Pelwatte Full Cream Milk Powder 400g 800LKR + Free shipping on Daraz

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    800 ta denawa kiyanne expire date laga athi sure ekatama. Ballekwath dan Pelawatta bonne ne ban. So, no sale
    සිරාවට? මම හිතුවෙ බඩු හොඳ ඇති කියල. මොනවද බං හොඳ ඒව. Puredale හෙම?
    Daraz Mart එකේ හැබැයි Expiry ළඟ ඒව එවන්නෙම නෑ.
    ඔව් මටත් සෙට් වෙලා නෑ මතක විදියට
     
    • Like
    Reactions: Sandy_Fdo

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Hari hamba una

    SEP 2021 - 380
    OCT 2021 - 460
    JAN 2022 - 540

    හරිනෙ ඉතින් ඔක්කොම දෙගුණ වෙලා දැං. 170 ට තිබ්බ පෙට්‍රල් 358 වුණා වගේ තමා
    එතකොට ඒ කාලෙ ඩොලර් එක තිබ්බෙ 170+ වගේ නේ. දැන් 318 වගේ යන්නෙ. හැබැයි ඩොලර් එක දෙගුණයකින් ගිහිල්ල නෑ. එහෙම බැලුවත් ඩොලර් හොයන අයටත් අවාසියි. ඒ කියන්නෙ මුං හොඳ මාෆියාවක් ගෙනියන්නෙ. උද්ධමණයක් පිටින් දාල මිනිස්සුන්ගෙ සල්ලි හොඳට හූරගෙන කනව
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    ඕක උන්ගේ ශොප් ඒකේ 850යි. කඩේ 1050. ඔච්චර අඩුවට නම් නැහැ උන් දෙන්නේ. ඩ්‍රම් පොසොන් එකක් වෙන්න ඇති.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    එතකොට ඒ කාලෙ ඩොලර් එක තිබ්බෙ 170+ වගේ නේ. දැන් 318 වගේ යන්නෙ. හැබැයි ඩොලර් එක දෙගුණයකින් ගිහිල්ල නෑ. එහෙම බැලුවත් ඩොලර් හොයන අයටත් අවාසියි. ඒ කියන්නෙ මුං හොඳ මාෆියාවක් ගෙනියන්නෙ. උද්ධමණයක් පිටින් දාල මිනිස්සුන්ගෙ සල්ලි හොඳට හූරගෙන කනව
    ටැක්ස් එහෙමත් වැඩිනේ දැන්

    ඕක උන්ගේ ශොප් ඒකේ 850යි. කඩේ 1050. ඔච්චර අඩුවට නම් නැහැ උන් දෙන්නේ. ඩ්‍රම් පොසොන් එකක් වෙන්න ඇති.
    ඩ්‍රම් පොසොන් කිව්වෙ?
    ------ Post added on Sep 27, 2023 at 5:47 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ටැක්ස් එහෙමත් වැඩිනේ දැන්

    ------ Post added on Sep 27, 2023 at 5:47 PM
    ඒ ඉන්කම් ටැක්ස් එකනේ බං. 18%ද කොහෙද තිබ්බ එක 30% කරා. ඒක කම්පැනි එකේ ලාබෙන් ගෙවන එකක් නේ. ඒක කස්ටමර්ගෙන් අයකරගන්න අයිතියක් නෑ උන්ට. එහෙම නැතුව VAT එකක් ගැහුවෙ නෑ නේ?
     
    • Like
    Reactions: Extra One

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    ඒ ඉන්කම් ටැක්ස් එකනේ බං. 18%ද කොහෙද තිබ්බ එක 30% කරා. ඒක කම්පැනි එකේ ලාබෙන් ගෙවන එකක් නේ. ඒක කස්ටමර්ගෙන් අයකරගන්න අයිතියක් නෑ උන්ට. එහෙම නැතුව VAT එකක් ගැහුවෙ නෑ නේ?
    VAT එකත් වැඩි කළා නේද ගෝට අඩු කළාට පස්සෙ? මතක නෑ දැන්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    VAT එකත් වැඩි කළා නේද ගෝට අඩු කළාට පස්සෙ? මතක නෑ දැන්
    ඒක නම් දන්නෙ නෑ මචං හරියට. VAT එක කොහොමත් එක එක අයිටම් වලට එක එක විදියට නේ ගහන්නෙ. Telecommunication, Alcohol ඒව නම් ඉතිං වෙනස් උනා සෑහෙන වැඩි උනා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    ඒක නම් දන්නෙ නෑ මචං හරියට. VAT එක කොහොමත් එක එක අයිටම් වලට එක එක විදියට නේ ගහන්නෙ. Telecommunication, Alcohol ඒව නම් ඉතිං වෙනස් උනා සෑහෙන වැඩි උනා
    Standard VAT rate එකත් 15% තිබ්බ එක ගෝට 8% කළානෙ. ඒක ආපහු 15% වුණා 2022 ද කොහෙද