පැත්තකට දැම්මෙ වැඩ බැරි හින්දනෙමු ඉංග්‍රීසි කතා කරද්දී නම් මරු... වැඩ කරන්න ගියාම තමයි පට්ට ග්‍රාම්‍ය ගති උඩට එන්නේ...
වැඩ කරන විරුවෙක් ඉන්නවා පැත්තකට දාලා... ඕනෙද???
------ Post added on Sep 19, 2023 at 7:58 PM
පැත්තකට දැම්මෙ වැඩ බැරි හින්දනෙමු ඉංග්‍රීසි කතා කරද්දී නම් මරු... වැඩ කරන්න ගියාම තමයි පට්ට ග්‍රාම්‍ය ගති උඩට එන්නේ...
වැඩ කරන විරුවෙක් ඉන්නවා පැත්තකට දාලා... ඕනෙද???
------ Post added on Sep 19, 2023 at 7:58 PM
දැන් රනිල්ගෙ හොඳ දකින එක fashion එකක්. හැබැයි ඔය හැමෝම බෑ බෑ කියපු කාලෙ, හෙන ගැහෙනකල් හිටපු කාලෙ thread පිටින් fact based analysis කරලා බැරි නෑ රනිල්ට පුළුවන් කියල තේරුම් කරල දුන්නා උඹලට මතක අැති.
ඉන්ද්‍රජිත් කට කහනවට දෙයක් කියන් නෑ කියන එක දැන් අැරියස් තියෙන උන් වුණත් තේරුම් අරන් ඉන්නෙ. මොන වැල් බයිලා ගැහුවත් අැත්ත යථාර්ථය රට වැටිලා තිබුණ කරුමෙන් අපි ගොඩ අාවෙ රනිල් නිසා. බෑ කියල තිබුණ දේ වෙනස් කරපු එකම factor එක රනිල්. කැමති කැමති අයට ලකුණු දා ගන්න පුළුවන්, හැබැයි උෟ නොහිටියා නම් මේක වෙන් නෑ.
එ‍්ක මොන තරම් factor එකක්ද කියල අදහසක් ගන්න Sully film එකේ මේ කෑල්ල බලහන්. රනිල් කියන factor එක නොතිබුණා නම් මොන simulation එක දැම්මත් ලංකාව කියන්නෙත් plane crash එකක් වෙන්න රටක්. හැබැයි වාසනාවට එතුමා හිටියා. (Anna Gunn ගෙ වචන ටික ලංකාවට කොච්චර ගැළපෙනවාද කියලා හොඳට බලහන්!)
හැබැයි sullenburger වගේම රනිල් මහත්තයත් තනි credit එක ගන් නෑ කවදාවත්. එ‍්ක තමයි රනිල්ගෙයි මයිනාගෙයි තියෙන වෙනස.

උඹ තාමත් බයියා නේද බංගොටගේ, මහින්දගේ, චන්ද්‍රිකාගේ මුලික ආර්ථික පිළිවෙත් වැරදියි. JVP එකේ ආර්ථික දැක්මත් ඊට අන්තයි. මේ නිසා තමයි රට අගාදයට වැටුනේ.
රට කඩා වැටුණු වෙලාවේ ඉතාම හොද අවස්ථාවක් රට නිවැරදි දිශාවට තල්ලු කරන්න. රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙල යහපත් උනත් එක හරියට ක්‍රියාත්මක වෙනවද කියන දේ තමයි ප්‍රශ්නේ. රාජ්‍ය සේවය ප්‍රතිසන්විදනය වේගවත්ව වෙන්න ඕනේ. IMF වැඩපිළිවෙලත් මන්දගාමිව සිදුවෙන්නේ.

මොනා වුනත් පොර තැනේ හැටියට ඇණේ ගහල ජාමෙ බේරනව.
ඒකෙන් අදහස් වෙන්නෙ දැන් රනිල්ට කඩේ යනව කියන එක නෙමේ. මේකෙන් ගන්න පුළුවන් දේ තමා මිනිහෙක්ගෙ වචන වලට මිනිස්සුන්ට කොච්චර නැමෙන්න පුළුවන් ද බලන එක. හරියට දැනුම් තේරුම් නැතුව ඔහේ දෙපැත්තට ඉන්න එකෙක් මොනවහරි ලස්සන වචනයක් කියපු ගමන් පොර හොදයි ඌ තමා වැඩ්ඩ කියල හිතනව.

