Dhiyara kiri shapedaකිරි නම් 2017 ඉඳන්ම බොන්නෙ නෑ
ෆ්රයිඩ් රයිස් නම් මාසෙකට සැරයක් දෙසැරයක් වත් කැවෙනව.
ඒවා කිව්වම මිනිහට කට උත්තර නෑකොන්ඩම් දාගෙන බඩු එක්ක sex කරනවා කියන්නේ හෙල්මට් දාගෙන bike එකේ යනවා වගේ . අනතුරක් උනොත් ඔලුව බේරෙනවා . හැබැයි මැරෙන්නේ නෑ කියලා තහවුරු කරන්න බෑ . hiv වගේ ඒවගෙන් condom එකෙන් ආරක්ෂාවක් තිබ්බට තව ලෙඩ තියනවා ඒකට පිටින් හැදෙන්න පුළුවන් .
ඒවනං අවුලක් නැතුව ඇති ඒත් මම නං දැන් තේ කෝපි කෝක් සීරෝ විතරයි බොන්නෙDhiyara kiri shapeda
ඇයි පොන්ස් තෝ ඇරියස් එකෙන් දගලන්නෙ? මම ත්‍රෙඩ් එක දැම්මේ දන්න එකෙකුගෙන් දැනගන්න.මාස්ක් එක දෑව ම ඔක්කොම හරිද නැද්ද කියලා. අර කතාව මට අදාල නෑ පොන්ස්.මොකද මම බඩු ගහන්නේත් නෑ කෘතීම කෑමක් කන්නෙත් කලාතුරකින්.ඇරියස් පොන්නයා උබට ඇරියස් නැත්තේ කාත් එක්ක ද? බැලුවොත් ඇත්නම් එක්කො ගෑනුත් එක්ක ඇරියස් පිරිමහනව හැමදේම තොට පේන්නේ NGO කල්ලි කුමන්ත්‍රන වගේ. බෙහෙත් ගනින් අංගොඩින්ඒවා කිව්වම මිනිහට කට උත්තර නෑ
අදාල දේ විතරක් කියපන්කො ඉතින් අහක යන ඇරියස් පොන්නයො ටිපර් කරනේ නැතුව. std වත් පිලිකා වත් මට අදාල නෑ. මම කෘතීම කෑම කන්නෙ හරි ම අඩුවෙන්. බඩු ගහන්නෙත් නෑ.අනික බන් ඕවා බෙහෙත් බිලා හොද කරන්න පුළුවන් ලෙඩ . කරන්න ඕනේ බය කරන්නේ නැතුව හරි කාල සිමාව වෙනකන් බෙහෙත් ගන්න උනන්දු කරන එකයි , හැදුන ලෙඩෙක්ව කොන් කරන්නේ නැතුව බෙහෙත් ගන්න යන්න පුළුවන් තත්වෙකට මිනිස්සුන්ගේ ඔලුව හදන එකයි . එහෙම නැත්තම් හැදිච්ච උන් කොන් වෙයි කියලා බයට හැංගි හැංගි ඉන්නවා .
පිරිමි දාස් ගානකගේ දාතු නියපොතු අස්සේ පොසිල වෙච්ච ගැනු ලවා ඔක්කොම කරගෙන , කොන්ඩම් දැම්මොත් ඔක්කොම හරි කියලා බඩු ගහන උන් ඔයිට වඩා බය වෙන්න ඕනේ ....මොකද std ගොඩක් ඒවා හැදුනොත් ලිදේ පනින්න වෙන්නේ . ලාදුරු වගේ ඒවා std එක්ක පොඩි ලෙඩ .බය වෙනවනම් ඕන තරම් ලෙඩ මීට වඩා .... හරියට බෙහෙත් බොන්න හැංගි හැංගි ඉන්නේ නැතුව . එච්චරයි කරන්න ඕනේ .
