Death Troll 700+ Morocco Earthquake 🔴🔥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,783
    39,670
    113
    Homagama
    🔴 මොරොක්කෝවේ භූමිකම්පාවෙන් පුද්ගලයින් 700 කට වැඩි පිරිසක් මේවනවිට මිය ගොස් ඇත.
    දෙයියනේ... 😕😕😕😕

    අපිත් ලොඩ් පකිර්ලා වගේ හිටියට හරිහමං එකක් අවොත් බේරෙන්න සරලම දෙයක් වත් කොහෙවත් උගන්නලා නැ.
    එදාටත් මයික් එකට හැක හැක ගායි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,382
    36,304
    113
    මැදමහනුවර
    ලිප ගිණි මොළවන තෙක් දිය සැලි යේ
    සැපයක් යැයි කකුළුවා දිය කෙළි යේ
    එපවත් තොප සිතතොත් නොහැකිලි යේ
    සැපයක් නම් නැත කම්රස කෙළි යේ
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,003
    99,448
    113
    ලිප ගිණි මොළවන තෙක් දිය සැලි යේ
    සැපයක් යැයි කකුළුවා දිය කෙළි යේ
    පිත්තම තිබුණත් කට මෙන් බලි යේ
    කොච්චර එබුවත් ඇට දෙක එළි යේ
    මෙකයි භුමිකම්පාවෙයි සම්බන්ධය තෙරුන්ගන්න අනුකලනය කරාන්නද තියෙන්නෙ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,382
    36,304
    113
    මැදමහනුවර
    ලිප ගිණි මොළවන තෙක් දිය සැලි යේ
    සැපයක් යැයි කකුළුවා දිය කෙළි යේ
    එපවත් තොප සිතතොත් නොහැකිලි යේ
    සැපයක් නම් නැත කම්රස කෙළි යේ
    @asliyanage කියන්න මේ කවිය මෙතනට ගැලපෙන්නේ නැද්ද? මෙයා කියනවා නෑලු 👉 @හෙළයෙක්
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,247
    21,108
    113
    මට හිතෙන්නෙ මේ දශකෙම ඔහොම යයි වගේ. තානොස් ටත් බැරි උනානේ ජනගහනෙ අඩු කරන්න. දැන් ඔටෝ බැලන්ස් කරගෙන යනවා. යුද්දෙත් ආවෙ ඒකනේ 🙄🙄🙄 මට බය අර නුවර කොන්ඩෙ වවපු එකා කිව්ව වගේ ලංකාවෙත් ආයෙත් යුද්දයක් පටන් ගනීද කියල. 🙄🙄🙄🙄
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,265
    4,076
    113
    මට හිතෙන්නෙ මේ දශකෙම ඔහොම යයි වගේ. තානොස් ටත් බැරි උනානේ ජනගහනෙ අඩු කරන්න. දැන් ඔටෝ බැලන්ස් කරගෙන යනවා. යුද්දෙත් ආවෙ ඒකනේ 🙄🙄🙄 මට බය අර නුවර කොන්ඩෙ වවපු එකා කිව්ව වගේ ලංකාවෙත් ආයෙත් යුද්දයක් පටන් ගනීද කියල. 🙄🙄🙄🙄
    anoj da
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,253
    10,506
    113
    ස්වාභදහම ලග ඔක්කොම පදිරි බේරෙන්න බෑ..විදයාවට කරන්න පුලුවන් දේකුත් නෑ..පිනක් දහමක් කරන් ඉන්න තමා තියෙන්නේ🤭🤭
     
    • Like
    Reactions: NRTG