දළදා පෙරහැර 2023 - අද සිට ඇරඹෙන වගයි!

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හාමුදුරුවෝ ඇරුනම ඔතන ඉන්නේ පරම්පරාවෙන් උරුම වෙච්ච වතාවත් කරන අය. ඒ ඒ පරම්පරාවල අය පත් වෙනවා ඇරෙන්න ගෑනු නිසා බෑ කියල නං මොකවත් නෑ ඔතන.

    සන්ස්කෘතිය හැදෙන්නේ එහෙමනේ කොටස් එකතු වේවි නේ යන්නේ කොහොමත්.
    ------ Post added on Aug 21, 2023 at 6:08 PM
    හැදෙනවා විකාශයන වෙනවා එත් විකුර්ති කරනවා කියන එක වෙනස් දැන දැන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    හාමුදුරුවෝ ඇරුනම ඔතන ඉන්නේ පරම්පරාවෙන් උරුම වෙච්ච වතාවත් කරන අය. ඒ ඒ පරම්පරාවල අය පත් වෙනවා ඇරෙන්න ගෑනු නිසා බෑ කියල නං මොකවත් නෑ ඔතන.
    ගෑනු අයට බෑ කියලා දෙයක් ඔතන තියනව බන්.

    පතිපල තිබ්බ පලියට process එක විශ්වාස කරනව කියන්නේ pragmatism

    ඒ කියන්නේ උඹ කතන්දර විශ්වාස කරන එකෙක්නෙ ආගම් අදහන උන් වගේම
    මම මේකේ කීපාරක් කියලා තියනවද බන් විද්‍යාවේ තියෙන්නේ කතන්දරයක් කයලා ප්‍රයෝගික දේවල් තේරුම් ගන්න. හැබැයි එකෙන් අපිට ප්‍රතිපල ගන්න පුලුවන් ..
    නිකන් අන්ධ භක්තියෙන් තේරුමක් නැතුව විශ්වාස කරගෙන ඉන්නව නෙවෙයි.
    ------ Post added on Aug 21, 2023 at 6:27 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    ගෑනු අයට බෑ කියලා දෙයක් ඔතන තියනව බන්.
    ඔය පරම්පරා වලින් පිටත සාමාන්‍ය ගිහි කෙනෙක් කරන වතාවත් වලින් මොකක් හරි එකක් කරන්න ගිහින් හරවලා ඒව්ව කෙනෙක්ව දන්නවාද නැත්තං හැමෝම කියන නිසා කියන කතාවක්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    ඔය පරම්පරා වලින් පිටත සාමාන්‍ය ගිහි කෙනෙක් කරන වතාවත් වලින් මොකක් හරි එකක් කරන්න ගිහින් හරවලා ඒව්ව කෙනෙක්ව දන්නවාද නැත්තං හැමෝම කියන නිසා කියන කතාවක්ද?
    පරම්පරා මගුලක් නෙවෙයි බන්. ඕකට සම්බන්ද පිරිමින්ට නැති ගෑනුන්ට විතරක් තියන වාරණ තියනව.
    උබ කියන්නේ ඒ පරම්පරා වල ගෑනු අයට හරි දස සිල් මෑණි කෙනෙක් ට හරි ඕව කරන්න පුලුවන් කියලද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    පරම්පරා මගුලක් නෙවෙයි බන්. ඕකට සම්බන්ද පිරිමින්ට නැති ගෑනුන්ට විතරක් තියන වාරණ තියනව.
    උබ කියන්නේ ඒ පරම්පරා වල ගෑනු අයට හරි දස සිල් මෑණි කෙනෙක් ට හරි ඕව කරන්න පුලුවන් කියලද ?
    ඉතින් එකක් කියපන් කෝ මොකද්ද එහෙම බැරි උනේ කියල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    ඔකේ තේවාවන් කරන්න ගෑනු අයට බෑ උබ ඔය කියන පරම්පරාවේ උනත්.
    තේවාව කරනවා කියලා උබ හිතන් ඉන්න එක මට පැහැදිලි නෑ.

