LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    සදීර එක්ක දුවපු පුරුද්දට අසලංක එක්කත් දුවන්න ගත්තොත් මෙන්ඩිස් අවුට් වෙනව. කිම් කඩෑෂියන් හොද රනින්ග් පාට්නර් කෙනෙක් ඊට වඩා.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    තව පොඩ්ඩෙන් ඌ ඉවරයි තවම ෂුවර් නැහැ මුන් ටික පිස්සු කෙලින්න ඉඩ තියෙනවා අවසාන හරියේ :baffled:
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ආ එන්න එන්න reddit පැත්තෙත් කට්ටිය හැමදාම කොහෙන්ද මෙහෙම ප්‍රීතියක්. 😎😎
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63

    ඕකට ඉස්සර තිබ්බ පිස්සුවක් 50,100,150 ගහන්නේ 6කින් 4කින් .
    තාම ඒ ගොන්කම තිබිල දීල ගියොත් තමා.
    You remember aravinda
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Onna dunna denmama
    මූට ත් තිබ්බ.
    මුගේ අර මුල් කාලේ ගහපු ටෙස්ට් inning ටික බලපං කෝ .

    මූට ත් තිබ්බ.
    මුගේ අර මුල් කාලේ ගහපු ටෙස්ට් inning ටික බලපං කෝ .
    Ne mama kiwwe aravindath ehemane
    ------ Post added on Sep 15, 2023 at 12:17 AM