ලාදුරු වලින් බේරෙන්න

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    කිරි නම් 2017 ඉඳන්ම බොන්නෙ නෑ

    ෆ්රයිඩ් රයිස් නම් මාසෙකට සැරයක් දෙසැරයක් වත් කැවෙනව.
    Dhiyara kiri shapeda
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොන්ඩම් දාගෙන බඩු එක්ක sex කරනවා කියන්නේ හෙල්මට් දාගෙන bike එකේ යනවා වගේ . අනතුරක් උනොත් ඔලුව බේරෙනවා . හැබැයි මැරෙන්නේ නෑ කියලා තහවුරු කරන්න බෑ . hiv වගේ ඒවගෙන් condom එකෙන් ආරක්ෂාවක් තිබ්බට තව ලෙඩ තියනවා ඒකට පිටින් හැදෙන්න පුළුවන් .
    ඒවා කිව්වම මිනිහට කට උත්තර නෑ
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    899
    1,000
    93
    ඒවා කිව්වම මිනිහට කට උත්තර නෑ
    ඇයි පොන්ස් තෝ ඇරියස් එකෙන් දගලන්නෙ? මම ත්‍රෙඩ් එක දැම්මේ දන්න එකෙකුගෙන් දැනගන්න.මාස්ක් එක දෑව ම ඔක්කොම හරිද නැද්ද කියලා. අර කතාව මට අදාල නෑ පොන්ස්.මොකද මම බඩු ගහන්නේත් නෑ කෘතීම කෑමක් කන්නෙත් කලාතුරකින්.ඇරියස් පොන්නයා උබට ඇරියස් නැත්තේ කාත් එක්ක ද? බැලුවොත් ඇත්නම් එක්කො ගෑනුත් එක්ක ඇරියස් පිරිමහනව හැමදේම තොට පේන්නේ NGO කල්ලි කුමන්ත්‍රන වගේ. බෙහෙත් ගනින් අංගොඩින්

    අනික බන් ඕවා බෙහෙත් බිලා හොද කරන්න පුළුවන් ලෙඩ . කරන්න ඕනේ බය කරන්නේ නැතුව හරි කාල සිමාව වෙනකන් බෙහෙත් ගන්න උනන්දු කරන එකයි , හැදුන ලෙඩෙක්ව කොන් කරන්නේ නැතුව බෙහෙත් ගන්න යන්න පුළුවන් තත්වෙකට මිනිස්සුන්ගේ ඔලුව හදන එකයි . එහෙම නැත්තම් හැදිච්ච උන් කොන් වෙයි කියලා බයට හැංගි හැංගි ඉන්නවා .

    පිරිමි දාස් ගානකගේ දාතු නියපොතු අස්සේ පොසිල වෙච්ච ගැනු ලවා ඔක්කොම කරගෙන , කොන්ඩම් දැම්මොත් ඔක්කොම හරි කියලා බඩු ගහන උන් ඔයිට වඩා බය වෙන්න ඕනේ ....මොකද std ගොඩක් ඒවා හැදුනොත් ලිදේ පනින්න වෙන්නේ . ලාදුරු වගේ ඒවා std එක්ක පොඩි ලෙඩ .බය වෙනවනම් ඕන තරම් ලෙඩ මීට වඩා .... හරියට බෙහෙත් බොන්න හැංගි හැංගි ඉන්නේ නැතුව . එච්චරයි කරන්න ඕනේ .
    අදාල දේ විතරක් කියපන්කො ඉතින් අහක යන ඇරියස් පොන්නයො ටිපර් කරනේ නැතුව. std වත් පිලිකා වත් මට අදාල නෑ. මම කෘතීම කෑම කන්නෙ හරි ම අඩුවෙන්. බඩු ගහන්නෙත් නෑ.
    ------ Post added on Aug 24, 2023 at 11:30 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අදාල දේ විතරක් කියපන්කො ඉතින් අහක යන ඇරියස් පොන්නයො ටිපර් කරනේ නැතුව. std වත් පිලිකා වත් මට අදාල නෑ. මම කෘතීම කෑම කන්නෙ හරි ම අඩුවෙන්. බඩු ගහන්නෙත් නෑ.
    ඉස්සෙල්ලම මතක තියා ගනින් මේක community forum එකක් . උබ thread එකක් දෙයක් ගැන දැම්මම ඒකට අදාල උන් ඔක්කොම මේකට එනවා . ඒ වගේම උබේ ත්‍රෙඩ් එක හින්දා තව එකෙක් තව ත්‍රෙඩ් එකක් දාලා කිරිය නාස්ති කරන්නේ නැතුව උත් මේකෙන්ම වැඩක් ගන්නවා . දාපු උත්තරේක උබට ඕනේ දේ ගනින් . ඉතුරු කොටස් මග ඇරපන් . ඒවත් ඕනේ උන් ඉන්නවා .