    බුදුහාමුදුරුවන්ට ආනන්ද හාමදුරුවො කරපු උපස්ථාන ටික හාමුදුරුවරු කරනවා. රජතුමා නියම කරපු දේවල් ටික ඒ ඒ කුල පරම්පරාවල අය කරනවා. එතනින් එහාට ජනාධිපති ආවොත් මොකවත් කරන්න දෙයක් නෑ නේ ඔතන.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අලි සීසන් ඊස් හියර්

    අහිංසක අලි අත්තුන්ට දස ව... see more

    අලියා හරි පින්වන්තයි, අලියා කැමැත්තෙන් ඒක කරන්නෙ, අලියාට තියෙන සතුටට ඌ නට නට යන්නෙ වගේ කතාවල් අහන්න ලැබෙන සීසන් එක ඇවිල්ලා. 😍
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    අලියා හරි පින්වන්තයි, අලියා කැමැත්තෙන් ඒක කරන්නෙ, අලියාට තියෙන සතුටට ඌ නට නට යන්නෙ වගේ කතාවල් අහන්න ලැබෙන සීසන් එක ඇවිල්ලා. 😍
    ඇයි අලියම පාවඩ එලාගෙන යන එක ගැන.
     
    • Love
    Reactions: RandomGuy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    පන්දාහට තිබිච්චි ඒවා බන් ඔය. :dull:
    ඔව් බං 30 000 ක් කියනවා ලු එච්චර ගෙවලා පවුලේ අයත් එක්ක ගිහින් බලන්න අමාරුයි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉන්දියන් RAW ඩස්පයොයි ලංකාවේ NGO කුරුසයොයි ඵකතු වෙලා බෝම්බයක්වත් පුපුරවයිද දන්නෑ..😬
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඉන්දියන් RAW ඩස්පයොයි ලංකාවේ NGO කුරුසයොයි ඵකතු වෙලා බෝම්බයක්වත් පුපුරවයිද දන්නෑ..😬
    බෝම්බ පුපුරවන්නෙ කවුද කියල උබ කියන්න ඕනි නෑ අපි කවුරුත් දන්නවා.

    ඔව් බං 30 000 ක් කියනවා ලු එච්චර ගෙවලා පවුලේ අයත් එක්ක ගිහින් බලන්න අමාරුයි
    ඔව් වැඩී මේ පාර. ඩොලර් එක මිල වැඩි උනු එක තමා බන් කේස් එක.
    ------ Post added on Aug 21, 2023 at 7:42 PM
     
    • Like
    Reactions: 2osama

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බෝම්බ පුපුරවන්නෙ කවුද කියල උබ කියන්න ඕනි නෑ අපි කවුරුත් දන්නවා.

    ඔව් වැඩී මේ පාර. ඩොලර් එක මිල වැඩි උනු එක තමා බන් කේස් එක.
    ------ Post added on Aug 21, 2023 at 7:42 PM

    ඔව් ඔව් දැන දැන තමා තොපි ඩස්පයොන්ගේ බෝම්බ පුපුරවන්න ඉඩ දුන්නේ ගෝටා බලේට අාවහම රට බංකොලොත් වෙන්න ඕන නිසා..ඊට පස්සේ දැන් ඔය ඒ කරපු උදව්වට උෟව ජනාධිපති කරන් ඉන්දියන් ඩස්පයෝ වැඩ ටික ලස්සණට කරගන්නේ..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඇයි අලියම පාවඩ එලාගෙන යන එක ගැන.

    ඔව් ඔව්
    අලියගේ උවමනාවට තමයි පෙරහැර යන්නෙත්.
    අලියා හෙන්ඩුව ඉල්ලගෙන ඌ උටම ඇන ඇන පාරවල් දිගේ ඇවිදන් ගියත් පුදුම වෙන්න දෙයක් නැහැ මේ කියන විදියට.
     
    • Haha
    Reactions: dilann

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    ගෑනු අයට බෑ කියලා දෙයක් ඔතන තියනව බන්.

