18+ විසදුමක්

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    මකුලු දැල් සුද්ද කරන්න ගිහින් ඒව ඇදිල බිත්තිවල දැලි වගේ ඇතිල්ලිලා පැල්ලම් හිටියා.
    මකුලු පරයෝ එන්නෙ නැති වෙන්න කොහොම ද තියාගන්නෙ? බිත්ති වල උඩ සිවිලිම් වල එහෙම බදින එක නවත්තන්නෙ කොහොමද?

    කලින් දාපු එක කවුරුවත් බලල නෑ. 😑
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    වැකියුම් කරන්න, පැල්ලමුත් නෑ මකුළුවො ටිකත් ඇදිල එන හින්ද කාලෙකට ආයෙ එන්නෙත් නෑ
    සිවිලිම වැකියුම් කරන්න ගියාම තිත්ත වෙනවනෙ...
     
    • Like
    Reactions: NRTG

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    මකුලුදැල් වල දූවිලි බැඳිල, කලු ගැහෙනකල් ඉන්නෙ නැතුව ඕව කඩල දාන්න...
    හැමදාම කඩ කඩ ඉන්න වෙනව බං. බඩු ටික යන්තම් රෙදිවලින් වහල කැඩන්නෙ. පට්ට කරදරේ බන් හැමදාම කඩන්න ගියොත්. මේ ඉන්නකොටත් පේනව. කඩලදැම්මත් ආපහු හිටපු ලොකේෂන් වලට ම ඇවිල්ල පකයො ටික
     
    • Like
    • Sad
    Reactions: NRTG and PHBhagya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,521
    113
    මිනි නොමරන්න ආස නෑ බං. වැකූම් ක්ලීනර් එකකුත් නෑ
    මිනී මරන්නෑනෙ ඉතින් මකුළුවොනෙ මැරෙන්නෙ

    අනික ඔක්කොම මැරෙන්නෙත් නෑ

    සිවිලිම වැකියුම් කරන්න ගියාම තිත්ත වෙනවනෙ...
    එක්ස්ටෙන්ෂන් බට දෙකක් ගහගන්න ඕන එතකොට ලේසියි. අර නැමෙන බටෙන් එපා වෙනව
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,349
    113
    මැදමහනුවර
    bM0rXlP.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මේකක් ගන්න..
    මේක සිවිලිමෙයි, බිත්ති වලයි ඇදගෙන යන්නෙ නැතුව කරකවන්න...
    https://www.google.com/imgres?imgurl=http://i.imgur.com/WOgqUhU.png&tbnid=iCPRonCxZHRMRM&vet=1&imgrefurl=https://ipcamtalk.com/threads/what-would-make-a-good-spider-web-removal-tool.3362/&docid=mypvUwLczv05WM&w=352&h=353&source=sh/x/im/2&shem=uvafe2

    හැමදාම කඩ කඩ ඉන්න වෙනව බං. බඩු ටික යන්තම් රෙදිවලින් වහල කැඩන්නෙ. පට්ට කරදරේ බන් හැමදාම කඩන්න ගියොත්. මේ ඉන්නකොටත් පේනව. කඩලදැම්මත් ආපහු හිටපු ලොකේෂන් වලට ම ඇවිල්ල පකයො ටික
     
    • Love
    • Like
    Reactions: Kelvin0 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මේකක් ගන්න..
    මේක සිවිලිමෙයි, බිත්ති වලයි ඇදගෙන යන්නෙ නැතුව කරකවන්න...
    https://www.google.com/imgres?imgurl=http://i.imgur.com/WOgqUhU.png&tbnid=iCPRonCxZHRMRM&vet=1&imgrefurl=https://ipcamtalk.com/threads/what-would-make-a-good-spider-web-removal-tool.3362/&docid=mypvUwLczv05WM&w=352&h=353&source=sh/x/im/2&shem=uvafe2

    මේක තමයි මමත් කියන්න ආවේ :love2:
     
    • Love
    Reactions: PHBhagya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඔය පැල්ලම් යවන්න පුලුවන් වතුර පාරක් ඇල්ලුවනම්. මකුලුවො එන්නැතිවෙන්න හොඳට සීල් කරන්න ඕනෙ. පොඩි ඉඩක් තිබ්බත් උන් එනවා
     
    • Like
    Reactions: Kelvin0

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මකුලු දැල් සුද්ද කරන්න ගිහින් ඒව ඇදිල බිත්තිවල දැලි වගේ ඇතිල්ලිලා පැල්ලම් හිටියා.
    මකුලු පරයෝ එන්නෙ නැති වෙන්න කොහොම ද තියාගන්නෙ? බිත්ති වල උඩ සිවිලිම් වල එහෙම බදින එක නවත්තන්නෙ කොහොමද?

