LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,711
    165,304
    113
    එකමත් එක රටක
    අවුලක් නෑ .

    උඩ ගහපු සමහර උන් ටිකක් කල්පනා කරල ගැහුවනම් දිනන්න තිබ්බ නිකන්ම.

    දසුන්ට කලින් මේවගේ ඒවා වල වෙල්ලා ව එවන්න තිබ්බ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    ක්‍රිකට් වසන්තය ඉවරයි සහෝදරවරුනි.
    වසන්ත ගියා
    Running Man Abandon Thread GIF by MOODMAN
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,365
    2,362
    113
    dananjanaya kochara hoda batek unath, ugen match eka yanawa hamadama...

    mama godak matches wala notice karla thiyenawa...

    u gahagena awith kalabala wenawa..(i mean, uta blame karanna ba...u thamai gahala aran enne...)

    eth uge wicket eka mara crucial match ekata..
    this is very true
     
    • Like
    Reactions: kolavari

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,169
    11,187
    113
    Forest
    dananjanaya kochara hoda batek unath, ugen match eka yanawa hamadama...

    mama godak matches wala notice karla thiyenawa...

    u gahagena awith kalabala wenawa..(i mean, uta blame karanna ba...u thamai gahala aran enne...)

    eth uge wicket eka mara crucial match ekata..
    එහෙම scene එකක් නෑ බන්. එක දාද්දි එක නවත්තන්න field එක හදනවා risk එක අරන් උඩින් ගහපන් කියලා. එතකොට ගහන්න ඕනි බිමින් හරි උඩින් හරි හයියෙන්. උට physical power එක අඩුයි timing වැරදුනොත් බේරෙන්න
     
    • Like
    Reactions: kolavari

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    පකිස්තානෙ final ගහන්නෙ. Indian උන්ට ඇප නැති වෙනව final එකේදි.
    My next prediction ✋🤞