මචන් Block ගල් කපන්න බිස්නස් එකක් පටන් ගන්න කියල හදන්නෙ. මැශින් එකක් දැන් කීයක් වගේ වෙනවද ලාබ එහෙම කොහොම ද විස්තරක් කියපල්ල
බඩු දාගන්න නම් ඉඩ තියනව ඩිලිවර් කරන්න වාහනයක් නෑ මචන්machine nam 100k wala idala tiyenawa
ubata truck/tracktor tiyeda gal deliver karanna ? double wheel wenna ona truck
5 cube tipper ekakin eka para gal wali daganna ona place tiyeda ida tiyeda
wadata ekek ganna ona uta gewanne gal ganata
patawana ekata wenama galakata ganak denna ona
anan manan katandara goday
බඩු දාගන්න නම් ඉඩ තියනව ඩිලිවර් කරන්න වාහනයක් නෑ මචන්
ලොකු සද්දයක් එනවද බන්block gal mechine eke saddeta ahala pahala un case danawa, room ekak athule karapan, nattam hena naduwa hode.
ලොකු ලාබයක් නැතුව පොඩියට පටන් ගන්න කියල බැලුවෙ මචන්10 wheel enna puluwanda ?
ubema wahanayak nathnam paduy
parana izuzu ekak ganin
Room ekak atul dan block ggal gahanne khmda bn?block gal mechine eke saddeta ahala pahala un case danawa, room ekak athule karapan, nattam hena naduwa hode.
loku saddayak ena ekata mokakda solution eka agent?10 wheel enna puluwanda ?
ubema wahanayak nathnam paduy
parana izuzu ekak ganin
block gal newe, uta gal kapana seen ekak matak wenna atte..Room ekak atul dan block ggal gahanne khmda bn?
loku saddayak ena ekata mokakda solution eka agent?
Na. E unata wate pita unta kala inna ba uba hamba karaddiලොකු සද්දයක් එනවද බන්