2023 ICC Men's Cricket World Cup - 🏏🏆

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    නිල නොවන වශයෙන් වාර්තා වන ආකාරයට අද පැවති තේරීම් කමිටු රැස්වීමේදී 2023 එක්දින ලෝක කුසලානය සදහා නම්කොට ඇති ශ්‍රී ලංකා සංචිතය 🇱🇰🏆🏏

    1) Kusal Mendis (C) (WK)
    2) Kusal Janith Perera
    3) Pathum Nissanka
    4) Sadeera Samarawickrama
    5) Charith Asalanka
    6) Dhananjaya de Silva
    7) Wanindu Hasaranga (*Subject to fitness)
    8) Avishka Fernando
    9) Angelo Mathews
    10) Dunith Wellalage
    11) Dushmantha Chameera
    12) Lahiru Kumara
    13) Dilshan Madushanka
    14) Dushan Hemantha
    15) Maheesh Theekshana ( *Subject to fitness )

    - Asian Mirror -

    #CWC23
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,220
    13,108
    113
    33
    ෆින්ලන්ඩ්
    නිල නොවන වශයෙන් වාර්තා වන ආකාරයට අද පැවති තේරීම් කමිටු රැස්වීමේදී 2023 එක්දින ලෝක කුසලානය සදහා නම්කොට ඇති ශ්‍රී ලංකා සංචිතය 🇱🇰🏆🏏

    1) Kusal Mendis (C) (WK)
    2) Kusal Janith Perera
    3) Pathum Nissanka
    4) Sadeera Samarawickrama
    5) Charith Asalanka
    6) Dhananjaya de Silva
    7) Wanindu Hasaranga (*Subject to fitness)
    8) Avishka Fernando
    9) Angelo Mathews
    10) Dunith Wellalage
    11) Dushmantha Chameera
    12) Lahiru Kumara
    13) Dilshan Madushanka
    14) Dushan Hemantha
    15) Maheesh Theekshana ( *Subject to fitness )

    - Asian Mirror -

    #CWC23
    අර බණ්ඩාර කියන එකවත් ගෙනියන්න ඕන. පොර reserve ඉදලා ෆීල්ඩ් කරලා ලකුණු 25 ක් 30 ක් බේරලා දෙනවා. උගෙන් catch miss උනා තමා. ඒත් ඌ පට්ට active.

    Fielding නම් සුපිරි අනිත් උන් එක්ක බලද්දී. හැබැයි හැම තිස්සෙම ඕකව පාවිච්චි කරොත් ෆීල්ඩ් කරන්න, අනිත් team ගේම අදින්න පුළුවන්.
     

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    1. Kusal Janith Perera
    2. Pathum Nissanka
    3. Kusal Mendis (C) (WK)
    4. Sadeera Samarawickrama
    5. Charith Asalanka
    6. Dhananjaya de Silva / Dunith Wellalage
    7. Angelo Mathews
    8. Wanindu Hasaranga (*Subject to fitness)
    9. Maheesh Theekshana ( *Subject to fitness )
    10. Dushmantha Chameera / Lahiru Kumara
    11. matheesha pathirana

    නිල නොවන වශයෙන් වාර්තා වන ආකාරයට අද පැවති තේරීම් කමිටු රැස්වීමේදී 2023 එක්දින ලෝක කුසලානය සදහා නම්කොට ඇති ශ්‍රී ලංකා සංචිතය 🇱🇰🏆🏏

    1) Kusal Mendis (C) (WK)
    2) Kusal Janith Perera
    3) Pathum Nissanka
    4) Sadeera Samarawickrama
    5) Charith Asalanka
    6) Dhananjaya de Silva
    7) Wanindu Hasaranga (*Subject to fitness)
    8) Avishka Fernando
    9) Angelo Mathews
    10) Dunith Wellalage
    11) Dushmantha Chameera
    12) Lahiru Kumara
    13) Dilshan Madushanka
    14) Dushan Hemantha
    15) Maheesh Theekshana ( *Subject to fitness )

    - Asian Mirror -

    #CWC23
    koo bn mathesha pathirana. asian cup eke top wicket taker
    ------ Post added on Sep 20, 2023 at 9:36 AM
     

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    Hadeegena awa team eka Zimbabwe , Nederland , Nambia, Tanzania, Ethiopia, Tazmania, Mexico wage ratawalata thalala
    pakistan, afgenistan, bangaladesh, australia, southafrica

    kiyana supiri team eka inne kale zimbabwetat kala gedara giya matakai
    ------ Post added on Sep 20, 2023 at 10:06 AM
     