Yes, I agree with you. But what about Ranil? Actually, what he did during this regime is something that hard-core political opponents would agree with, except, of course, JVP cadres. I don't like this regime, but I can agree that if he did not intervene, we could enter into political turmoil that could have ended with foreign armed intervention.නන්දසේන ගැනත් කට්ටිය හෑලි ලිව්වේ ඔහොම තමයි.![]()
උඹ තවත් මේකෙ ඔපීනියන් දෙන්න එනවද බංගොටගේ, මහින්දගේ, චන්ද්‍රිකාගේ මුලික ආර්ථික පිළිවෙත් වැරදියි. JVP එකේ ආර්ථික දැක්මත් ඊට අන්තයි. මේ නිසා තමයි රට අගාදයට වැටුනේ.
රට කඩා වැටුණු වෙලාවේ ඉතාම හොද අවස්ථාවක් රට නිවැරදි දිශාවට තල්ලු කරන්න. රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙල යහපත් උනත් එක හරියට ක්‍රියාත්මක වෙනවද කියන දේ තමයි ප්‍රශ්නේ. රාජ්‍ය සේවය ප්‍රතිසන්විදනය වේගවත්ව වෙන්න ඕනේ. IMF වැඩපිළිවෙලත් මන්දගාමිව සිදුවෙන්නේ.
නන්දසේන ගැනත් කට්ටිය හෑලි ලිව්වේ ඔහොම තමයි.![]()

උබලා ගෝතයට කඩේ යනකොට මම එකටම කිව්වා ඔකගෙන් වැඩක් නෑ කියලා. ඇයි බන් උබලට ඒ කාලේ මොලේ පෑදුනේ නැත්තේ?පුක තමා. ඒ කාලේ වැල්ඩින් නන්දෙ උස්සලා තිබ්බෙත් ඕම තමා බන්
අන්තිමට බලුවම් මැටි ගොඩක් තනිකර.
කඩේ ගිය උන්ට තමා කියන්න වෙන්නේඋබලා ගෝතයට කඩේ යනකොට මම එකටම කිව්වා ඔකගෙන් වැඩක් නෑ කියලා. ඇයි බන් උබලට ඒ කාලේ මොලේ පෑදුනේ නැත්තේ?
මචන්..චාටර් කරන්න අහනවා නෙවෙයි..අනුරට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුලුවන්ද ?
මට මතක උඹ ඒ කාලෙ ගෝතයට කඩේ ගියා වගේඋබලා ගෝතයට කඩේ යනකොට මම එකටම කිව්වා ඔකගෙන් වැඩක් නෑ කියලා. ඇයි බන් උබලට ඒ කාලේ මොලේ පෑදුනේ නැත්තේ?
මගේ පරණ ත්‍රෙඩ් අරන් බලපන්මට මතක උඹ ඒ කාලෙ ගෝතයට කඩේ ගියා වගේ
Yes, I agree with you. But what about Ranil? Actually, what he did during this regime is something that hard-core political opponents would agree with, except, of course, JVP cadres. I don't like this regime, but I can agree that if he did not intervene, we could enter into political turmoil that could have ended with foreign armed intervention.
I've seen a news that says the Bangladesh PM praises that the pay back the swaps obtained from them, so don't you think that there is some improvement compared to 2021/22?රනිල්ට පුළුවන් දෙයක් නෑ. පුළුවන් එක දෙයයි ජිල්මාට් ගේම් දෙන්න විතරයි.
![]()
රනිල්ට පුළුවන් දෙයක් නෑ. පුළුවන් එක දෙයයි ජිල්මාට් ගේම් දෙන්න විතරයි.
![]()

ඌ ගියා නම් තනියම යනේ නෑ, මයිනා එක්ක යන්නේ. ඊට පස්සේ අහන අහන එකට කියන්නේ ask my brother. ask my brother කියලා.නන්දසේන ගැනත් කට්ටිය හෑලි ලිව්වේ ඔහොම තමයි.![]()