැනලා වැඩක් නෑනේ. අනික මේක කෙමිකල් නිසා වෙච්ච ගින්නක් නිසා වතුර ගහලත් බෑ.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මම මේ දන්නෙ නැති නිසා අහන්නේ. ඔය සෝන් එකක් ඇතුලේ ගිනි නිවන ක්‍රමයක් නැද්ද? හැම එකටම ගිනි නිවන හමුදාවටම බැනලා වැඩක් නෑනේ. අනික මේක කෙමිකල් නිසා වෙච්ච ගින්නක් නිසා වතුර ගහලත් බෑ.
    ne
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    හෝමාගම කර්මාන්ත පුරයේ ඇති තීන්ත කර්මාන්ත ශාලාවේ ගින්නක් ඇති වී කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. මේ මොහොත වෙන විට ගිණි ගන්නා කර්මාන්ත ශාලාව ඇතුළේ පිපිරිම් රැසක්ම ඇසෙන බවත්.තීන්ත හැදීමට ගෙන ආ කෙමිකල් බැරල් මේ වෙන විට පිපිරිමකට ලක්ව ඇති බවත් වාර්තා වෙයි.

    කර්මාන්ත ශාලාවේ ගින්න මේ වෙන විට තවත් කර්මාන්ත ශාලා වෙත පැතිර ගොස් ඇත. - https://www.ada.lk/breaking_news/හෝමාගම-කර්මාන්තපුරයේ-කර්මාන්තශාලාවක්-ගිනි-ගනියි/11-405276
     
    milanomaxcy

    Member
    Jul 27, 2023
    16
    22
    3
    කටුවාන කර්මාන්ත පුරේ ෆැක්ටරියක ගින්නක්.කෑම්ප් එකේ නෙමේ
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ‼️
    හෝමාගම දැවැන්ත පාරිසරික හා සෞඛ්‍ය අවදානමකට ලක් කෙරෙමින් පැතිරෙන කර්මාන්ත පුර ගින්න ආශ්‍රිතව මතු විය හැකි ගැටලු නිසා
    ⭕
    මුව ආවරන පලදින්න.
    ⭕
    ලිං ඇතුළු පානීය ජල මූලාශ්‍ර වසා තබන්න
    ⭕
    නිවෙස් වලට වී සිටින්න.
    ⭕
    හුස්ම ගැනීමේ අපහසුතා පවතී නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න
    ⭕
    අහස දෙස එකවර බැලීමෙන් වලකින්න.
    ⭕
    ගිණි නිවීම් හා ආරක්ෂක අංශ වලට බාධා වන ලෙස කටුවාන කර්මාන්ත පුරය අවටට පැමිණීමෙන් වලකින්න
     
    • Like
    • Love
    Reactions: Candid-B and Alexb

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113

    හෝමාගම අවට පදිංචිකරුවන්ට දැනුම්දීමක්​

    August 17, 2023 11:06 pm

    හෝමාගම අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
    කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්‍යක්ෂවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.
    හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා එම ඒකකය මෙම විශේෂ ඉල්ලීම සිදුකර ඇත.
    හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් මේ වනවිට යොදවා ඇත.
    අද රාත්‍රී 8.30ට පමණ හටගත් ගින්න මේ වනවිටත් පවතින බවට තොරතුරු වාර්තාවෙයි.
    කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය සහ හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා දැඩි පරීශ්‍රමයක් දරමින් සිටියි.

    - https://sinhala.adaderana.lk/news/185669
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    @Solo Rider අපිට මෙ ගෑන වාර්තාවක් දෙන්න ඉක්මනට

    සමවෙන්න මහත්මයා, වාර්තාව පරක්කු උනා

    01. හොමගම කර්මාන්ත පුරෙ ගින්නක් හට ගෙන ඇත ( කටුවන ශෙඩ් එක ගාවින් උඩට යන්න තියන පාරෙ )
    02. තීන්ත හදන ෆැක්ට්‍රියක කෙමිකල් වලට ගිනි ඇවිලිම නිසා තත්වය උග්‍ර වී ඇත
    03. පොලිසිය, හමුදාව කර්මාන්ට්‍ර පුරෙ අවට, මාර්ග වල ආරක්ශාව තහවුරු කර ඇත
    04. කහතුඩුව හයිවෙ ෆයර් බ්‍රිගෙඩ් එකත් ඇවිල්ල ඇත
    05. ගින්න නැරබීම පිනිස ගෙරි සින්හලු කර්මාන්ත පුරෙ අවට එක් රැස් වී ඇත
    06. එ අවට නිවැසියන්‍ර ලින් වලින් ජලය පානය නොකර ලෙස දැනුම් දී ඇත

    එපමනයි.
    හෙට උදෙ හොම්බ දාල බලන්නන් ආයෙත්

    ---

    මට මතක් උන චර්නොබිල් සීරීස් එක බන්
    අම්මප

    බයි පාස් එක ගාව ඉදන් ගින්න පෙනුන ලෙසටම ඈතට, අර Pripyat වලට පෙනුන වාහෙ reactor 4

    Pripyat ඉදන් රියැක්ටර් 4 එකට කිමි 3යි
    අපෙ ගෙදර ඉදල කර්මාන්ත පුරෙ හන්දියටහ් හරියටම 3‍යි

