රනිල් තමා රනිල්

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මොනා වුනත් පොර තැනේ හැටියට ඇණේ ගහල ජාමෙ බේරනව.

    ඒකෙන් අදහස් වෙන්නෙ දැන් රනිල්ට කඩේ යනව කියන එක නෙමේ. මේකෙන් ගන්න පුළුවන් දේ තමා මිනිහෙක්ගෙ වචන වලට මිනිස්සුන්ට කොච්චර නැමෙන්න පුළුවන් ද බලන එක. හරියට දැනුම් තේරුම් නැතුව ඔහේ දෙපැත්තට ඉන්න එකෙක් මොනවහරි ලස්සන වචනයක් කියපු ගමන් පොර හොදයි ඌ තමා වැඩ්ඩ කියල හිතනව.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මොනවා වුනත් රනිලට ඕන සබ්ජෙක්ට් එකක් ගැන surface knowledge එකක් හරි තියනවා, ඒක නිසා මොකා මොනවා ඇහුවත් වචනයක් දාලා ඒක බැලන්ස් කරගන්න පුලුවන්..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    ගොටගේ, මහින්දගේ, චන්ද්‍රිකාගේ මුලික ආර්ථික පිළිවෙත් වැරදියි. JVP එකේ ආර්ථික දැක්මත් ඊට අන්තයි. මේ නිසා තමයි රට අගාදයට වැටුනේ.

    රට කඩා වැටුණු වෙලාවේ ඉතාම හොද අවස්ථාවක් රට නිවැරදි දිශාවට තල්ලු කරන්න. රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙල යහපත් උනත් එක හරියට ක්‍රියාත්මක වෙනවද කියන දේ තමයි ප්‍රශ්නේ. රාජ්‍ය සේවය ප්‍රතිසන්විදනය වේගවත්ව වෙන්න ඕනේ. IMF වැඩපිළිවෙලත් මන්දගාමිව සිදුවෙන්නේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,744
    9,074
    113
    හරියට දැනුම් තේරුම් නැතුව ඔහේ දෙපැත්තට ඉන්න එකෙක් මොනවහරි ලස්සන වචනයක් කියපු ගමන් පොර හොදයි ඌ තමා වැඩ්ඩ කියල හිතනව.

    කාටද බන් මේ බොරු කරන්නෙ. සමහර අය එහෙම හිතනව කියල වියුක්තව ලිව්වට එහෙම හිතෙන්නෙ උඹටමනෙ. ඒක තමන්ට අවංකවම දැනෙන නිසා තමා ත්‍රෙඩ් එකක් පවා දැමෙන්නෙ.

    අන්න 2020 ගෝඨගෙ *එම්ෆැටික්* ස්පීච් එකකට කොන තෙත් කරගෙන දාපු ත්‍රෙඩ් එකකුත් බම්ප් වෙනව.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    කාටද බන් මේ බොරු කරන්නෙ. සමහර අය එහෙම හිතනව කියල වියුක්තව ලිව්වට එහෙම හිතෙන්නෙ උඹටමනෙ. ඒක තමන්ට අවංකවම දැනෙන නිසා තමා ත්‍රෙඩ් එකක් පවා දැමෙන්නෙ.

    අන්න 2020 ගෝඨගෙ *එම්ෆැටික්* ස්පීච් එකකට කොන තෙත් කරගෙන දාපු ත්‍රෙඩ් එකකුත් බම්ප් වෙනව.
    හා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොනවා වුනත් රනිලට ඕන සබ්ජෙක්ට් එකක් ගැන surface knowledge එකක් හරි තියනවා, ඒක නිසා මොකා මොනවා ඇහුවත් වචනයක් දාලා ඒක බැලන්ස් කරගන්න පුලුවන්..
    පුක තමා. ඒ කාලේ වැල්ඩින් නන්දෙ උස්සලා තිබ්බෙත් ඕම තමා බන්
    අන්තිමට බලුවම් මැටි ගොඩක් තනිකර.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    පුක තමා. ඒ කාලේ වැල්ඩින් නන්දෙ උස්සලා තිබ්බෙත් ඕම තමා බන්
    අන්තිමට බලුවම් මැටි ගොඩක් තනිකර.
    ඇත්ත. ඒක තමා මමත් මෙතන කියන්න ගියෙ. කටේ වචන වලට අහු වෙනව කියල
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇත්ත. ඒක තමා මමත් මෙතන කියන්න ගියෙ. කටේ වචන වලට අහු වෙනව කියල
    ඔව් බන්. මට පෙන්න බැරි ඔය රචනා ලියල පුම්බන වේසා බල්ලෝ තමා.
    මොලේ නැති උන් ටික රවට්ටන එක නේ කරන්නේ
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    මොනා වුනත් පොර තැනේ හැටියට ඇණේ ගහල ජාමෙ බේරනව.