ඉස්සෙල්ලම මතක තියා ගනින් මේක community forum එකක් . උබ thread එකක් දෙයක් ගැන දැම්මම ඒකට අදාල උන් ඔක්කොම මේකට එනවා . ඒ වගේම උබේ ත්‍රෙඩ් එක හින්දා තව එකෙක් තව ත්‍රෙඩ් එකක් දාලා කිරිය නාස්ති කරන්නේ නැතුව උත් මේකෙන්ම වැඩක් ගන්නවා . දාපු උත්තරේක උබට ඕනේ දේ ගනින් . ඉතුරු කොටස් මග ඇරපන් . ඒවත් ඕනේ උන් ඉන්නවා .අදාල දේ විතරක් කියපන්කො ඉතින් අහක යන ඇරියස් පොන්නයො ටිපර් කරනේ නැතුව. std වත් පිලිකා වත් මට අදාල නෑ. මම කෘතීම කෑම කන්නෙ හරි ම අඩුවෙන්. බඩු ගහන්නෙත් නෑ.
මාත් ඒ වගේ. තාම කොත්තු නන් ගෙදර හදනව ඉදල හිටල. එතකොට එලවලු මස් වර්ග එහෙම ගොඩක් දාගත්තම පිටි නෑ වගේකිරි නම් 2017 ඉඳන්ම බොන්නෙ නෑ
ෆ්රයිඩ් රයිස් නම් මාසෙකට සැරයක් දෙසැරයක් වත් කැවෙනව.
laduru thiyenawa kiyala hoyaganne kohomada?අනික බන් ඕවා බෙහෙත් බිලා හොද කරන්න පුළුවන් ලෙඩ . කරන්න ඕනේ බය කරන්නේ නැතුව හරි කාල සිමාව වෙනකන් බෙහෙත් ගන්න උනන්දු කරන එකයි , හැදුන ලෙඩෙක්ව කොන් කරන්නේ නැතුව බෙහෙත් ගන්න යන්න පුළුවන් තත්වෙකට මිනිස්සුන්ගේ ඔලුව හදන එකයි . එහෙම නැත්තම් හැදිච්ච උන් කොන් වෙයි කියලා බයට හැංගි හැංගි ඉන්නවා .
පිරිමි දාස් ගානකගේ දාතු නියපොතු අස්සේ පොසිල වෙච්ච ගැනු ලවා ඔක්කොම කරගෙන , කොන්ඩම් දැම්මොත් ඔක්කොම හරි කියලා බඩු ගහන උන් ඔයිට වඩා බය වෙන්න ඕනේ ....මොකද std ගොඩක් ඒවා හැදුනොත් ලිදේ පනින්න වෙන්නේ . ලාදුරු වගේ ඒවා std එක්ක පොඩි ලෙඩ .බය වෙනවනම් ඕන තරම් ලෙඩ මීට වඩා .... හරියට බෙහෙත් බොන්න හැංගි හැංගි ඉන්නේ නැතුව . එච්චරයි කරන්න ඕනේ .
ලාදුරුවල රෝග ලක්ශන මොනවාද? ඇගේ කෑල්ලක් හැලෙන්න කලින් හොයාගන්න පුලුවන්ද/ඉස්සෙල්ලම මතක තියා ගනින් මේක community forum එකක් . උබ thread එකක් දෙයක් ගැන දැම්මම ඒකට අදාල උන් ඔක්කොම මේකට එනවා . ඒ වගේම උබේ ත්‍රෙඩ් එක හින්දා තව එකෙක් තව ත්‍රෙඩ් එකක් දාලා කිරිය නාස්ති කරන්නේ නැතුව උත් මේකෙන්ම වැඩක් ගන්නවා . දාපු උත්තරේක උබට ඕනේ දේ ගනින් . ඉතුරු කොටස් මග ඇරපන් . ඒවත් ඕනේ උන් ඉන්නවා .
හොඳම දේ category බලලා දාපන් අයේ දාද්දි . මේ general elakiri talk එකේ ඉන්නේ . අහල තියෙන්නේ health ප්‍රශ්නයක් .
මේකට එක එක subject කාරයෝ ඇවිත් reply දාන එක උබෙම වරද .
කෑලි හැලෙන්නෙ නෑ බන් ඇගිලි වකුටු වෙනවා. එහෙම වකුටු උනාට පස්සෙ ආපහු හොද කරන්න බෑ.laduru thiyenawa kiyala hoyaganne kohomada?
