මරු නේද සිංහලු. කොහොමද මේ වෙලාවට රස්නෙ පිට සැර කොත්තුවක් එකක් ප්ලේන්ටියක් තිබ්බා නම්. 

අපිට වැස්ස ආතල් උනාට, පෙලක් මිනිස්සු බයේ ඇති. නාය කේස් මේ වටේම
කිසිදු ජීවිත හානි නොම වේවා
අපිට වැස්ස ආතල් උනාට, පෙලක් මිනිස්සු බයේ ඇති. නාය කේස් මේ වටේම
කිසිදු ජීවිත හානි නොම වේවා