2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    Jason Roy axed from World Cup squad, Harry Brook included

    https://www.espncricinfo.com/story/jason-roy-axed-from-world-cup-squad-harry-brook-included-1398911

    CNs2ms1.png
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,855
    1
    11,196
    113
    Aparade me wesawo qualifiers walinma kanna tibbe. Fans la taram wath munta rata gena feeling ekak ne. 💰💰💰get lost bitches

    Pin cappa now has a world record ‼️sL dismissed under 100 runs 3 times in 2023. I won’t watch cricket anymore. Rip sluts
    ------ Post added on Sep 18, 2023 at 11:38 AM
    kiwwata aye balai.iththawo innawane :yes: :P
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,214
    3,560
    113
    Kandy
    kiwwata aye balai.iththawo innawane :yes: :P
    පිස්සුද යකෝ ආයෙ නම් මේ මුඩුක්කු වේසිගෙ පුතාල ගහන මැච්බලන්නෙ නෑ ලොවෙත්. මම 2002 ඉඳන් ක්‍රිකට් මැච් බලන එකෙක්විදියට පට්ට වේදනායි. මුං හොඳයි කුඹුරක මඩවන්න දාන්න. වෙලාවටමුං ලංකාවෙ සෙල්ලම් කරේ. ඉන්දියාවෙ, පාකිස්තානෙ හිටියනම් මුංගෙගෙවල් පවා ගිනිතියලා. මුංට රට ගැන කිසිම හැඟීමක් නෑ ඉස්සර ටීම්වගේ නෙමේ. මතකද බංගලාදේශෙට ලකුණු 5ට විකට් 5ක් ගිහින්එකසිය පනස් ගානක් චේස් කරල දිනපු හැටි මුරලි බැට් කරල. මුං කැච්එකක් මිස් කරොත් හිනාව, මිස්ෆීල්ඩින් කරත් හිනාව. මුංට ඕන සල්ලිවිතරයි. ටුවටර් පැත්ත පලාතෙ යාගන්න බැරුව ඉන්නෙ ලැජ්ජාවෙ බෑබං. මුං මෙච්චර නරක විදියට පැරදිලත් තාම මුංව උඩදාන ටොක්සික්ෆෑන්බේස් එකක් ඉන්නවනෙ. 2023 ලෝක කුසලානෙ ඔන්න බලපන් මීටවඩා අන්ත විදියට පරදින හැටි. අනිත් එක 1xBet එවුන් ස්පොන්සර්කරනකොට පරදින එක අහන්නත් දෙයක්ද? 💰💰💰💰💰
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අපේ පක්කුන්ට වෙන මුකුත් නෙවෙයි උනේ දැන් අවුරුදු ගානක ඉදන් Domestic වල හැමදාම Spin friendly කුඹුරු පිච් හදන් තලන ඒවගෙ ප්‍රතිඵල 🥲 හොද ෆාස්ට් බෝලින් පිච් එකක නිව් බෝලෙ ස්වින්ග් වෙන්න ගත්තම කලිසමේ චූ යනවා. LPL වල උනත් කුඹුරු වලනෙ ගැහුවෙ මුං. අනිවා වර්ල්ඩ් කප් එකට ඉස්සර හොද ෆාස්ට් බෝලින් පිච් ටිකක් හදලා ටොප් මිඩ්ල් ඕඩර් දෙකේම උන්ට ස්වින්ග් වෙන නිව් බෝලෙන් හැමදාම එකාට ඕවර් 10 ගානෙ වගේ වත් ටොකු ඇන ඇන බලෙන් හරි බැට් කෙරෙව්වෙ නැත්තං වර්ල්ඩ් කප් එකේ ඔසී , SA, NZ , ENG , India ඔක්කොම මැච් වල වෙන්නෙ මේක තමා
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,615
    113
    Colombo
    අපේ පක්කුන්ට වෙන මුකුත් නෙවෙයි උනේ දැන් අවුරුදු ගානක ඉදන් Domestic වල හැමදාම Spin friendly කුඹුරු පිච් හදන් තලන ඒවගෙ ප්‍රතිඵල 🥲 හොද ෆාස්ට් බෝලින් පිච් එකක නිව් බෝලෙ ස්වින්ග් වෙන්න ගත්තම කලිසමේ චූ යනවා. LPL වල උනත් කුඹුරු වලනෙ ගැහුවෙ මුං. අනිවා වර්ල්ඩ් කප් එකට ඉස්සර හොද ෆාස්ට් බෝලින් පිච් ටිකක් හදලා ටොප් මිඩ්ල් ඕඩර් දෙකේම උන්ට ස්වින්ග් වෙන නිව් බෝලෙන් හැමදාම එකාට ඕවර් 10 ගානෙ වගේ වත් ටොකු ඇන ඇන බලෙන් හරි බැට් කෙරෙව්වෙ නැත්තං වර්ල්ඩ් කප් එකේ ඔසී , SA, NZ , ENG , India ඔක්කොම මැච් වල වෙන්නෙ මේක තමා
    Aththa. lankawe spinners la patta oevrrated.. Hari haman pacers la naththeth ekai
     
    • Like
    Reactions: War Fighter

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල

    මීට පස්සේ මැච් බලන්න යන උන්ට බෙර ගහන එක තහනම් කරමු. මුන් එක නිසාද දන්නේ නැ පෙරහර වගේ out වෙන්නේ. :lol: :lol:

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,144
    113
    Jason Roy ගෙ ස්කෝර් කිරිල්ලෙ කිසිම consistancy එකක් නෑ. හැබැයි හොද stylish බැටා. Brooks කාරයව ගත්ත එක හොදයි. මිනිහා ස්කෝර් කරන විදිහෙ හොද ස්ථාවර ගතියක් තියෙනවා.


    හදවතින්ම නවසීලාංකිකයි!!!

     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    WC semi Final එකේ ලකුණු 1ට විකට් 2ක් තියෙද්දී ඇවිල්ල සුපිරි 66ක් ගැහුවා 4 ඒවා 14ක් එක්ක.


    කණ්ඩායම ඇතුලේ තමන්ගේ වගකීම අඳුනගෙන සෙල්ලම් කරපු උන්