Block ගල්

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මචන් Block ගල් කපන්න බිස්නස් එකක් පටන් ගන්න කියල හදන්නෙ. මැශින් එකක් දැන් කීයක් වගේ වෙනවද ලාබ එහෙම කොහොම ද විස්තරක් කියපල්ල
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    machine nam 100k wala idala tiyenawa
    ubata truck/tracktor tiyeda gal deliver karanna ? double wheel wenna ona truck
    5 cube tipper ekakin eka para gal wali daganna ona place tiyeda ida tiyeda
    wadata ekek ganna ona uta gewanne gal ganata
    patawana ekata wenama galakata ganak denna ona
    anan manan katandara goday
    බඩු දාගන්න නම් ඉඩ තියනව ඩිලිවර් කරන්න වාහනයක් නෑ මචන්
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    block gal mechine eke saddeta ahala pahala un case danawa, room ekak athule karapan, nattam hena naduwa hode.
    ලොකු සද්දයක් එනවද බන්

    10 wheel enna puluwanda ?
    ubema wahanayak nathnam paduy
    parana izuzu ekak ganin
    ලොකු ලාබයක් නැතුව පොඩියට පටන් ගන්න කියල බැලුවෙ මචන්
    ------ Post added on Sep 12, 2023 at 2:46 PM
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    සමහර මැෂින් වල ජග... ජග ... ජග .... ගාල සද්දයක් එනවා. ඒක අහල /පහල උන්ට කරදරයක් නොවන විදියට සෙට් කරගන්න.
    ඔය බ්ලොග් ගල් දැන් වැඩිය විකිනෙනවද බන් ?? ඕවට දාන සල්ලි වලින් ඉදිආප්ප / ආප්ප කඩයක් දැම්ම නම් ඔයිට වැඩිය ගානක් ගන්න තිබ්බ.
     
    • Haha
    Reactions: Smartm

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සිමෙන්ති, ගල් කුඩූ මිල තමයි ලොකුම කේස් එක. අහලපහල උන් පොලිසියට ග්‍රාමසේවකට කෝල් දීලා පැමිණිලි කරොත් වහලා දාන්න වෙනවා. ඒ නිසා මේවා ගැනැත් හිතලා වැඩේ පටන් ගනින්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    සද්දේ අඩු මැෂින් එකක් හොයාගන්න. හොඳට නඩත්තු කරගෙන ගියොත් ලොකු අවුලක් වෙන එකක් නෑ. තමන්ගේම වාහනයක් තිබ්බොත් තමයි හොඳ.
     
    • Like
    Reactions: PHBhagya

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    පස්සට අදිනවා නෙමෙයි, මගෙත් ඥාතියෙක් ඔය වැඩේ කරන නිසා දන්නා නිසයි කියන්නේ.
    මේ දවස් වල තියෙන තරගකාරී බව නිසා ගලක මිල රුපියලකින් පවා එහෙට මෙහෙට කරලා කරන තරගකාරී බිස්නස් එකක්.
    අඩුමගානේ කියුබ් එකක වත් ලොරියක් තමන්ට කියලා නැත්නම් ඔය බිස්නස් එකෙන් ලාබ ගන්න අමාරුයි.
    ඕකෙදි මාජින් තියාගන්න පුළුවන් අමුද්‍රව්‍ය සහ ගල් ට්‍රාන්ස්පෝර්ට් කරන එකෙන් තමයි.
    නැත්නම් අර ට්‍රාන්ස්පෝර්ට් කෝස්ට් එක පිටට දෙන්න ගියොත් කරන කෙනාට පාඩුයි.
    ඔයාට ඉන්න තරගකාරයෙක් එයාගේ ලොරියක ට්‍රාන්ස්පෝර්ට් පැති දෙකම කරගෙන අඩුවට ගල් දේවි.
    ඔන්න ඕකයි ඔය බිස්නස් එකේ තියෙන අව්ල.
    කරන්නම ඕන නම් තව හිතලා බලන්න.