    • Like
    Reactions: Gwynbleidd

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    Hadeegena awa team eka Zimbabwe , Nederland , Nambia, Tanzania, Ethiopia, Tazmania, Mexico wage ratawalata thalala
    Ai aus, nz, wi afg, ban, pak, ind, sa thalapuwa mathaka nadda. Ita kalin Zimbabwe walin ehema kawa neda hodata :lol:

    Me lagadi cricket balanna gaththa unnam sapayak. Team eka watila idda sadda nathuwa idala poddak hadeegena eddi enawa team eka hadanna mun :lol:
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,710
    165,302
    113
    එකමත් එක රටක
    @Walter White
    High Five Teamwork GIF by SpongeBob SquarePants


    Bairnagaya aaye injured wela lu neda? Mn nm ooka kalinma kiwwa. 😂

    Oka world cup gahuwe nathath puduma wenna epa.
    ඔව්. ඊයේ දැක්කා. දිමුත් වෙනුවට අවිශ්ක එයි වගේ . ඒක හොදයි.
    ------ Post added on Sep 20, 2023 at 11:23 AM

    නිල නොවන වශයෙන් වාර්තා වන ආකාරයට අද පැවති තේරීම් කමිටු රැස්වීමේදී 2023 එක්දින ලෝක කුසලානය සදහා නම්කොට ඇති ශ්‍රී ලංකා සංචිතය 🇱🇰🏆🏏

    1) Kusal Mendis (C) (WK)
    2) Kusal Janith Perera
    3) Pathum Nissanka
    4) Sadeera Samarawickrama
    5) Charith Asalanka
    6) Dhananjaya de Silva
    7) Wanindu Hasaranga (*Subject to fitness)
    8) Avishka Fernando
    9) Angelo Mathews
    10) Dunith Wellalage
    11) Dushmantha Chameera
    12) Lahiru Kumara
    13) Dilshan Madushanka
    14) Dushan Hemantha
    15) Maheesh Theekshana ( *Subject to fitness )

    - Asian Mirror -

    #CWC23
    හොදයි ටීම් එක. හැබැයි වනියා , තීක්ෂණ ඔක්කොම මැච් වලට නැති වෙයි.. සමහරවිට නැතිම වෙයි.
    බොරු තියරි ඔලුවේ තියාගෙන ගහල වැඩක් නෑ .
    inform ටීම් එකක් යන්න ඕනේ. ෆේල් නම් මොකා උනත් එළියේ
    ------ Post added on Sep 20, 2023 at 11:26 AM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    බයිරංගගේ තත්ත්වය දැකලා WC ගහන්න පවා අමාරුයි කියලා කිව්වේ asia cup පටන් ගන්නත් කලින්. තාමත් කියන්⁣⁣නේ මිනිහා⁣ව කරන්න දෙයක් නැති කමටම ස්කෝඩ් දාලා ගෙනාවත් දිගටම ඉන්නැ තත්ත්වය දැක්කාම.

    උන් 3 දෙනා වර්ල්ඩ් කප් එකෙත් දිගටම ඉදි කියලා ශුවර් කරන්න එපා. ⁣⁣⁣
    මේ ටික තමයි ඉතිරි වෙන්නේ..

    නෑ Asia cup එකටත් එන්න ඉඩ තියනව වනියා + කුමාර

    ආවොත් wc එකේ වැඩි කාලයක් නැ.
    "මෙඩිකල් ඔපිනියන් එකකි."

    වනියා හැම්ස්ට්‍රින්ග් නේ. ඌට ගහන්න පුලුවන් මේ මැචුත් .

    🤣ඔය ගැහුවේ.
    විශේෂඥ වෛද්‍යවරුන්ටත් මෙඩිසින් උගන්නන්න එනවානේ උබලා @dilann..
    ( joke එකට කියන්නේ. සිරියස් ගන්න එපා බොක්ක)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,710
    165,302
    113
    එකමත් එක රටක
    🤣ඔය ගැහුවේ.
    විශේෂඥ වෛද්‍යවරුන්ටත් මෙඩිසින් උගන්නන්න එනවානේ උබලා @dilann..
    ( joke එකට කියන්නේ. සිරියස් ගන්න එපා බොක්ක)
    ඔය උබෙන් ප්‍රශ්නයක් යකෝ අහල තියෙන්නේ. 🥴
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,251
    1
    16,789
    113
    −273.15°C
    :cry:

    380849653_782278720572038_3634896899044625804_n.jpg


    #we_want_you Dasun Shanaka

    ⚜️
    2017 සිම්බාබ්වේ ටීම් එකෙනුත් කාපු ලන්කාවෙ ක්‍රිකට් එක මේ තරන් හරි ලෝකෙම පිලි ගන්න තැනකට ගෙනාපු නායකයා

    ⚜️
    අවුරුදු ගානකට පස්සෙ ආසියානු කුසලානයක් ගෙනත් දුන්න නායකයා

    ⚜️
    2022 වර්ශයේ ශ්‍රීලංකාව වෙනුවෙන් T20හි දෙවන වැඩිම ලකුනු ලාබියා

    ⚜️
    2021 - 2022 වර්ශයන්හි එක්දින තරග රටාවේ එක් තරගාවලියක් පමනක් පරාද වී අනෙක් තරග ජය හො ජය පැරදුමෙන් අවසන් කර නායකයා

    ⚜️
    T20 තරග රටාවේ 48%ක
    එක්දින තරග රටාවේ 58%ක
    ජයග්‍රාහී ප්‍රතිශතයක් ඇති නායකයා

    ⚜️
    ශ්‍රීලන්කාව වෙනුවෙන් වැඩිම T20 තරග සංඛ්‍යාවක් ජයග්‍රහණයට නායකත්වය දුන් නායකයා

    ⚜️
    කාලෙකට පසු කන්ඩායමේ එකිනෙකා අතර දැඩි සහයෝගයක් ඇති කර නායකයා

    🏆️
    ඉතිහාසයෙ පලමුවරට පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස තරගාවලි ජයක්

    🏆️
    ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස තරාගවලි ජයක්

    🏆️
    වසර 8 කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලි ජයක්

    🏆️
    වසර 30 කට පසු මව්බිමේදි ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක්

    🏆️
    2022 ආසියානු කුසලාන ජය. ඇතුලු වැඩිම විස්සයි විස්ස තරග සංඛ්‍යාවකට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ නායකයා දසුන් ශානක

    🏆️
    දසුන් ශානකගේ නායකත්වය යටතේ ආසියානු කුසලාන තරග 9ක් ජයගෙන ඇත

    රැල්ලට මඩ ගහන එක නවත්වන්න.. එක දිගට ෆේල් තමා හැබයි නායකයෙක් විදිහට සාර්ථකයි දස්සා..
    උබට බෑ වැටෙන්න උබ අපේ හදවතේ නායකයා උබට තියනවා ලන්කාවට ලොක කුසලානයක් ගෙනත් දෙන්න ඒනිසා ශක්තිමත්ව ආයි නැගිටිමු පිට උබව ඕනා පල්ලෙකැලේ මිරකල් අමතකා නෑ
    🥺
    🔥

    කවුරුත් Asia cup එක ගේනකොට මේ කැපා ඔන්නෑ කිව්වෙ නෑනෙ ඉතින් වැටුනාමත් තවත් වට්ටන්න හිනා වෙන්න නැතුව කෙලෙහි ගුන නොදත් ජාතියක් නොවී වූව නැගිට්ටමු ඌ අපේ එකා අපිට ලන්කාවෙ ක්‍රිකට් ගැන බලාපොරොත්තුවක් දුන්න එකා
    ලෝක කුසලානයක් අත ලග තියන් නායකයො මාරු කරලා වෙන්නෙ 2019 උනා වගේ වැඩක් තමා 2016-2018 හොදම පවුද්ගලික රෙකෝඩ්ස් තියන නායකයො දාලත් සිම්බාබේ බන්ගලි ඇෆ්ගනි වලිමුත් කෑවා ඒ නිසා තේරුම් ගනින් ප්ලෙයර්ස්ලා ඕන තරන් හිටියට කැප්ටන්ලා අඩුයි ලෝක කුසලානෙ තියෙන්නෙ ඉන්දියාවෙ ඉන්දියාවෙ දසුන් ගහපු අවසාන එක්දින ඉනිම ශතකයක් ඒ නිසා වෙනස් කරන්න ඔන්නන් ඒක ලෝක කුසලානෙක නොකර ඒකෙන් පස්සෙ කරන්න ඕනා මේක කරොත් වෙන්නෙ ආයි ශ්‍රී ලංකා ක්‍රිකට් එකට Bs වෙන එක තමය් ............!!!
    down the ground he goes Its off the ground that 50*
    what an innings from the srilankan captian one of the best you will ever see
    😈
    🔥
    💥

    #comebackstronger Dasun Shanaka
    😍
    🔥
    ape capa
    😈
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,962
    14,333
    113
    වැලිවේරිය
    (පදය 1)
    ලංකාවේ පාටින් ඔබ පිටිය ගත්තා,
    සෑම ඉනිමකදීම, ඔබේ ආත්මය හෙළිදරව් විය.
    දසුන් ශානක ඔයා ගොඩක් දිදුලයි
    දැන් ඔබට ආදරණීය සුබ රාත්‍රියක් පිරිනැමීමට කාලයයි.

