ත්‍රෙඩ් එක දාද්දි Free delivery තිබ්බේ379 - 200 ( discount)

වෙන්න ඕනේඒක මචං මේවට ඇප්ලයි වෙනවද?
------ Post added on Sep 27, 2023 at 6:08 PM
ත්‍රෙඩ් එක දාද්දි Free delivery තිබ්බේ379 - 200 ( discount)

වෙන්න ඕනේඒක මචං මේවට ඇප්ලයි වෙනවද?
අඩේ Free shipping අයින් කරලත්රෙඩ් එක දාද්දි Free delivery තිබ්බේ
![]()
වෙන්න ඕනේ
------ Post added on Sep 27, 2023 at 6:08 PM
maget free kiyala thami watenne, mama hitanne cmb area only wageත්‍රෙඩ් එක දාද්දි Free delivery තිබ්බේ
![]()
වෙන්න ඕනේ
------ Post added on Sep 27, 2023 at 6:08 PM
හප්පට ඔව්නේ සිරි කෑන් එකඅඩේ Free shipping අයින් කරල
maget free kiyala thami watenne, mama hitanne cmb area only wage![]()
mama nam athel ekata gatte ban, Pelawatte shop ekak tiyeaga eke polim inna onaluහප්පට ඔව්නේ සිරි කෑන් එක
![]()
නෑ කලින් මටත් Free shipping කියල තිබ්බෙ. දැන් Standard shipping වෙලා
අන්නේකයි. ඉස්සර කැෂ් විතරයි දුන්නේ ලොකු ලාභයක් නෑ කියල. එකට දැන්. හොද වෙලාවට ඔය කිර්පිටි බොන එක නතර කරේ.දැන් බල්ලොන්ට ගහන්න පුළුවන් තරමට production එක වැඩි උනේ කොහොමද ? ඉස්සර පැකට් 1-2 සිල්ලර කඩෙන් ගන්නෙත් හෙන අමාරුවෙන් ? මුන් ප්ලාන්ට් capacity එක වැඩි කරලද ? ඔක්කොම super market වල වැහි වැහැල
mage delivery charge une nane. thawa discount ekakuth add wela 2tama 1440Max 2
dekak gatta
180 Delivery
මමනං ලාබ කාලෙම නතර කළේඅන්නේකයි. ඉස්සර කැෂ් විතරයි දුන්නේ ලොකු ලාභයක් නෑ කියල. එකට දැන්. හොද වෙලාවට ඔය කිර්පිටි බොන එක නතර කරේ.
Highland still good like old days.highland hoda nedda ban dan kalekin bila ne
Palawatta vikinenne ne ban dan. Hama Supermarket ekema puroola tiyenawaDaraz Mart එකේ හැබැයි Expiry ළඟ ඒව එවන්නෙම නෑ.
සිරාවට? මම හිතුවෙ බඩු හොඳ ඇති කියල. මොනවද බං හොඳ ඒව. Puredale හෙම?
Expire nam wenna baha feedbacks hodaiPalawatta vikinenne ne ban dan. Hama Supermarket ekema puroola tiyenawa
Daraz Mart kohomath supermarkets walatath wada aluth badu ewwe matanam mehchara kal. Expire wenna laga nam wenna ba kohomathExpire nam wenna baha feedbacks hodai
නැහැ බන්. දැන් යන්නේ නැහැ. ඉස්සර උන්ගේ ශොප් එකට දවසට ලොරියක් හෝ දෙකක් එනවා. පොලිම කියන්නේ අපේ උන් හැමදාම පෝලිමේ, දවසට තුන් හතර සැරයක්. හවස් වෙන කොට බඩු ඉවරයි. දැන් ඒ කඩවලම බලු බල්ලේක් නැහැ. ඉතින් අර ටික වටේටම දාන්න පුළුවන් දැන්. ඉස්සරත් හැම තැනම තිබ්බා නේ. අර පිටි ගනන් කාලේ තමා බඩු නැතිවෙන්නම වික්කේ උන්ගේ ශොප් වල විතරක්.දැන් බල්ලොන්ට ගහන්න පුළුවන් තරමට production එක වැඩි උනේ කොහොමද ? ඉස්සර පැකට් 1-2 සිල්ලර කඩෙන් ගන්නෙත් හෙන අමාරුවෙන් ? මුන් ප්ලාන්ට් capacity එක වැඩි කරලද ? ඔක්කොම super market වල වැහි වැහැල
Ow eka thamaiහරිනෙ ඉතින් ඔක්කොම දෙගුණ වෙලා දැං. 170 ට තිබ්බ පෙට්‍රල් 358 වුණා වගේ තමා
එතකොට ඒ කාලෙ ඩොලර් එක තිබ්බෙ 170+ වගේ නේ. දැන් 318 වගේ යන්නෙ. හැබැයි ඩොලර් එක දෙගුණයකින් ගිහිල්ල නෑ. එහෙම බැලුවත් ඩොලර් හොයන අයටත් අවාසියි. ඒ කියන්නෙ මුං හොඳ මාෆියාවක් ගෙනියන්නෙ. උද්ධමණයක් පිටින් දාල මිනිස්සුන්ගෙ සල්ලි හොඳට හූරගෙන කනව
ත්‍රෙඩ් එක දාද්දි ෆ්රී තිබ්බේ දැන් 180 ගන්නවලුෆ්රී ඩිලිවරි නම් කමක් නෑ , නැතන්ම් ලාබයක් නෑ මචන්
දැන් ඔක 850 සිල්ලර යන්නේ, මුන් මේ පරන ස්ටොක් ප්‍රයිස් තමා 1080 දාල තියෙන්නේ