2023 ICC Men's Cricket World Cup - 🏏🏆

kush294

Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ඕක මෙහෙම හිතපන් .

    දැන් ඩොකෙක් අතින් වැරද්දක් වෙලා ඌ ව වැරදි කාරය විදියට සමාජයේ , social මිඩියා වල , අනිත් මිඩියා වල පට්ට ගහනව.
    හැබැයි අනිත් ඉන්න ඩොක්කුන්ට අනුව ඌ එහෙම ලොකු වැරද්දක් කරල නෑ . ගහන උන් ටික ගහන්නේ ඩොක්කු ඔක්කොටම. දැන් අර වැරදි කාරයා කියල පට්ට ගහන එකාට සපෝට් කරන්නේ කවුද ?? අනිත් ඩොක්කු . මොකද උන්ගේ view එකට අනුව ඌ එච්චර වැරද්දක් කරල නෑ . උන්ට අනුව එක සාමන්‍යා දෙයක් . දැන් ඔහොම ගිහින් නීතිය ඉදිරියේ අර ඩොකා නිවැරදි කාරයා කියලා ඔප්පු වෙන්ව.
    දැන් ඌව හිටපු තැනට ආයිත් පත් කරන්න අර අනිත් ඩොක්කු ටික බලන් ඉන්නේ බැනපු උන්ට රිටර්න් එකක් වෙන්නත් එක්ක.

    ඒ වගේ දෙයක් තමයි මෙතනත්. මුන් ඔක්කොම බඩු කාරයෝ තමයි.
    උන්ගේ එකෙක් අල්ලන් ක්‍රිකට් වලටයි, ප්රිපලනයටයි , ඔක්කොටම ගැහුවම උන් අරු එක්ක ඉන්නේ. ඌ නිවැරදි කාරයා කරාම දැන් තව සපෝට් කරනවා .

    ඉස්සර නිව්ස් දැනගන්න ප්‍රචාරන ක්‍රම තිබ්බට බන් සාමන්‍ය මින්ස්සුන්ට direct අදහස් දක්වන්න බෑ . මතයක් එලි පිට ගෙනියන බෑ social media තියනව වගේ. තැන තැන කතා වෙන ඒවා වලින් උන්ට එන pressure එකක් නෑ . social media වලින් මේ පාර අපේ WC squad එකත් රිවස් කරා.
    ඉස්සර ප්‍රදාන media වලට වත් කරන්න බැරි වැඩ ඕවා. මාවන් අද interview එක්කත් ඕක කිව්වා. WC squad එක තීරණය කරන්නේ social media කියලා .
    WC squad eka reverse kala kiuwe mathews dapu nathi ekada?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    WC squad eka reverse kala kiuwe mathews dapu nathi ekada?
    පින්ටෝ , දිමුත් අයින් කරල මැතිව්ස් , අවිශ්ක දාපු එක අපේ ඉන්න social media ඔස්තාර් ල නිසා කිසි වෙනස් කමක් කරන්නේ නැතුව යවපු එක.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,986
    4,569
    113
    Sri Lanka
    බංගලි උන් කෙල ගන්නවා නේද ? :rofl:

    Tamim ව WC squad එකෙන් අයින් කරල.
    Sakib කියලා ඌ Team player කෙනෙක් නෙවෙයි Childish එකෙක් කියලා .
    Tamim is the most likeable of this Bangaladesh Team.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    Tamim is the most likeable of this Bangaladesh Team.
    මමත් එහෙම හිතං හිටියට Sakib කාරයා කියලා තියන දේවල් එක්ක ඌ හොදයි කියලා හිතුන..
    ඌ කියන්නේ ටීම් එකේ ඕන එකෙක්ට ටීම් එක No 1 කියලා. ඕන තැනක bat කරන්න පුලුවන් වෙන්න ඕන කියලා.
    ඌයි කොටයි ඇත්තටම යටින් නේ ගහන්නේ කොච්චර පරණ උන් උනත් අලුත් උන්ව උඩින් ගස්සල. අරූට යටින් ගහන්න කිව්වම ඌ කෙස් දාල.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    පින්ටෝ , දිමුත් අයින් කරල මැතිව්ස් , අවිශ්ක දාපු එක අපේ ඉන්න social media ඔස්තාර් ල නිසා කිසි වෙනස් කමක් කරන්නේ නැතුව යවපු එක.
    me seen eka nm social media nisa una kiyanna ba.. sports journalistla dala tbba ewa hatiyata mathews enawata wirudda wela tibba pramodya. mokada uu pahugiya aurudu 2ma plans wala htya nathi nisa. ewagema kusal mendis captaincy eka baraganna ba kiala tbba dasunwa ain karala eka uta denawanm. e seen eka nisa thama dasun ekkama yanne.

