එහෙම නෑ බන්. ටීම් එකේ ඔක්කොම උනුයි, කලින් හිටපු උනුයි, උඩ පාලනය කරන උනුයි ඔක්කොම මේ වගේ තමයි.
මූ විතරක් මාට්ටු උනා. එච්චරයි .
මූ නිදහස් උන නිසා ඒක highlight කරන්නත් එක්ක මූව ලගදීම ටීම් එකට ගෙන්වා..
අනික මූ අයින් වෙන කොට හොදට perform කර කර හිටියේ ODI වල.
දැන් උගේ වැරද්දක් නෑ කියලා නීතියෙන් කියලා තියෙද්දී ඌ ට ක්‍රිකට් ගහන්න අවුලක් නෑ .
මූ ටීම් එකට ආවම එකේ ඉන්න උන් නරක් වෙන්නේ එකෙ ඉන්නේ දහම් පාසල් යන වගේ උන් ටිකක් නෙවෙයි බන්. උනුත් මේ ජාතියේ ම තමයි.
මම නම් කියන්නේ මූ ට SLC එකෙන් වැඩි සපෝට් එකක් තියනව දැන්. මොකද අරූ වැරදි කාරයා කරලා SLC එකට තමයි මිඩියා වලින් ගැහුවේ.
මූ ඔසී ඉද්දි දිගටම ප්‍රැක්ටිස් කරල තියෙන්නේ. ඔය ඔසී වල ඉන්න රසල්, දිල්ෂාන් අනිත් උන් මූට සපෝර්ට් ඒවා වලට.
මූව domestic වලට දාල ඉක්මනට perform කරොත් squad එකට දානව ඔන්න බලපං. !!