yes
yes

අර බණ්ඩාර කියන එකවත් ගෙනියන්න ඕන. පොර reserve ඉදලා ෆීල්ඩ් කරලා ලකුණු 25 ක් 30 ක් බේරලා දෙනවා. උගෙන් catch miss උනා තමා. ඒත් ඌ පට්ට active.නිල නොවන වශයෙන් වාර්තා වන ආකාරයට අද පැවති තේරීම් කමිටු රැස්වීමේදී 2023 එක්දින ලෝක කුසලානය සදහා නම්කොට ඇති ශ්‍රී ලංකා සංචිතය
1) Kusal Mendis (C) (WK)
2) Kusal Janith Perera
3) Pathum Nissanka
4) Sadeera Samarawickrama
5) Charith Asalanka
6) Dhananjaya de Silva
7) Wanindu Hasaranga (*Subject to fitness)
8) Avishka Fernando
9) Angelo Mathews
10) Dunith Wellalage
11) Dushmantha Chameera
12) Lahiru Kumara
13) Dilshan Madushanka
14) Dushan Hemantha
15) Maheesh Theekshana ( *Subject to fitness )
- Asian Mirror -
#CWC23
koo bn mathesha pathirana. asian cup eke top wicket takerනිල නොවන වශයෙන් වාර්තා වන ආකාරයට අද පැවති තේරීම් කමිටු රැස්වීමේදී 2023 එක්දින ලෝක කුසලානය සදහා නම්කොට ඇති ශ්‍රී ලංකා සංචිතය
1) Kusal Mendis (C) (WK)
2) Kusal Janith Perera
3) Pathum Nissanka
4) Sadeera Samarawickrama
5) Charith Asalanka
6) Dhananjaya de Silva
7) Wanindu Hasaranga (*Subject to fitness)
8) Avishka Fernando
9) Angelo Mathews
10) Dunith Wellalage
11) Dushmantha Chameera
12) Lahiru Kumara
13) Dilshan Madushanka
14) Dushan Hemantha
15) Maheesh Theekshana ( *Subject to fitness )
- Asian Mirror -
#CWC23
Hadeegena awa team eka Zimbabwe , Nederland , Nambia, Tanzania, Ethiopia, Tazmania, Mexico wage ratawalata thalalaඅපරාදෙ ටිකක් හරි හැදීගන ආව ටීම් එක![]()
pakistan, afgenistan, bangaladesh, australia, southafricaHadeegena awa team eka Zimbabwe , Nederland , Nambia, Tanzania, Ethiopia, Tazmania, Mexico wage ratawalata thalala
Ai aus, nz, wi afg, ban, pak, ind, sa thalapuwa mathaka nadda. Ita kalin Zimbabwe walin ehema kawa neda hodataHadeegena awa team eka Zimbabwe , Nederland , Nambia, Tanzania, Ethiopia, Tazmania, Mexico wage ratawalata thalala


Seasonal Cricket Fan කෙනෙක් වාගේHadeegena awa team eka Zimbabwe , Nederland , Nambia, Tanzania, Ethiopia, Tazmania, Mexico wage ratawalata thalala

bada wediy ugeBairnagaya aaye injured wela lu neda? Mn nm ooka kalinma kiwwa.
Oka world cup gahuwe nathath puduma wenna epa.
ඔව්. ඊයේ දැක්කා. දිමුත් වෙනුවට අවිශ්ක එයි වගේ . ඒක හොදයි.Bairnagaya aaye injured wela lu neda? Mn nm ooka kalinma kiwwa.
Oka world cup gahuwe nathath puduma wenna epa.
හොදයි ටීම් එක. හැබැයි වනියා , තීක්ෂණ ඔක්කොම මැච් වලට නැති වෙයි.. සමහරවිට නැතිම වෙයි.නිල නොවන වශයෙන් වාර්තා වන ආකාරයට අද පැවති තේරීම් කමිටු රැස්වීමේදී 2023 එක්දින ලෝක කුසලානය සදහා නම්කොට ඇති ශ්‍රී ලංකා සංචිතය
1) Kusal Mendis (C) (WK)
2) Kusal Janith Perera
3) Pathum Nissanka
4) Sadeera Samarawickrama
5) Charith Asalanka
6) Dhananjaya de Silva
7) Wanindu Hasaranga (*Subject to fitness)
8) Avishka Fernando
9) Angelo Mathews
10) Dunith Wellalage
11) Dushmantha Chameera
12) Lahiru Kumara
13) Dilshan Madushanka
14) Dushan Hemantha
15) Maheesh Theekshana ( *Subject to fitness )
- Asian Mirror -
#CWC23
උන් 3 දෙනා වර්ල්ඩ් කප් එකෙත් දිගටම ඉදි කියලා ශුවර් කරන්න එපා.
මේ ටික තමයි ඉතිරි වෙන්නේ..
නෑ Asia cup එකටත් එන්න ඉඩ තියනව වනියා + කුමාර
ආවොත් wc එකේ වැඩි කාලයක් නැ.
"මෙඩිකල් ඔපිනියන් එකකි."
වනියා හැම්ස්ට්‍රින්ග් නේ. ඌට ගහන්න පුලුවන් මේ මැචුත් .
ඔය උබෙන් ප්‍රශ්නයක් යකෝ අහල තියෙන්නේ.ඔය ගැහුවේ.
විශේෂඥ වෛද්‍යවරුන්ටත් මෙඩිසින් උගන්නන්න එනවානේ උබලා @dilann..
( joke එකට කියන්නේ. සිරියස් ගන්න එපා බොක්ක)
Owagen hondata kewa methakai owata gahapu kaalayak nam mathaka na minnows la erenna. India tour kewa. Aus tour KewaAi aus, nz, wi afg, ban, pak, ind, sa thalapuwa mathaka nadda. Ita kalin Zimbabwe walin ehema kawa neda hodata
Me lagadi cricket balanna gaththa unnam sapayak. Team eka watila idda sadda nathuwa idala poddak hadeegena eddi enawa team eka hadanna mun![]()
No 3 Mendis tharam nam fail na1. apoo avishkaya international fail.
Owagen hondata kewa methakai owata gahapu kaalayak nam mathaka na minnows la erenna. India tour kewa. Aus tour Kewa