    හොඳම දේ category බලලා දාපන් අයේ දාද්දි . මේ general elakiri talk එකේ ඉන්නේ . අහල තියෙන්නේ health ප්‍රශ්නයක් .

    මේකට එක එක subject කාරයෝ ඇවිත් reply දාන එක උබෙම වරද .
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    කිරි නම් 2017 ඉඳන්ම බොන්නෙ නෑ

    ෆ්රයිඩ් රයිස් නම් මාසෙකට සැරයක් දෙසැරයක් වත් කැවෙනව.
    මාත් ඒ වගේ. තාම කොත්තු නන් ගෙදර හදනව ඉදල හිටල. එතකොට එලවලු මස් වර්ග එහෙම ගොඩක් දාගත්තම පිටි නෑ වගේ
     
    • Like
    Reactions: NRTG and Hyaenidae

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අනික බන් ඕවා බෙහෙත් බිලා හොද කරන්න පුළුවන් ලෙඩ . කරන්න ඕනේ බය කරන්නේ නැතුව හරි කාල සිමාව වෙනකන් බෙහෙත් ගන්න උනන්දු කරන එකයි , හැදුන ලෙඩෙක්ව කොන් කරන්නේ නැතුව බෙහෙත් ගන්න යන්න පුළුවන් තත්වෙකට මිනිස්සුන්ගේ ඔලුව හදන එකයි . එහෙම නැත්තම් හැදිච්ච උන් කොන් වෙයි කියලා බයට හැංගි හැංගි ඉන්නවා .

    පිරිමි දාස් ගානකගේ දාතු නියපොතු අස්සේ පොසිල වෙච්ච ගැනු ලවා ඔක්කොම කරගෙන , කොන්ඩම් දැම්මොත් ඔක්කොම හරි කියලා බඩු ගහන උන් ඔයිට වඩා බය වෙන්න ඕනේ ....මොකද std ගොඩක් ඒවා හැදුනොත් ලිදේ පනින්න වෙන්නේ . ලාදුරු වගේ ඒවා std එක්ක පොඩි ලෙඩ .බය වෙනවනම් ඕන තරම් ලෙඩ මීට වඩා .... හරියට බෙහෙත් බොන්න හැංගි හැංගි ඉන්නේ නැතුව . එච්චරයි කරන්න ඕනේ .
    laduru thiyenawa kiyala hoyaganne kohomada?
    ඉස්සෙල්ලම මතක තියා ගනින් මේක community forum එකක් . උබ thread එකක් දෙයක් ගැන දැම්මම ඒකට අදාල උන් ඔක්කොම මේකට එනවා . ඒ වගේම උබේ ත්‍රෙඩ් එක හින්දා තව එකෙක් තව ත්‍රෙඩ් එකක් දාලා කිරිය නාස්ති කරන්නේ නැතුව උත් මේකෙන්ම වැඩක් ගන්නවා . දාපු උත්තරේක උබට ඕනේ දේ ගනින් . ඉතුරු කොටස් මග ඇරපන් . ඒවත් ඕනේ උන් ඉන්නවා .

    හොඳම දේ category බලලා දාපන් අයේ දාද්දි . මේ general elakiri talk එකේ ඉන්නේ . අහල තියෙන්නේ health ප්‍රශ්නයක් .

    මේකට එක එක subject කාරයෝ ඇවිත් reply දාන එක උබෙම වරද .
    ලාදුරුවල රෝග ලක්ශන මොනවාද? ඇගේ කෑල්ලක් හැලෙන්න කලින් හොයාගන්න පුලුවන්ද/
     
    • Like
    Reactions: NRTG

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    899
    1,000
    93
    laduru thiyenawa kiyala hoyaganne kohomada?
    ලාදුරුවල රෝග ලක්ශන මොනවාද? ඇගේ කෑල්ලක් හැලෙන්න කලින් හොයාගන්න පුලුවන්ද/
    කෑලි හැලෙන්නෙ නෑ බන් ඇගිලි වකුටු වෙනවා. එහෙම වකුටු උනාට පස්සෙ ආපහු හොද කරන්න බෑ.
     
