මේ මැච් එක ඉන්දියාවට වික්කා කියලා හිතලා හිතහදාගන්න උනුත් ඉන්නවනෙහ් තාම 
india unge rohit,kohli,pandya,kuldeep rest karawala tyenne first two odis walata. un thundena final odi ekataenawa aapahu.ඉන්දියාවේ උන් ඔසියෝ එක්ක මේ අස්සේ මැච් 3 දාගෙන නාගනී වගේ.
ඔසියෝ එක්ක intense games 3ක් ගහල WC ගහන්න ඉන්න උන් ටිකක් injured කරගනී වගේ.
පරදින්නත් බෑ සීරියස් නැතුව ගහල momentum එක නැති කරගන්නත් බෑ .
Mendis modai. Oka poddak bole swing eka adu una welawe gahapu paara balapan eda. Okama thamai captaincy dunnath wenneSanath, Roshan abeysinghe ehema hena gemak gahanawa pinto halala mathews karayawa captain karalama team ekata genna. ubala moko hthanne.. mn nm hthanne uuta wada mendisata dunnath hodai captaincy eka
තේරුමක් නෑ . injured වෙන්නේ bowlers ල . මුන් batsman ලව එළියෙන් තියනව.india unge rohit,kohli,pandya,kuldeep rest karawala tyenne first two odis walata. un thundena final odi ekataenawa aapahu.
mul match deka rahul captain karanne. india bench strength eka check karaganna tamayi me series eka daagena tyenne.
ඉන්දියාවේ No 4 විතරයි උන්ට ෂුවර් නැත්තේ. අනිත් ටික සෙට්me series eken team dekema final 15 member squad eke inna kauwda yanne kauda kiyala decide weyi.
modai thamai mat wiruddai uuwa captain karana ekata.. ugen hambena sochchamath nathi wenawa ehema unoth. eth pitin team eka kapu mathews wage kalakanniyek genalla captain karanawata wada eka hodai.Mendis modai. Oka poddak bole swing eka adu una welawe gahapu paara balapan eda. Okama thamai captaincy dunnath wenne
First 11 eka gana neveyi kiwwe,comment eka hodata kiyawala balala comment karanna.ඉන්දියාවේ No 4 විතරයි උන්ට ෂුවර් නැත්තේ. අනිත් ටික සෙට්
උබලට මූව මතකද ?
බුවා මේ පාර WC එකට එනව වෙන ඇදුමකින් !!
recent performance: chamika >>> anjiSanath, Roshan abeysinghe ehema hena gemak gahanawa pinto halala mathews karayawa captain karalama team ekata genna. ubala moko hthanne.. mn nm hthanne uuta wada mendisata dunnath hodai captaincy eka
උබලට මූව මතකද ?
බුවා මේ පාර WC එකට එනව වෙන ඇදුමකින් !!
නෑ නෑ ඌ නෙවෙයි.Pat Cummins neda SA walata bowl karanne![]()
wihiluwata qwe.aru nikn pat wage hindaනෑ නෑ ඌ නෙවෙයි.

Mathews ව අරගෙන කැප්ටන් DDS ට දුන්නම හරි.Sanath, Roshan abeysinghe ehema hena gemak gahanawa pinto halala mathews karayawa captain karalama team ekata genna. ubala moko hthanne.. mn nm hthanne uuta wada mendisata dunnath hodai captaincy eka
Lajjawa hindama thamai hali liyala hari team eka goda ganna balanne.bump
gahana unta lajjath na.balana apita lajjath na.meke hali liyana unta lajjath na.
aye oct 7 wenakn blan innawane ithin api![]()
![]()
Matthews wage ekek wa wandala thiya ganna ona.Mathews ව අරගෙන කැප්ටන් DDS ට දුන්නම හරි.
මැතිව්ස් ගේ ඉන්දියාවල Avg 121යි.
ඉන්දියාව එක්ක 53යි.
ඌ LPL එකේ හොදට බෝල් කරා මුල් overs .
පින්කැපා ට වඩා නම් තේරුමක් තියන එකෙක්.
meka wena line ekak tyenne.. eth mathews awot oka aniwa no 4/5 gahai.. uu enawanm gahanna one no 7.Mathews ව අරගෙන කැප්ටන් DDS ට දුන්නම හරි.
මැතිව්ස් ගේ ඉන්දියාවල Avg 121යි.
ඉන්දියාව එක්ක 53යි.
ඌ LPL එකේ හොදට බෝල් කරා මුල් overs .
පින්කැපා ට වඩා නම් තේරුමක් තියන එකෙක්.
ඔව් ඔව්. No 7 තමයි. අනිත් ටික fixed . ඌට No 7අවුලක් නෑ . ඌ ටත් ඕනේ කොහොම හරි එන්න .meka wena line ekak tyenne.. eth mathews awot oka aniwa no 4/5 gahai.. uu enawanm gahanna one no 7.