රනිල් කීවා නේද එහෙම කරන්න දෙන්න එපා කියල මේ ලඟදීඔය කියන රජයේ ආයතන වලින් නෙවෙයි මේවා කරන්නෙ. NGO වලින්.
රනිල් කීවා නේද එහෙම කරන්න දෙන්න එපා කියල මේ ලඟදීඔය කියන රජයේ ආයතන වලින් නෙවෙයි මේවා කරන්නෙ. NGO වලින්.
පොඩ්ඩක් ඔබතුමාගෙ පල්ලියෙ පාදර් තුමගෙන් අහල බලන්ටකොඅප්පටසිරි , පොරගේ පුතාට ඇන ගැහුවෙත් එයාගේ කැමැත්තට ද ?
අනිවාර්යයෙන් අදාලයි.ඒක අදාලද


රනිල් කීවා නේද එහෙම කරන්න දෙන්න එපා කියල මේ ලඟදී
ඔව් නෙ එහෙමනෙ වෙන්න ඔනි එක එ මිනිස්සුන්ගෙ තෑනක් නෙ.අනිවාර්යයෙන් අදාලයි.
නිකමට හිතපන් අලුතෙන් හදනව බෞද්ධ ආරාමයක් කොහේ හරි තැනක.
එතනින් හම්බෙනව පරණ හින්දු ආගමක මොකක් හරි නටබුන් කොටසක් .
දැන් උබ කියන්නේ දැනට තියන පන්සල අයින් කරල මෙතන හින්දු ආගමික ස්ථානයක් ඉස්සර තිබිල තියනවා කියන එක පිටින් දාල එතන නැති වෙලා ගිය හින්දු ආගමික ස්ථානය ඉදිකරන්න ඕන කියලද නටබුන් ටික ප්‍රතිසංස්කරණය කරල ?
නැත්නම් ඒ නටබුන් ටික පුරාවිද්‍යා එක යටතේ තියාගනන එකද ?
අතීතයේ පන්සල් , කෝවිල් , පල්ලි තිබබ තැන් වල සදාකාලිකව පන්සල් , කෝවිල් , පල්ලි තියෙන්න ඕන කියලා දෙයක් නෑ .
හිතපන් පුද්ගලික ඉඩමකින් නටබුන් හම්බුනා කියලා කොහේ හරි ඉන්න ඒ ආගමේ පුජක්යෝ ඇවිත් එතන එක අලුත් වැඩිය කරල නටබුන් උන දේවල ගොඩ නැගුවොත් මොකද වෙන්නේ ?
ඕව අනික එක එකට ඕන විදියට ප්‍රතිසන්ස්කරණය කරන්න බෑ .
පුරා විද්‍යා එකට අයිති.
ඒ උබට ඒ ඉඩමේ ඔප්පුව තිබ්බොත් බන්.ඔව් නෙ එහෙමනෙ වෙන්න ඔනි එක එ මිනිස්සුන්ගෙ තෑනක් නෙ.
අපි ගෙයක් අත ඈරල දාල ගිහින් ඉදල ආයෙ එනකොට වෙන කට්ටියක් සුද්ද කරගෙන හිටියට එක එයාලට අයිති වෙන්නෙ නෑනෙ.
අගත අනගත චතුදිශ ශගශඒ උබට ඒ ඉඩමේ ඔප්පුව තිබ්බොත් බන්.
කවුද දැන් ඉතින් ඕක ප්‍රතිසංස්කරණය කරන්නේ කියලා කියපන් කෝ.
ඒ ඉඩමේ අයිතිය තියන එකෙක්ද ?
බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ද ?
අවුරුදු දාස් ගානකට කලින් අපි විශ්වාස කරන දෙයක් විශ්වාස කරපු මිනිස්සුන්ට අයිති දේ අපිට අයිති නෑ බන්.ඔව් නෙ එහෙමනෙ වෙන්න ඔනි එක එ මිනිස්සුන්ගෙ තෑනක් නෙ.
කාගේ අතේද ඔප්පුව තියෙන්නේ ?අගත අනගත චතුදිශ ශගශ
ඔය තියෙන්නෙ ඔප්පුව.