    මම මේකේ කීපාරක් කියලා තියනවද බන් විද්‍යාවේ තියෙන්නේ කතන්දරයක් කයලා ප්‍රයෝගික දේවල් තේරුම් ගන්න. හැබැයි එකෙන් අපිට ප්‍රතිපල ගන්න පුලුවන් ..
    නිකන් අන්ධ භක්තියෙන් තේරුමක් නැතුව විශ්වාස කරගෙන ඉන්නව නෙවෙයි.
    ------ Post added on Aug 21, 2023 at 6:27 PM
    ඔයා එහෙම කියල නෑ.

    ඔයා මුලින් කිව්වේ විද්‍යාව තමයි ඇත්ත කියල

    මගෙන් corner උනාට පස්සෙ තමය් එහෙම පිළිගත්තේ

    axiom කියන්නේ අන්ධ බක්තිය තමයි.

    Bernoulli's principle එකට කලින් දේවල් උඩ පාවුනේ නැද්ද?

    අලියා හරි පින්වන්තයි, අලියා කැමැත්තෙන් ඒක කරන්නෙ, අලියාට තියෙන සතුටට ඌ නට නට යන්නෙ වගේ කතාවල් අහන්න ලැබෙන සීසන් එක ඇවිල්ලා. 😍
    මමනම් කියන්නේ ඔය අලි මදි, එක පෙරහැරකට අලි 500ක් වත් හිටියනං තව ලස්සනය්
    ------ Post added on Aug 21, 2023 at 7:58 PM
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඉන්දියන් RAW ඩස්පයොයි ලංකාවේ NGO කුරුසයොයි ඵකතු වෙලා බෝම්බයක්වත් පුපුරවයිද දන්නෑ..😬

    ඔය කියන දෙගොල්ලෝ රාජපක්සලට නිදහසේ බෝම්බයක් වත් ගහගෙන ඉන්න දෙන්නෙ නැතුව ඒවා කඩාකප්පල් කරපු කුහක සෙට් එකක් නේද.
     
    • Like
    Reactions: Rontmir

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    ඔයා එහෙම කියල නෑ.
    මේ තියෙන්නේ එහෙම කියලා නැද්ද මම ?
    ඕන තරම් මේ වගේ කියලා ඇති.. :rofl:

    ඉතින් සයන්ස් වල තියෙන්නේ කතන්දරයක් තමයි කියලා මමත් කිව්වේ.. කල්පිත , වාද , නියම , ආකෘති එක්ක භෞතික ලෝකේ සංසිද්දී පැහැදිලි කරනන හදන එකක් මිසක්
    science කියන්නේ කතන්දරයක් තමයි.
    නැවත නැවත විශ්වාසකරන්න පුලුවන් ප්‍රතිපල දෙන , මිනිස්සුනට ප්‍රයෝජනයවත් වෙන අත්දැකීම් මත ගොඩනැගුනු කතන්දරයක්

    ඔයා මුලින් කිව්වේ විද්‍යාව තමයි ඇත්ත කියල
    කෝ මම විද්‍යාව තමයි ඇත්ත කියලා කියපු තැන quote කරගෙන වරෙන්.
    බැරි උනොත් උබ පොන්න බල්ලෙක් ට ජාතක උන එකෙක්.

    axiom කියන්නේ අන්ධ බක්තිය තමයි.
    උබේ මෝඩකම ඉතින්. . හැමෝටම පිළිගන්න පුලුවන් දේවල් එකක හුදු විශ්වාස එකට තියන හරකෙක්. axioms කියන්නේ නිකන් තේරුමක් නැතුව කවුර්හ්රි විස්වාස කරගෙන අනිත් උන්ට කියලා උනුත් තේරුමක් නැතුව විශ්වාස කරගෙන ඉන්න දේවල් නෙවෙයි.
    බැලු බැල්මට තේරුමක් තියන දේවල්.

    Bernoulli's principle එකට කලින් දේවල් උඩ පාවුනේ නැද්ද?
    පට්ට මෝඩයි. 🥴

    කවුද උබට ඉගැන්නුවේ බනුලි ප්‍රමෙයක් හොයාගත්තට පස්සේ විතරයි අදාළ සංසිද්දිය ලෝකේ උනේ කියලා ?
    විද්‍යාවේ සරල දෙයක් වත් දන්නේ නැති හරක් එක්ක මේවා මිට වඩා ටයිප් කරල තේරුමකුත් නෑ .