වහිනවා..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    මරු නේද සිංහලු. කොහොමද මේ වෙලාවට රස්නෙ පිට සැර කොත්තුවක් එකක් ප්ලේන්ටියක් තිබ්බා නම්. 🍆💦

    අපිට වැස්ස ආතල් උනාට, පෙලක් මිනිස්සු බයේ ඇති. නාය කේස් මේ වටේම 😪
    කිසිදු ජීවිත හානි නොම වේවා ❤️
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මරු නේද සිංහලු. කොහොමද මේ වෙලාවට රස්නෙ පිට සැර කොත්තුවක් එකක් ප්ලේන්ටියක් තිබ්බා නම්. 🍆💦

    අපිට වැස්ස ආතල් උනාට, පෙලක් මිනිස්සු බයේ ඇති. නාය කේස් මේ වටේම 😪

    කිසිදු ජීවිත හානි නොම වේවා ❤️

    රත්නපුර නේද ගෙවල්
    පීනන්න පුලුවන්ද
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    Re 1ta kottu matak karanna epa yako
    Ane haloooo😪
    රත්නපුර නේද ගෙවල්
    පීනන්න පුලුවන්ද
    පුළුවන් දනිස් දෙක බිමට තියන්
    අක්කව නෙවේ බං පිට සක්වලයෝ බලන්න ආවේ....උබව ගන්න ඇවිත් තියෙන්නේ.
    දැනුත් සද්දයක් ඇවිත් මන්නෙත් අතට අරං ගේ අස්සෙ වටයක් දැම්මා විතරයි බං. වැස්ස නිසා සද්දේ එන්නෙ කොහෙන්ද හිතාගන්න බෑ. 🤢

    සුපිරියටම දෙනවා වගේ
    එනවද තුරුලට
    පෙරේද රෑ මහ වැස්සේ තෙමීගෙන ගිහින් කොච්චි දාපු සැර කොත්තුවක් කාල ප්ලේන්ටියක් ගහල ආව
    අනේ.... 😍
    ------ Post added on Sep 4, 2023 at 12:41 AM
     
    • Like
    Reactions: NRTG

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    මරු නේද සිංහලු. කොහොමද මේ වෙලාවට රස්නෙ පිට සැර කොත්තුවක් එකක් ප්ලේන්ටියක් තිබ්බා නම්. 🍆💦

    අපිට වැස්ස ආතල් උනාට, පෙලක් මිනිස්සු බයේ ඇති. නාය කේස් මේ වටේම 😪

    කිසිදු ජීවිත හානි නොම වේවා ❤️
    එහෙම කතා කරන්න එපා මචං, ඔයා සතුටු උනාට මේ වැස්සේ අඬන පවුල් කීයක් ඇතිද. තෙමෙන පවුල් කීයක් ඇතිද. නිදාගන්න නැතුව පවුල් කීයක් ඇතිද. :(

    See more...
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    එහෙම කතා කරන්න එපා මචං, ඔයා සතුටු උනාට මේ වැස්සේ අඬන පවුල් කීයක් ඇතිද. තෙමෙන පවුල් කීයක් ඇතිද. නිදාගන්න නැතුව පවුල් කීයක් ඇතිද. :(

    See more...
    ඇත්ත ඇත්ත මචං 😪
    ඊයා කොත්තු
    😒 ආස කෑමක් තියෙනවා නම් කියන්න. හදලා දෙන්නම්
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    Sleepy New Year GIF by JustViral