    මමත් එහෙම හිතං හිටියට Sakib කාරයා කියලා තියන දේවල් එක්ක ඌ හොදයි කියලා හිතුන..
    ඌ කියන්නේ ටීම් එකේ ඕන එකෙක්ට ටීම් එක No 1 කියලා. ඕන තැනක bat කරන්න පුලුවන් වෙන්න ඕන කියලා.
    ඌයි කොටයි ඇත්තටම යටින් නේ ගහන්නේ කොච්චර පරණ උන් උනත් අලුත් උන්ව උඩින් ගස්සල. අරූට යටින් ගහන්න කිව්වම ඌ කෙස් දාල.
    un dennage personal arreas ekak tyanawa aurudu ganaka idan. eke paliya ganne shakib karaya mn hthanne. unge anik opening batsmanla ekka baluwama muta pallehain gahnna kiyana eka ithin sadarana naha
    ------ Post added on Sep 28, 2023 at 4:01 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    2IX4qvD.jpg
     
    • Haha
    Reactions: kush294

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,529
    14,137
    113
    Ayi bn tippr venne. Mama mu gana vishesha danumak na, habei usaviyen nidos kara nidahas karapu ekekta ayi

    cricket

    Usaviyen nidos kota nidahas kalaama thava mokatada e gana kathakaranne. Hariyata oo vitharak neethi kaduva vagene uba hasirenne. Shane Warne, Brian Lara, Imran Khan, Ian Botham, Gary Sobers, Viv Rtchardsla karapu eva dannavanam monava kiyayida? Lankave Aravinda etc. Samahara unta lamaiyuth innava :-). Ehema kiyala unva teams valin ivath kalaada?
    Mu hodata cricket gahuvoth team ekata gatha yuthyui.
    උසාවියෙන් නිදහස් කරේ උගේ sexual assault කේස් එක මිසක් විනය කඩ කිරීම නෙවෙයි අයිසේ :rofl:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,793
    2,935
    113
    එහෙමයි කියලා කොහොම කරත් ආයිත් ටිම් එකට ගන්න නරකයි. ලාවට හරි යමක් වෙනවා කියලා පේන ටිම් එකක් ඉදිද්දි ආයිත් ඔය වගේ නසරානි පිළිල උස්සං ඇවිත් ගම කා ගන්න හොද නැ. එක නසරානියෙක් හිටියාම ඇති ආයිත් විනාස කරන්න. ඒත් දුක කියන්නේ අපේ උන් දීගෙන යන්නේම ඔයවගේ පිස්සු පිකොද්⁣දොන්ට
    මූ WC එක මැද්දේ බඩු ගහන්න ගියා ටිම් එකේ අනිත් උනුත් ඔච්චරම තමයි මූ මාට්ටු උනා අනිත් උන් මාට්ටු උනේ නෑ උසාවියෙන් නිදහස් උනා විනය කාද කිරීමට දඬුවමක් තිබිය යුතුයි. ඌ දඬුවම විඳලා ඉවර කරානම් උගේ පාෆෝමනස් ටිම් එකට ඕන ගානට තියේ නම් ඌව ටිම් එකට ගන්න ඕන
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    No. Not bad at all. He is a good player. Bugger can’t control his pen*s. That’s what is causing all the issues for him 😂
    Penis control ekak nathi kama newei bn mole ne gaanata balance karan shape eke karana magulak karaganna. Sanage penis ekata thaamawath control ekak tiyenawa da :P:lol: oya taama lassanata respect pita inne :P eka paarak e kaale team ekaka un gang bang ekak waget daala tibbe, awulk una da :rolleyes: You should know how to balance women and environment if you want to fuck around, mehe wage political powers walin policiya dammala thaga daala berenna ba.

    Uge private life ekai cricketui patalavaganna epa. Hamotama adaalai.
    But he is representing Sri Lanka, when you are representing the country and wearing her colors you should be very much more responsible than this idiot. Mu decent player kenek, a better batsman than most of our top order today but indisciplined which should not be tolerated.
    ------ Post added on Sep 28, 2023 at 5:02 PM
     