    (ගායනය)
    සමුගන්න, ආදරණීය ශානක, බර සිතින් අපි මෙසේ කියමු.
    කිසිදා නොමැකෙන මතකයන් ඔබ අපට ලබා දී ඇත.
    මෙම ගමනේ අවසානයේ, අපි ඔබේ නම මතක තබා ගන්නෙමු,
    කීර්තිමත් ක්‍රිකට් ශාලාවේ, ඔබ සදහටම හිමිකම් කියනු ඇත.

    (පදය 2)
    විලෝ අතේ තබාගෙන, ඔබ දක්ෂ ලෙස ක්‍රීඩා කළා,
    ජනකාය ඝෝෂා කරමින් වාතය පුරවයි.
    ඔබේ ප්‍රබල පහරවල්, හයේ පහරවල්,
    ඔබ අප සැම හැර ගියේ තව තවත් ආශාවෙනි.

    (ගායනය)
    සමුගන්න, ආදරණීය ශානක, බර සිතින් අපි මෙසේ කියමු.
    කිසිදා නොමැකෙන මතකයන් ඔබ අපට ලබා දී ඇත.
    මෙම ගමනේ අවසානයේ, අපි ඔබේ නම මතක තබා ගන්නෙමු,
    කීර්තිමත් ක්‍රිකට් ශාලාවේ, ඔබ සදහටම හිමිකම් කියනු ඇත.

    (3 පදය)
    පන්දු යවන්නෙකු ලෙස, ඔබ බයිල්ස් පියාසර කළේය,
    කඩුලු දවා ගැනීම, අහසට අත දමයි.
    සැබෑ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්, ඔබ අපේ අභිමානයයි,
    ඔබේ අවසන් තරගයේදී කඳුළු අපට සැඟවිය නොහැක.

    (ගායනය)
    සමුගන්න, ආදරණීය ශානක, බර සිතින් අපි මෙසේ කියමු.
    කිසිදා නොමැකෙන මතකයන් ඔබ අපට ලබා දී ඇත.
    මෙම ගමනේ අවසානයේ, අපි ඔබේ නම මතක තබා ගන්නෙමු,
    කීර්තිමත් ක්‍රිකට් ශාලාවේ, ඔබ සදහටම හිමිකම් කියනු ඇත.

    (පාලම)
    ඔබ අද පිටියෙන් සමුගත්තත්,
    ඔබේ උරුමය සදහටම පවතිනු ඇත.
    අපේ හදවත් තුළ, ඔබ සැමදා සිටිනු ඇත,
    ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක්, හැමෝටම බලන්න.

    (ගායනය)
    සමුගන්න, ආදරණීය ශානක, බර සිතින් අපි මෙසේ කියමු.
    කිසිදා නොමැකෙන මතකයන් ඔබ අපට ලබා දී ඇත.
    මෙම ගමනේ අවසානයේ, අපි ඔබේ නම මතක තබා ගන්නෙමු,
    කීර්තිමත් ක්‍රිකට් ශාලාවේ, ඔබ සදහටම හිමිකම් කියනු ඇත.

    (පිටතට)
    දසුන් ශානක, ඔබ අවසන් දුන්න අතට ගන්නා විට,
    අපට ඔබ නැතුව පාලුයි, ඔබ දැන ගැනීමට අපට අවශ්‍යයි.
    ඔබේ ක්‍රිකට් ගමන, ඉතා විශිෂ්ට කතාවක්,
    අපේ හදවත් තුළ ඔබ සදහටම පවතිනු ඇත
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,688
    1
    14,855
    113
    Ai aus, nz, wi afg, ban, pak, ind, sa thalapuwa mathaka nadda. Ita kalin Zimbabwe walin ehema kawa neda hodata :lol:

    Me lagadi cricket balanna gaththa unnam sapayak. Team eka watila idda sadda nathuwa idala poddak hadeegena eddi enawa team eka hadanna mun :lol:
    Owagen hondata kewa methakai owata gahapu kaalayak nam mathaka na minnows la erenna. India tour kewa. Aus tour Kewa

    1. apoo avishkaya international fail.
    No 3 Mendis tharam nam fail na
    ------ Post added on Sep 20, 2023 at 11:55 AM