ලාදුරුවල රෝග ලක්ශන මොනවාද? ඇගේ කෑල්ලක් හැලෙන්න කලින් හොයාගන්න පුලුවන්ද/
ගොඩක් ඇයගේ මචන් හමේ ලපයක් එනවා. එක එක එක ඇයගේ එක එක විදියට වෙන්න පුළුවන් . ඒ ලපේට රස්නේ , සිතල , ඉදිකට්ටකින් ඇන්නත් දැනෙන්නේ නෑ .ගොඩක්ම එන්නේ ඉර එලියට විවෘත කොටසක . සමහරුන්ගේ අතපය හිරි වැටෙන්නත් ගන්නවා . තව කනේ ගැට්ට ටිකක් වෙනස් වෙන අයත් ඉන්නවා .laduru thiyenawa kiyala hoyaganne kohomada?
ලාදුරුවල රෝග ලක්ශන මොනවාද? ඇගේ කෑල්ලක් හැලෙන්න කලින් හොයාගන්න පුලුවන්ද/
මෙච්චර වෙන්නේ ඔය ලක්ෂණ ඇවිත් අවුරුද්දක් දෙකක් බෙහෙත් ගන්නේ නැතුව හිටියොත්කෑලි හැලෙන්නෙ නෑ බන් ඇගිලි වකුටු වෙනවා. එහෙම වකුටු උනාට පස්සෙ ආපහු හොද කරන්න බෑ.
ටෙස්ට් එකක් තියෙනවද කරන්න?ගොඩක් ඇයගේ මචන් හමේ ලපයක් එනවා. එක එක එක ඇයගේ එක එක විදියට වෙන්න පුළුවන් . ඒ ලපේට රස්නේ , සිතල , ඉදිකට්ටකින් ඇන්නත් දැනෙන්නේ නෑ .ගොඩක්ම එන්නේ ඉර එලියට විවෘත කොටසක . සමහරුන්ගේ අතපය හිරි වැටෙන්නත් ගන්නවා . තව කනේ ගැට්ට ටිකක් වෙනස් වෙන අයත් ඉන්නවා .
ඉර එලියට අහුවෙන තැනක එන්න හේතුව මොකද්දගොඩක් ඇයගේ මචන් හමේ ලපයක් එනවා. එක එක එක ඇයගේ එක එක විදියට වෙන්න පුළුවන් . ඒ ලපේට රස්නේ , සිතල , ඉදිකට්ටකින් ඇන්නත් දැනෙන්නේ නෑ .ගොඩක්ම එන්නේ ඉර එලියට විවෘත කොටසක . සමහරුන්ගේ අතපය හිරි වැටෙන්නත් ගන්නවා . තව කනේ ගැට්ට ටිකක් වෙනස් වෙන අයත් ඉන්නවා .
මෙච්චර වෙන්නේ ඔය ලක්ෂණ ඇවිත් අවුරුද්දක් දෙකක් බෙහෙත් ගන්නේ නැතුව හිටියොත්
------ Post added on Aug 24, 2023 at 11:59 PM
ඔය සැක තියෙන ලක්ෂණයක් ආවොත් පළාතේ PHI ට කියන්න . එක්කෝ hospital එකට යන්න . එතනින් අවශ්‍ය පරීක්ෂණ වලට යොමු කරයි .ටෙස්ට් එකක් තියෙනවද කරන්න?
එහෙම හෙතුවක්නම් දන්නේ නෑ බන් .සාමාන්යෙන් එන්නේ ඒ වගේ තැන් වල .ඉර එලියට අහුවෙන තැනක එන්න හේතුව මොකද්ද
Meeka public transport walinuth spread wenna puluwanda?ඔය සැක තියෙන ලක්ෂණයක් ආවොත් පළාතේ PHI ට කියන්න . එක්කෝ hospital එකට යන්න . එතනින් අවශ්‍ය පරීක්ෂණ වලට යොමු කරයි .
එහෙම හෙතුවක්නම් දන්නේ නෑ බන් .සාමාන්යෙන් එන්නේ ඒ වගේ තැන් වල .
------ Post added on Aug 25, 2023 at 12:05 AM
ඔව් හුත්තෝ.බඩු එහෙම පොසිල වෙනවද යකූ.
මම පිටි බොන එක නෑවත්තුවම සෑහෙන්න වෙනසක් උනා කොලෙස්ට්‍රොල් වල. ඔය කෑම ජාතිත් ගොඩක්ම අඩුවෙන් දෑන් කන්නෙ.