Mitsubishi 2008 EVO For 18 million ???

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    ඕයි මේක ඇත්තද නැත්‍තං joke එකක්ද? කවුද බන් මේකක් මෙච්චර ගානක් දීල ගන්නෙ? BMW 520D 2012-13 එකක් ගන්න පුළුවන් මීට වඩා අඩුවට

    IMG_20230924_152809.jpg
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,682
    19,555
    113
    Ow ban oka attha mama evo 9 ekak baluwa price hike ekata kalin 88 k da koheda kiwwa. Uu rata yanna hadanwa kiyala aprade gatta nam rattharan wage dan
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    Ow ban oka attha mama evo 9 ekak baluwa price hike ekata kalin 88 k da koheda kiwwa. Uu rata yanna hadanwa kiyala aprade gatta nam rattharan wage dan
    Lancer supiri තමා. ඒත් price එච්චර too mich නෙ බන්.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    ඕයි මේක ඇත්තද නැත්‍තං joke එකක්ද? කවුද බන් මේකක් මෙච්චර ගානක් දීල ගන්නෙ? BMW 520D 2012-13 එකක් ගන්න පුළුවන් මීට වඩා අඩුවට

    View attachment 215244
    atta machan meka maru BMW wage newe sahenna powerful mtaka vdhata standard 270 Horsepower vtra (BMW 189) sports vehicle ekak patta driving pleasure ekak tiyenne meke
     
    • Like
    Reactions: eksudda and emoboy

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    duka tamai :3 90 ta balapu eka genichcha eka 115 ta list kara e dawas wala, dan ithin me ganan ynne serama.
    godak ewa convert karapuwa tiyenne, hari amarui original ekak hoyaganna.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හුකන ගනන් කියන්නෙ වාහනවලට. 1984 නිසාන් පෙට්‍රෝල් එකක් over 5Mil
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    ඔච්ච්චර ගාණක් දීල ගත්ත කියමුකො...
    මෙහෙ පාරවල් වල 2nd එකෙන් උඩ දාල යන්න පුලුවන්ද...
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔච්ච්චර ගාණක් දීල ගත්ත කියමුකො...
    මෙහෙ පාරවල් වල 2nd එකෙන් උඩ දාල යන්න පුලුවන්ද...
    පුලුවන්.. ට්‍රෑෆික් අඩු පාරවල් තියෙනවා. නෑත්නම් රෑට පදිනවා
     
    • Wow
    Reactions: PHBhagya

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ලන්කාවේ හුගක් වෙලාවට තියෙන්නේ කන්වර්ශන්. හරියටම කන්වර්ශන් එක කරලා ද කියලා නම් හොයා ගන්න වෙන්නේ නෑ. ඉවෝ එකක් නම් කන්වර්ට් කරන්න ලෑබුනේ නෑ ලන්කාවේ ඉන්න කාලේ කරන්න වුවමනාව තිබ්බත්

    Head lights ehema man asa na bn.
    What about Mazda 6 :rolleyes:
    ලස්සනයි. හෑබෑයි ලස්සනයි ආතල් එකයි දෙකම ඕනේ නම් ඉතින් මේවා තමා බඩු, හෑම වාහන සමාගමකම මේ වගේ ආතල් බඩු තියෙනවා නේ.
    ------ Post added on Sep 24, 2023 at 9:15 PM