    කලින් දාපු එක කවුරුවත් බලල නෑ. 😑
    මකුළුවන් නැති ගෙවල් වල ඉන්න එපා කියලා පරන මිනිස්සු කියන්නෙ. මකුළුවා වත් ඉන්නේ නැති නම් මිනිස්සු කොහොම ඉන්නද කියලා. ඕකෙ ඇත්ත logic එක මම දන්නෙ නැහැ. පරණ මිනිස්සු කියන්නේ ඔහොම.

    මකුළු දැල් කඩල පිලිවෙලක් තියන් ඉඳපන් මොකක්ද ඔච්චර ලොකු ප්‍රශ්නේ? Poisonous spiders ඉන්න මෙක australia නෙමේ බං.
     
    • Like
    Reactions: Kelvin0

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මම නම් කරන්නේ Vacuum cleaner එක දාලා Clean කරන එක
    බිත්තිවල පැල්ලම් හිටින්නෙ නැහැ
     
    • Like
    Reactions: Kelvin0

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මකුළු දැල් කඩලා ඉවර වෙලා බිත්තියයි ස්විලිමයි අතරට, බිත්ති කොන් ව්ලට මෝටින් ස්ප්‍රේ කරපන්. මකුළුවෝ නෙමෙයි, පොඩී කූඹියෙක්වත් එන්නෙ නෑ. මෙහෙම මාස 3ක් විතර කරපන්. කෘමි උවදුර සම්පුර් ණයෙන ඉවර කර ගන්න පුළුවන්. ආයෙත් මකුළුවෙක්, කූඹියෙක් දැක්කොත් උන් ඉන්න තැන්වලට මෝටීන් ස්ප්‍රේ කරපන්. උන් ඒ සුවද එද්දි ළගවත් ඉනෙන් නැ
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    ඕක මේකේ දාලා අහන්න දෙයක්ද උත්තො...

    තොට අවදානේ ද ඕන..?
    තෝ නෙ පොන්නයා හැම තැන ම කුණුහර්ප දාදා ඇටෙන්ෂන් ගන්න දගලන්නෙ. හිච්චි පකයෝ ගිහින් ඉස්කෝලෙ වැඩක් බලාගනින් මහ උන්ගෙ හුත්තවල් හොයන්නෙ නැතුව

    ඔය පැල්ලම් යවන්න පුලුවන් වතුර පාරක් ඇල්ලුවනම්. මකුලුවො එන්නැතිවෙන්න හොඳට සීල් කරන්න ඕනෙ. පොඩි ඉඩක් තිබ්බත් උන් එනවා
    මචං යට තට්ටුවේත් ඉන්නව මකුලුවො ස්ලැබ් එකේ යට පැත්තෙ හිල් නැතුවත් කොහොමද එන්නෙ? උන් කොහෙන්ද එන්නෙ? යට තට්ටුවට එනව නම් බිම ඉදන් එපැයි එන්න.
    ------ Post added on Aug 25, 2023 at 11:05 PM

    මකුළුවන් නැති ගෙවල් වල ඉන්න එපා කියලා පරන මිනිස්සු කියන්නෙ. මකුළුවා වත් ඉන්නේ නැති නම් මිනිස්සු කොහොම ඉන්නද කියලා. ඕකෙ ඇත්ත logic එක මම දන්නෙ නැහැ. පරණ මිනිස්සු කියන්නේ ඔහොම.

    මකුළු දැල් කඩල පිලිවෙලක් තියන් ඉඳපන් මොකක්ද ඔච්චර ලොකු ප්‍රශ්නේ? Poisonous spiders ඉන්න මෙක australia නෙමේ බං.
    දැල් බැදුන ම කැතයි. පොඩ්ඩක් ගෙදර මකුලු දැල් සුද්ද කරල බලපන්. පට්ට ලස්සනයි එදා හදපු ගෙදරක් වගේ. ඒ විදියට තියාගන්න ඕන බන්. බඩු මුට්ටු නිසා ඒව වහ වහ දැල් කඩන්න ගියා ම කරදරයි බං
    ------ Post added on Aug 25, 2023 at 11:07 PM
     
    • Dislike
    Reactions: Dennied