    • Like
    Reactions: NRTG and visalbro

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    laduru thiyenawa kiyala hoyaganne kohomada?
    ලාදුරුවල රෝග ලක්ශන මොනවාද? ඇගේ කෑල්ලක් හැලෙන්න කලින් හොයාගන්න පුලුවන්ද/
    ගොඩක් ඇයගේ මචන් හමේ ලපයක් එනවා. එක එක එක ඇයගේ එක එක විදියට වෙන්න පුළුවන් . ඒ ලපේට රස්නේ , සිතල , ඉදිකට්ටකින් ඇන්නත් දැනෙන්නේ නෑ .ගොඩක්ම එන්නේ ඉර එලියට විවෘත කොටසක . සමහරුන්ගේ අතපය හිරි වැටෙන්නත් ගන්නවා . තව කනේ ගැට්ට ටිකක් වෙනස් වෙන අයත් ඉන්නවා .

    කෑලි හැලෙන්නෙ නෑ බන් ඇගිලි වකුටු වෙනවා. එහෙම වකුටු උනාට පස්සෙ ආපහු හොද කරන්න බෑ.
    මෙච්චර වෙන්නේ ඔය ලක්ෂණ ඇවිත් අවුරුද්දක් දෙකක් බෙහෙත් ගන්නේ නැතුව හිටියොත්
    ------ Post added on Aug 24, 2023 at 11:59 PM
     
    • Like
    • Wow
    Reactions: NRTG and Kelvin0

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගොඩක් ඇයගේ මචන් හමේ ලපයක් එනවා. එක එක එක ඇයගේ එක එක විදියට වෙන්න පුළුවන් . ඒ ලපේට රස්නේ , සිතල , ඉදිකට්ටකින් ඇන්නත් දැනෙන්නේ නෑ .ගොඩක්ම එන්නේ ඉර එලියට විවෘත කොටසක . සමහරුන්ගේ අතපය හිරි වැටෙන්නත් ගන්නවා . තව කනේ ගැට්ට ටිකක් වෙනස් වෙන අයත් ඉන්නවා .
    ටෙස්ට් එකක් තියෙනවද කරන්න?
     
    • Like
    Reactions: NRTG

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    899
    1,000
    93
    ගොඩක් ඇයගේ මචන් හමේ ලපයක් එනවා. එක එක එක ඇයගේ එක එක විදියට වෙන්න පුළුවන් . ඒ ලපේට රස්නේ , සිතල , ඉදිකට්ටකින් ඇන්නත් දැනෙන්නේ නෑ .ගොඩක්ම එන්නේ ඉර එලියට විවෘත කොටසක . සමහරුන්ගේ අතපය හිරි වැටෙන්නත් ගන්නවා . තව කනේ ගැට්ට ටිකක් වෙනස් වෙන අයත් ඉන්නවා .

    මෙච්චර වෙන්නේ ඔය ලක්ෂණ ඇවිත් අවුරුද්දක් දෙකක් බෙහෙත් ගන්නේ නැතුව හිටියොත්
    ------ Post added on Aug 24, 2023 at 11:59 PM
    ඉර එලියට අහුවෙන තැනක එන්න හේතුව මොකද්ද
     
    • Like
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ටෙස්ට් එකක් තියෙනවද කරන්න?
    ඔය සැක තියෙන ලක්ෂණයක් ආවොත් පළාතේ PHI ට කියන්න . එක්කෝ hospital එකට යන්න . එතනින් අවශ්‍ය පරීක්ෂණ වලට යොමු කරයි .

    ඉර එලියට අහුවෙන තැනක එන්න හේතුව මොකද්ද
    එහෙම හෙතුවක්නම් දන්නේ නෑ බන් .සාමාන්යෙන් එන්නේ ඒ වගේ තැන් වල .
    ------ Post added on Aug 25, 2023 at 12:05 AM
     
    • Like
    Reactions: NRTG and visalbro

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    ඔය සැක තියෙන ලක්ෂණයක් ආවොත් පළාතේ PHI ට කියන්න . එක්කෝ hospital එකට යන්න . එතනින් අවශ්‍ය පරීක්ෂණ වලට යොමු කරයි .

    එහෙම හෙතුවක්නම් දන්නේ නෑ බන් .සාමාන්යෙන් එන්නේ ඒ වගේ තැන් වල .
    ------ Post added on Aug 25, 2023 at 12:05 AM
    Meeka public transport walinuth spread wenna puluwanda?
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මම පිටි බොන එක නෑවත්තුවම සෑහෙන්න වෙනසක් උනා කොලෙස්ට්‍රොල් වල. ඔය කෑම ජාතිත් ගොඩක්ම අඩුවෙන් දෑන් කන්නෙ.

    කිරිපිටි වලින් කොලෙස්ටරෝල් වලට එහෙම ලොකු බලපෑමක් වෙනවද ? බොන කාලේ දවසට කි පාරක් බිව්වද