ප්‍රශ්නෙ තියෙන්නෙ ඔතන බෞද්ධ අය නෑතුව අනික් කට්ටිය ඉස්සර උනොත් ආයෙ අයින් කරගන්න බෑරි වෙන එක. ඔච්චර සාක්ෂි තිබිලත් කුරගලට වෙච්ච වෑඩෙ දෑක්කනෙ. තාම කොටසක් ඉතුරුයි.ආගමික ස්ථාන ඉදිකිරීම සම්බන්ධව නීති තියෙනවා. ඒ නීති ඉල්ලුවේ බෞද්ධයොම තමයි. දැන් සිද්ධවෙන්නෙ මේ නීතිවලට පිටින් චිවරධාරියෝ වැඩකරන එක
"පුරාවස්තු සහිත භූමි කේන්ද්‍රව පිහිටවන විහාරස්ථාන ලියාපදිංචි කිරීමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශය සහ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව මහා සංඝරත්නය පැවසූහ."
https://www.presidentsoffice.gov.lk...esidential-buddhist-advisory-council/?lang=si
https://mbs.gov.lk/web/si/අයදුම්පත්/
අගත අනගත චතුදිශ ශගශඅවුරුදු දාස් ගානකට කලින් අපි විශ්වාස කරන දෙයක් විශ්වාස කරපු මිනිස්සුන්ට අයිති දේ අපිට අයිති නෑ බන්.
ඒකයි කිව්වේ ඕව පුරාවිද්‍යා එක යටතේ නඩත්තු කරන්න ඕන දේවල් දැනට පන්සලක් පවතින්නේ නැත්නම්.
වෙන්නේ අර topkollek කිව්වා වගේ කොහෙන් හරි හම්දුරුවෝ කෙනෙක් ඔතන අල්ලාගෙන ඒක ගොඩනගනවා කියලා කියාගෙන වෙන project එකක් කරල තියන පුරාවස්තු ටිකත් නැති කරන එක.
කාගේ අතේද ඔප්පුව තියෙන්නේ ?
නීතිමය වටිනාකමක් තියන දෙයක් කියපන්.
නිකන් වචන ටිකක් වැඩක් නෑ බන්.
ඕවා අයිති රටේ පුරාවිද්‍යා එකට.
------ Post added on Aug 30, 2023 at 9:17 AM
ඉතින් ඔය ඔප්පුවන් කාටද ඕක අලුත් කරන්න පුලුවන් ?අගත අනගත චතුදිශ ශගශ
ඔප්පුව ඔච්චරයි.
ඔනිම කාලෙක සන්ගයාට පුජා කරල තියෙන්නෙ කිව්වම ඈයි ආයෙ අලුත් කරන්න අහන්නෙ.ඉතින් ඔය ඔප්පුවන් කාටද ඕක අලුත් කරන්න පුලුවන් ?
දැන් කවුද ඕක අලුත් කරන්නේ ?
ඒ කියන්නෙ හින්ගලු නීති සම්මත කරගන්නෙ අනෙක් ජනවර්ග පෙලන්න විතරයි කියන එකද? තමන්ට ඒ නීති අදාල වෙනකොට උද්ගොෂන කරල, පාරවල් හරස් කරල තමන්ට ඕන විදිහටම වැඩේ කරනවප්රශ්නෙ තියෙන්නෙ ඔතන බෞද්ධ අය නෑතුව අනික් කට්ටිය ඉස්සර උනොත් ආයෙ අයින් කරගන්න බෑරි වෙන එක. ඔච්චර සාක්ෂි තිබිලත් කුරගලට වෙච්ච වෑඩෙ දෑක්කනෙ. තාම කොටසක් ඉතුරුයි.
දැන් කොහේ හරි ඉදල එන ඕන සිවුරක් දාගත්ත සංගයා කියන කෙනෙක්ට ඕක ප්‍රතිසන්ස්ක්ර්ණය කරන්න පුලුවන් කියලද උබ හිතන්නේ ?ඔනිම කාලෙක සන්ගයාට පුජා කරල තියෙන්නෙ කිව්වම ඈයි ආයෙ අලුත් කරන්න අහන්නෙ.
දෑන් කාවද ඔතන පෙලිල තියෙන්නෙ. උතුරෙ උනත් 10ක් 15ක් එයි ඔව්වට විරුද්ධ වෙන්න. අනික කුරගල බලෙන් අයිති කරගෙන හිටියෙ මුස්ලිම් අයනෙ.ඒ කියන්නෙ හින්ගලු නීති සම්මත කරගන්නෙ අනෙක් ජනවර්ග පෙලන්න විතරයි කියන එකද? තමන්ට ඒ නීති අදාල වෙනකොට උද්ගොෂන කරල, පාරවල් හරස් කරල තමන්ට ඕන විදිහටම වැඩේ කරනව
@banda065 උබට මම පල්ලි යනවා කියලා කවුද කිව්වේ ?
අඩුම ගානේ දෙයක් ලියද්දි quote කරන්න පුලුවන් විදියට දාපං.
