DP Education එකේ පාඩම්

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඩීපී එකේ හොදට උගන්නනවා ටියුෂන් වලට වඩා හොදට මැත්ස් ටික එහෙම දුශ්‍යන්ත සර් සුපිරියට කියලා දෙනවා ඒත් පාඩම් ටික අප්ඩේට් වෙන්නෙ හෙමින් දාපු පාඩම් ටික බැලුවා ඉතුරු ටික අප්ඩේට් වෙන්න තව අවුරුදු 2-3 ක් යයි වගේ දැන් අවුරුදු 4-5 ක යිදන්නෙ පාඩම් ටික කරගෙන එන්නෙ 😞 e-learnlk එකට වඩා ඩීපී එක හොදයි. මොන්ටිසෝරි වීඩියෝ පාඩම් දාන්නෙ නැතිව අපිට ප්‍රයෝජනවත් දෙයක් ඉක්මනට කරලදෙන්න බැරි ඇයි? Comment වලත් ළමයි ගොඩක් පාඩම් ටික ඉවර කරන්න කියලා අවුරුදු ගානක ඉදන් ඉලලා තියෙනවා 😒🙏
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    marketing at its finest

    youtube එකෙන් බලලා දුෂ්‍යන්ත සෙට් වෙන අය fees ගෙවලා class යනවා
    ඔක්කොම youtube දැම්මත් සැලකිය යුතු ad revenue එකක් එන්නේ නෑ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,927
    1
    15,691
    113
    ඔක්කොම නොමිලෙ දෙන්න රජයේ පාසල් නෙවෙයි නෙහ්.....
    ඩම්මිකයා මොකක් හරි ප්ලැන් එකක් තමයි එලන් යන්නෙ...
     

    wrom

    Junior member
  • Nov 23, 2009
    95
    9
    8
    UOM eka hara software course ugannana(free) seen ekakuth mama dakka dp education wala.
    Certificate ekakuth denawalu anthimata.
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    marketing at its finest

    youtube එකෙන් බලලා දුෂ්‍යන්ත සෙට් වෙන අය fees ගෙවලා class යනවා
    ඔක්කොම youtube දැම්මත් සැලකිය යුතු ad revenue එකක් එන්නේ නෑ
    සර් කරන්න පුළුවන් උපරිමය කරලා දීලා තියෙන්නෙ තව p6 chem තමා ඉතුරු 🙂
    ඔක්කොම නොමිලෙ දෙන්න රජයේ පාසල් නෙවෙයි නෙහ්.....
    ඩම්මිකයා මොකක් හරි ප්ලැන් එකක් තමයි එලන් යන්නෙ...