    • Like
    Reactions: Batfleck

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,877
    3,251
    113
    Malabe
    But he is representing Sri Lanka, when you are representing the country and wearing her colors you should be very much more responsible than this idiot. Mu decent player kenek, a better batsman than most of our top order today but indisciplined which should not be tolerated.
    ------ Post added on Sep 28, 2023 at 5:02 PM
    Hahaha everyone seems to think the verdict went against Danushka. BUT HE IS NOW A FREE MAN.
    Don't you know that cricketers like Brian Lara, Imran Khan, Ian Botham, Gary Sobers, Warney and others too had similar escapades in their times. Some even fathered children through such affairs! (Aravinds too is accused of that). But were any of them reprimanded because of that? NO. Oh sure, they too were representing their country and wearing her colours.
    I need not say this, but having a sexual affair isn't as dangerous as getting caught up in a match-fixing case or illegal betting. Then of course he can be tainted for life.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස්​

    ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කර තිබේ.
    සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ බව විනිසුරු සාරා හගෙට් තීන්දු කර ඇත.
    ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් හමු වූ කාන්තාවක් ලිංගික ව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේ ධනුෂ්ක ගුණතිලකට චෝදනා ගොනු වී තිබිණි.
    ඉකුත් 21 වැනිදා ධනුෂ්ක ගේ නඩු විභාගය සිඩ්නි නුවර නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ දී අවසන් වූ අතර, එහි තීන්දුව අද (28) ප්‍රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.

    Source -Adaderana​

    ලෝයර් ගේම ගහල නෙහ්
     
    • Like
    Reactions: good-man

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    un dennage personal arreas ekak tyanawa aurudu ganaka idan. eke paliya ganne shakib karaya mn hthanne. unge anik opening batsmanla ekka baluwama muta pallehain gahnna kiyana eka ithin sadarana naha
    ඇයි ඒ ? මුගේ ෆිට්නස් අවුලක් තියනවලු.
    උන්ගේ open ගහන්න Liton කාරයයි අර Asia cup එකේ 100 ඒවා ගහපු එකයි ඉන්නව නේ. Tawhid වගේ එකෙකුත් ගොඩක් යටින් ගහන්නේ. ඌ නම් No 3 ගහන්න ඕනේ එකෙක්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,529
    14,137
    113
    Hahaha everyone seems to think the verdict went against Danushka. BUT HE IS NOW A FREE MAN.
    Don't you know that cricketers like Brian Lara, Imran Khan, Ian Botham, Gary Sobers, Warney and others too had similar escapades in their times. Some even fathered children through such affairs! (Aravinds too is accused of that). But were any of them reprimanded because of that? NO. Oh sure, they too were representing their country and wearing her colours.
    I need not say this, but having a sexual affair isn't as dangerous as getting caught up in a match-fixing case or illegal betting. Then of course he can be tainted for life.
    උන් ළමයි හැදුවේ tour එක මැදද?
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එහෙම නෑ බන්. ටීම් එකේ ඔක්කොම උනුයි, කලින් හිටපු උනුයි, උඩ පාලනය කරන උනුයි ඔක්කොම මේ වගේ තමයි.
    මූ විතරක් මාට්ටු උනා. එච්චරයි .
    මූ නිදහස් උන නිසා ඒක highlight කරන්නත් එක්ක මූව ලගදීම ටීම් එකට ගෙන්වා..

    අනික මූ අයින් වෙන කොට හොදට perform කර කර හිටියේ ODI වල.
    දැන් උගේ වැරද්දක් නෑ කියලා නීතියෙන් කියලා තියෙද්දී ඌ ට ක්‍රිකට් ගහන්න අවුලක් නෑ .
    මූ ටීම් එකට ආවම එකේ ඉන්න උන් නරක් වෙන්නේ එකෙ ඉන්නේ දහම් පාසල් යන වගේ උන් ටිකක් නෙවෙයි බන්. උනුත් මේ ජාතියේ ම තමයි.
    :rofl:

    මම නම් කියන්නේ මූ ට SLC එකෙන් වැඩි සපෝට් එකක් තියනව දැන්. මොකද අරූ වැරදි කාරයා කරලා SLC එකට තමයි මිඩියා වලින් ගැහුවේ.
    මූ ඔසී ඉද්දි දිගටම ප්‍රැක්ටිස් කරල තියෙන්නේ. ඔය ඔසී වල ඉන්න රසල්, දිල්ෂාන් අනිත් උන් මූට සපෝර්ට් ඒවා වලට.

    මූව domestic වලට දාල ඉක්මනට perform කරොත් squad එකට දානව ඔන්න බලපං. !!
    Oka ODI wala 2022 ehema lokuwata performance ekak nam penna na. Avg. 27i 2022.

    T20 nam wadakma na. 10i average 🤣.

    But what you said it's true. SLC will get him in to the team ASAP

    SLC considering lifting temporary ban on Danushka Gunathilaka

    🤭