මම කියලා තියන දේ තේරුම් ගන්න බැරුව උබේ ඔලුවේ තියන මනස්ගාත කියෙව්වා කියලා මට වැඩක් නැ .
පෙරහැරේ අලි ගෙනියන්න එපා කියලා මම නම් කියලා නෑ .
පෙරහරේ යන අලි පව් කියලත් මම කියලා නෑ .
පෙරහරේ අලියා උබ මරාගෙන කෑවත් මට කමක් නෑ .
ආයිත් ගිහින් කිව්ව දේ බලලා වරෙන් .
------ Post added on Aug 30, 2023 at 9:09 AM
මට නම් මතක නෑ උබත් එක්ක කිසි දෙයක් ගැන කතා කරා.පරණ පන්සල් අලුත්වැඩිය කරන එකට බනිද්දි චූන් වෙලා ඇවිල්ල අලි ගායත් හදාගෙන හතර අතෙ වෙන බයිලා කියො කියො තමුන්ගෙ ආගමික ඇරියස් කවර් කොරගන්ට දත කද්දි උයාගෙ ආගමික චූන් එක මේ ත්‍රෙඩ් එක විතරක් කියොපු එකකෙක්ට උනත් තෙරෙනවනෙ
උයයි මායි මෙ වගෙ ත්‍රෙඩ් ගොඩකදි හම්බු වෙලා තියෙනවනෙ හැමදාම උයා හීන් නූලෙන් රිප්ලයි දාල තමන් හොද බෞද්ධයෙක්ය කියාගෙන මාරු උනාට උයාගෙ කමෙන්ට් වලින් හොදටම උයාගෙ ආගමික වේදනාව තේරෙනව බ්‍රො
මේ එකේම කමෙන්ට් කීයක් දාල තියේද බෞද්ධයන්ට විරුද්ධව ත්‍රෙඩ් ටොපික් එකට අදාල නොවෙන එව්වත් එක්කම
කටේ තියෙන නරි වාදන් නිසා ආගම රෙද්ද පල්ලෙන් බෙරෙනවා බ්‍රො
එහෙම වෙන්න වෑඩ සලස්සන්නෙ එ පෑති වල ඉන්න දෙමළ අන්තවාදින්ම තමා.. ඔය හාමුදුරුගොල්ල නොගිහින් දෙමල මුස්ලිම් අය ඩොසර් කරලම රෑහල දානකොට මෙ කවුරුවත් නෑනෙ උන්ට පුරාවිද්ය පනත් මතක් කරන්න එකනෙ අවුල තියෙන්නෙ එ නිසා මුලින් හාමුදුරුවරු ගිහින් පස්සෙ අදාල අයතනයකට ප්‍රතිසන්ස්කරණය කරන්න ලබා දෙන එක ගෑන නන් මට කිසිම අවුලක් නෑ.. හමුදුරුගොල්ල ගියා කියල ඔතනම කොවිලක් තිබිල එක වදින්න හින්දු අය ආව කියල කිසිම අවුලක් වෙන්නෙ නෑ.. එත් මුලින් ඔතන කොවිලක් හදල පස්සෙ වෙහෙර හම්බ උනොත් බෞද්ධ අයට යන්න බෑ.දැන් කොහේ හරි ඉදල එන ඕන සිවුරක් දාගත්ත සංගයා කියන කෙනෙක්ට ඕක ප්‍රතිසන්ස්ක්ර්ණය කරන්න පුලුවන් කියලද උබ හිතන්නේ ?
පාරෙ දකුනෙන් වාහන යන්න බෑ කියල නීතියක් තියෙනව නම්, ඒ නීතිය දාපු උන්දල දකුනෙන්ම යනව නම් අපිට හදිස්සියි කියල, කවුද අගතියට පත්වෙන්නෙ?දෑන් කාවද ඔතන පෙලිල තියෙන්නෙ. උතුරෙ උනත් 10ක් 15ක් එයි ඔව්වට විරුද්ධ වෙන්න. අනික කුරගල බලෙන් අයිති කරගෙන හිටියෙ මුස්ලිම් අයනෙ.
වෙහෙර පිටින් ඩොසර් කරද්දි ඔය කියන පනත් මොකවත් වෑඩක් වෙලා නෑනෙ. එ නිසා කලින්ම ගිහින් ක්ලෙම් කරගන්නව පස්සෙ බෑරිය පුරාවිද්යා එකට බලාගන්න.පාරෙ දකුනෙන් වාහන යන්න බෑ කියල නීතියක් තියෙනව නම්, ඒ නීතිය දාපු උන්දල දකුනෙන්ම යනව නම් අපිට හදිස්සියි කියල, කවුද අගතියට පත්වෙන්නෙ?