    ඒකෙන් අදහස් වෙන්නෙ දැන් රනිල්ට කඩේ යනව කියන එක නෙමේ. මේකෙන් ගන්න පුළුවන් දේ තමා මිනිහෙක්ගෙ වචන වලට මිනිස්සුන්ට කොච්චර නැමෙන්න පුළුවන් ද බලන එක. හරියට දැනුම් තේරුම් නැතුව ඔහේ දෙපැත්තට ඉන්න එකෙක් මොනවහරි ලස්සන වචනයක් කියපු ගමන් පොර හොදයි ඌ තමා වැඩ්ඩ කියල හිතනව.

    E kale ape wiruwa th ohomada ?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගොටගේ, මහින්දගේ, චන්ද්‍රිකාගේ මුලික ආර්ථික පිළිවෙත් වැරදියි. JVP එකේ ආර්ථික දැක්මත් ඊට අන්තයි. මේ නිසා තමයි රට අගාදයට වැටුනේ.

    හොරුන්ට කතිරේ ගහලා රට විනාස කරලා. අන්තිමේ රට පැනල තව බණ දෙසන්නත් එනවා. ලොල්
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    විජය කුමාරයා ලංකාවට ආවෙ නැත්නම් මේ කිසිදු ප්‍රශ්ණයක් නැත.
    -- අවටන ජනපති--
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,771
    1
    15,517
    113
    මොනා වුනත් පොර තැනේ හැටියට ඇණේ ගහල ජාමෙ බේරනව.

    ඒකෙන් අදහස් වෙන්නෙ දැන් රනිල්ට කඩේ යනව කියන එක නෙමේ. මේකෙන් ගන්න පුළුවන් දේ තමා මිනිහෙක්ගෙ වචන වලට මිනිස්සුන්ට කොච්චර නැමෙන්න පුළුවන් ද බලන එක. හරියට දැනුම් තේරුම් නැතුව ඔහේ දෙපැත්තට ඉන්න එකෙක් මොනවහරි ලස්සන වචනයක් කියපු ගමන් පොර හොදයි ඌ තමා වැඩ්ඩ කියල හිතනව.

    දැන් රනිල්ගෙ හොඳ දකින එක fashion එකක්. හැබැයි ඔය හැමෝම බෑ බෑ කියපු කාලෙ, හෙන ගැහෙනකල් හිටපු කාලෙ thread පිටින් fact based analysis කරලා බැරි නෑ රනිල්ට පුළුවන් කියල තේරුම් කරල දුන්නා උඹලට මතක අ‍ැති.

    ඉන්ද්‍රජිත් කට කහනවට දෙයක් කියන් නෑ කියන එක දැන් අ‍ැරියස් තියෙන උන් වුණත් තේරුම් අරන් ඉන්නෙ. මොන වැල් බයිලා ගැහුවත් අ‍ැත්ත යථාර්ථය රට වැටිලා තිබුණ කරුමෙන් අපි ගොඩ අ‍ාවෙ රනිල් නිසා. බෑ කියල තිබුණ දේ වෙනස් කරපු එකම factor එක රනිල්. කැමති කැමති අයට ලකුණු දා ගන්න පුළුවන්, හැබැයි උ‍ෟ නොහිටියා නම් මේක වෙන් නෑ.

    එ‍්ක මොන තරම් factor එකක්ද කියල අදහසක් ගන්න Sully film එකේ මේ කෑල්ල බලහන්. රනිල් කියන factor එක නොතිබුණා නම් මොන simulation එක දැම්මත් ලංකාව කියන්නෙත් plane crash එකක් වෙන්න රටක්. හැබැයි වාසනාවට එතුමා හිටියා. (Anna Gunn ගෙ වචන ටික ලංකාවට කොච්චර ගැළපෙනවාද කියලා හොඳට බලහන්!)

    හැබැයි sullenburger වගේම රනිල් මහත්තයත් තනි credit එක ගන් නෑ කවදාවත්. එ‍්ක තමයි රනිල්ගෙයි මයිනාගෙයි තියෙන වෙනස. 😊

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මු ඉංග්‍රීසි කතා කරද්දී නම් මරු... වැඩ කරන්න ගියාම තමයි පට්ට ග්‍රාම්‍ය ගති උඩට එන්නේ...

    කතාවෙන් නං වැඩක් නෑ... වැඩක් කරන්ඩ පුලුවං කෙනෙක් තමයි ඕනෙ
    වැඩ කරන විරුවෙක් ඉන්නවා පැත්තකට දාලා... ඕනෙද???
    ------ Post added on Sep 19, 2023 at 7:58 PM