pin padi ganna eka thamai ithin forces wala un karanne
athal life
athal life
අර්ම් නම් උඹ එතන.pin padi ganna eka thamai ithin forces wala un karanne
athal life
neමම මේ දන්නෙ නැති නිසා අහන්නේ. ඔය සෝන් එකක් ඇතුලේ ගිනි නිවන ක්රමයක් නැද්ද? හැම එකටම ගිනි නිවන හමුදාවටම බැනලා වැඩක් නෑනේ. අනික මේක කෙමිකල් නිසා වෙච්ච ගින්නක් නිසා වතුර ගහලත් බෑ.
@Solo Rider අපිට මෙ ගෑන වාර්තාවක් දෙන්න ඉක්මනට
Monewada yako me jokesප්රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා එම ස්ථානය කරා පැමිණීම වැළැක්වීමට පොලිසිය දැඩි වෙහෙසක් ගන්නා අයුරු ද අයුරු ද දක්නට ලැබිණි.
athal ratak oii meka05. ගින්න නැරබීම පිනිස ගෙරි සින්හලු කර්මාන්ත පුරෙ අවට එක් රැස් වී ඇත
Kosgama (salawa camp).Kosgoda part 2?
Kosgoda ? Kosgama?
Can't remember
ස්තුතියි.සමවෙන්න මහත්මයා, වාර්තාව පරක්කු උනා
01. හොමගම කර්මාන්ත පුරෙ ගින්නක් හට ගෙන ඇත ( කටුවන ශෙඩ් එක ගාවින් උඩට යන්න තියන පාරෙ )
02. තීන්ත හදන ෆැක්ට්රියක කෙමිකල් වලට ගිනි ඇවිලිම නිසා තත්වය උග්ර වී ඇත
03. පොලිසිය, හමුදාව කර්මාන්ට්ර පුරෙ අවට, මාර්ග වල ආරක්ශාව තහවුරු කර ඇත
04. කහතුඩුව හයිවෙ ෆයර් බ්රිගෙඩ් එකත් ඇවිල්ල ඇත
05. ගින්න නැරබීම පිනිස ගෙරි සින්හලු කර්මාන්ත පුරෙ අවට එක් රැස් වී ඇත
06. එ අවට නිවැසියන්ර ලින් වලින් ජලය පානය නොකර ලෙස දැනුම් දී ඇත
එපමනයි.
හෙට උදෙ හොම්බ දාල බලන්නන් ආයෙත්
---
මට මතක් උන චර්නොබිල් සීරීස් එක බන්
අම්මප
බයි පාස් එක ගාව ඉදන් ගින්න පෙනුන ලෙසටම ඈතට, අර Pripyat වලට පෙනුන වාහෙ reactor 4
Pripyat ඉදන් රියැක්ටර් 4 එකට කිමි 3යි
අපෙ ගෙදර ඉදල කර්මාන්ත පුරෙ හන්දියටහ් හරියටම 3යි
ඒ ලග අයට ලින් වලින් බොන්න එපා කීවලු
චර්නොබිල් එකෙ " reactor fuel is going to sink into the ground & poison the water from Kiev to black sea"
කොච්චර ලොකුද කියනව නන් අතුරුගිරියටත් පෙනුන අහසෙ පාට වෙලා ගින්නසමවෙන්න මහත්මයා, වාර්තාව පරක්කු උනා
01. හොමගම කර්මාන්ත පුරෙ ගින්නක් හට ගෙන ඇත ( කටුවන ශෙඩ් එක ගාවින් උඩට යන්න තියන පාරෙ )
02. තීන්ත හදන ෆැක්ට්රියක කෙමිකල් වලට ගිනි ඇවිලිම නිසා තත්වය උග්ර වී ඇත
03. පොලිසිය, හමුදාව කර්මාන්ට්ර පුරෙ අවට, මාර්ග වල ආරක්ශාව තහවුරු කර ඇත
04. කහතුඩුව හයිවෙ ෆයර් බ්රිගෙඩ් එකත් ඇවිල්ල ඇත
05. ගින්න නැරබීම පිනිස ගෙරි සින්හලු කර්මාන්ත පුරෙ අවට එක් රැස් වී ඇත
06. එ අවට නිවැසියන්ර ලින් වලින් ජලය පානය නොකර ලෙස දැනුම් දී ඇත
එපමනයි.
හෙට උදෙ හොම්බ දාල බලන්නන් ආයෙත්
---
මට මතක් උන චර්නොබිල් සීරීස් එක බන්
අම්මප
බයි පාස් එක ගාව ඉදන් ගින්න පෙනුන ලෙසටම ඈතට, අර Pripyat වලට පෙනුන වාහෙ reactor 4
Pripyat ඉදන් රියැක්ටර් 4 එකට කිමි 3යි
අපෙ ගෙදර ඉදල කර්මාන්ත පුරෙ හන්දියටහ් හරියටම 3යි
ඒ ලග අයට ලින් වලින් බොන්න එපා කීවලු
චර්නොබිල් එකෙ " reactor fuel is going to sink into the ground & poison the water from Kiev to black sea"
05. ගින්න නැරබීම පිනිස ගෙරි සින්හලු කර්මාන්ත පුරෙ අවට එක් රැස් වී ඇත
අපේ එවුන් නම් මලාට හදන්න බෑ. පරමාණු බෝම්බයක් දැම්මත් බලං ඉදියි කැරි කාපු රිලව් වගේ.