    ඒ ලග අයට ලින් වලින් බොන්න එපා කීවලු
    චර්නොබිල් එකෙ " reactor fuel is going to sink into the ground & poison the water from Kiev to black sea"
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,932
    28,850
    113
    ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා එම ස්ථානය කරා පැමිණීම වැළැක්වීමට පොලිසිය දැඩි වෙහෙසක් ගන්නා අයුරු ද අයුරු ද දක්නට ලැබිණි.
    Monewada yako me jokes 😂😂😂

    05. ගින්න නැරබීම පිනිස ගෙරි සින්හලු කර්මාන්ත පුරෙ අවට එක් රැස් වී ඇත
    athal ratak oii meka 😂😂😂
    ------ Post added on Aug 17, 2023 at 11:49 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    සමවෙන්න මහත්මයා, වාර්තාව පරක්කු උනා

    01. හොමගම කර්මාන්ත පුරෙ ගින්නක් හට ගෙන ඇත ( කටුවන ශෙඩ් එක ගාවින් උඩට යන්න තියන පාරෙ )
    02. තීන්ත හදන ෆැක්ට්‍රියක කෙමිකල් වලට ගිනි ඇවිලිම නිසා තත්වය උග්‍ර වී ඇත
    03. පොලිසිය, හමුදාව කර්මාන්ට්‍ර පුරෙ අවට, මාර්ග වල ආරක්ශාව තහවුරු කර ඇත
    04. කහතුඩුව හයිවෙ ෆයර් බ්‍රිගෙඩ් එකත් ඇවිල්ල ඇත
    05. ගින්න නැරබීම පිනිස ගෙරි සින්හලු කර්මාන්ත පුරෙ අවට එක් රැස් වී ඇත
    06. එ අවට නිවැසියන්‍ර ලින් වලින් ජලය පානය නොකර ලෙස දැනුම් දී ඇත

    එපමනයි.
    හෙට උදෙ හොම්බ දාල බලන්නන් ආයෙත්

    ---

    මට මතක් උන චර්නොබිල් සීරීස් එක බන්
    අම්මප

    බයි පාස් එක ගාව ඉදන් ගින්න පෙනුන ලෙසටම ඈතට, අර Pripyat වලට පෙනුන වාහෙ reactor 4

    Pripyat ඉදන් රියැක්ටර් 4 එකට කිමි 3යි
    අපෙ ගෙදර ඉදල කර්මාන්ත පුරෙ හන්දියටහ් හරියටම 3‍යි

    ඒ ලග අයට ලින් වලින් බොන්න එපා කීවලු
    චර්නොබිල් එකෙ " reactor fuel is going to sink into the ground & poison the water from Kiev to black sea"
    ස්තුතියි.

    උන් නං පරක්කු වෙලා හරි කට්ටිය අයින් කරා. මෙහෙ නං එහෙමමත් වෙන එකක් නෑ. 😞
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    මමත් ඕක company එකක වැඩ කර කාළයක්
    Flora paper එක තියෙන්නෙත් ඔය zone එකේ මම හිටියේ screen printing කරන එකක උනුත් chemical තාම සෑහෙන්න use කලේ. ඒකටත් shot එක හම්බවෙ ලා ද දන්නේ නැ
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    සමවෙන්න මහත්මයා, වාර්තාව පරක්කු උනා

    01. හොමගම කර්මාන්ත පුරෙ ගින්නක් හට ගෙන ඇත ( කටුවන ශෙඩ් එක ගාවින් උඩට යන්න තියන පාරෙ )
    02. තීන්ත හදන ෆැක්ට්‍රියක කෙමිකල් වලට ගිනි ඇවිලිම නිසා තත්වය උග්‍ර වී ඇත
    03. පොලිසිය, හමුදාව කර්මාන්ට්‍ර පුරෙ අවට, මාර්ග වල ආරක්ශාව තහවුරු කර ඇත
    04. කහතුඩුව හයිවෙ ෆයර් බ්‍රිගෙඩ් එකත් ඇවිල්ල ඇත
    05. ගින්න නැරබීම පිනිස ගෙරි සින්හලු කර්මාන්ත පුරෙ අවට එක් රැස් වී ඇත
    06. එ අවට නිවැසියන්‍ර ලින් වලින් ජලය පානය නොකර ලෙස දැනුම් දී ඇත

    එපමනයි.
    හෙට උදෙ හොම්බ දාල බලන්නන් ආයෙත්

    ---

    මට මතක් උන චර්නොබිල් සීරීස් එක බන්
    අම්මප

    බයි පාස් එක ගාව ඉදන් ගින්න පෙනුන ලෙසටම ඈතට, අර Pripyat වලට පෙනුන වාහෙ reactor 4

    Pripyat ඉදන් රියැක්ටර් 4 එකට කිමි 3යි
    අපෙ ගෙදර ඉදල කර්මාන්ත පුරෙ හන්දියටහ් හරියටම 3‍යි

    ඒ ලග අයට ලින් වලින් බොන්න එපා කීවලු
    චර්නොබිල් එකෙ " reactor fuel is going to sink into the ground & poison the water from Kiev to black sea"
    කොච්චර ලොකුද කියනව නන් අතුරුගිරියටත් පෙනුන අහසෙ පාට වෙලා ගින්න
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,086
    1
    28,596
    113
    05. ගින්න නැරබීම පිනිස ගෙරි සින්හලු කර්මාන්ත පුරෙ අවට එක් රැස් වී ඇත

    අපේ එවුන් නම් මලාට හදන්න බෑ. පරමාණු බෝම්බයක් දැම්මත් බලං ඉදියි කැරි කාපු රිලව් වගේ.