දෙයියනේ...මොරොක්කෝවේ භූමිකම්පාවෙන් පුද්ගලයින් 700 කට වැඩි පිරිසක් මේවනවිට මිය ගොස් ඇත.
මෙකයි භුමිකම්පාවෙයි සම්බන්ධය තෙරුන්ගන්න අනුකලනය කරාන්නද තියෙන්නෙලිප ගිණි මොළවන තෙක් දිය සැලි යේ
සැපයක් යැයි කකුළුවා දිය කෙළි යේ
පිත්තම තිබුණත් කට මෙන් බලි යේ
කොච්චර එබුවත් ඇට දෙක එළි යේ
ඇයි බැරි? @asliyanageමෙකයි භුමිකම්පාවෙයි සම්බන්ධය තෙරුන්ගන්න අනුකලනය කරාන්නද තියෙන්නෙ

@asliyanage කියන්න මේ කවිය මෙතනට ගැලපෙන්නේ නැද්ද? මෙයා කියනවා නෑලුලිප ගිණි මොළවන තෙක් දිය සැලි යේ
සැපයක් යැයි කකුළුවා දිය කෙළි යේ
එපවත් තොප සිතතොත් නොහැකිලි යේ
සැපයක් නම් නැත කම්රස කෙළි යේ
anoj daමට හිතෙන්නෙ මේ දශකෙම ඔහොම යයි වගේ. තානොස් ටත් බැරි උනානේ ජනගහනෙ අඩු කරන්න. දැන් ඔටෝ බැලන්ස් කරගෙන යනවා. යුද්දෙත් ආවෙ ඒකනේමට බය අර නුවර කොන්ඩෙ වවපු එකා කිව්ව වගේ ලංකාවෙත් ආයෙත් යුද්දයක් පටන් ගනීද කියල.
![]()