Scam Alert ❗❗

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    1694181295042.png
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,012
    4,058
    113
    Sri Lanka
    මේකට අනිවා සම්බන්ධයි prompt xpress එකේ වැඩ කරන එකෙක්.

    පෙරේදා මම online ups එකක් ගත්තා. ඒක දැම්මෙ prompt xpress හරහා. එදාම හරියටම මහ රෑ මට ආව ඕක. මම ඇත්තටම ඕක බලන්නෙ නැතුව කාඩ් එකක් ඇඩ් කරන්න හදල නූලෙන් බේරුනේ. මේකෙ දවසකට කලින් හෝ දවසකට පස්සෙ ආව නම් සත පහකට කෙයා කරන්නෙ නැහැනෙ. මේකට අනිවා සම්බන්ධයි කූරියර් සර්විස් company වලට වැඩට ගියපු එවුන් සෙට් එකක්. එහෙම නැත්නම් හරියටම මට අරම sms එක එන්න විදියක් නැහැනෙ එදාම රෑම. පොඩි පොඩි අයිටම් වලට එන්නෙ නෑ. මම ගත්ත එක 110,000 යි. මට පේන්නෙ සෙට් එකක්ම බැහැල කරන ටීම් වර්ක් එකක්. Google එකට physhing report යවල domain එක warning කරත් ආයෙම එවෙලෙම උන් ඒක හදා ගන්නව. මාර එවුන්
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    එහෙනම් ඕකට තැපැලේ කෙනෙක්ම සම්බන්දයි. ට්‍රැකින් නම්බර් ටික අරගෙන ඒවා හරහා බඩු දාපු අයිතිකරුවන්ට කතා කරනවා ඇති.
    Ehema one be ban
    Lankawe unta kiwwot parcel ekak tiyenawa kiyala ehema ekak Enna tiyenawada nedda kiyalawat hitanne ne
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,750
    39,549
    113
    Homagama
    Ehema one be ban
    Lankawe unta kiwwot parcel ekak tiyenawa kiyala ehema ekak Enna tiyenawada nedda kiyalawat hitanne ne
    සැකකලේ ලංකාවේ තැපැල ගල්යුගේ නිසා. ඕකා එකෙක්ට ඩේටා උස්සන්න ලේසි සරල තාක්ෂනේ දන්නවානම්.

    උන් ලංකාවේ හෝ පිටරට බඩු යවද්දි තාම දෙන්නේ ලියාපදිංචි තැපැල් භාණ්ඩ කුවිතාන්සිය. ඒක අතින් ලියන්නේ.යට කාබන් කොලේ වදිනවා. පෝන් නම්බර්, ඇඩ්‍රස්, ට්‍රැකින් ඔක්⁣කොම ⁣ඒකේ. මොලේ තියන එකෙක් එතරම් දැනුම් තේරුම් නැති කස්ටර්ලා නෝට් කරලා පොතේ පොටෝ ටිකක් ගහත්තානම් ⁣ස්කැම් පෝලිමක් දාතැහැකි.

    මොකඳ ට්‍රැකින් නම්බරේ එක්කම විස්තර කියද්දි සැක කරන්න හිතන්නැ මිනිස්සු.