2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,783
    39,670
    113
    Homagama

    ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස්​

    ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කර තිබේ.
    සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ බව විනිසුරු සාරා හගෙට් තීන්දු කර ඇත.
    ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් හමු වූ කාන්තාවක් ලිංගික ව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේ ධනුෂ්ක ගුණතිලකට චෝදනා ගොනු වී තිබිණි.
    ඉකුත් 21 වැනිදා ධනුෂ්ක ගේ නඩු විභාගය සිඩ්නි නුවර නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ දී අවසන් වූ අතර, එහි තීන්දුව අද (28) ප්‍රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.

    Source -Adaderana​

    එහෙමයි කියලා කොහොම කරත් ආයිත් ටිම් එකට ගන්න නරකයි. ලාවට හරි යමක් වෙනවා කියලා පේන ටිම් එකක් ඉදිද්දි ආයිත් ඔය වගේ නසරානි පිළිල උස්සං ඇවිත් ගම කා ගන්න හොද නැ. එක නසරානියෙක් හිටියාම ඇති ආයිත් විනාස කරන්න. ඒත් දුක කියන්නේ අපේ උන් දීගෙන යන්නේම ඔයවගේ පිස්සු පිකොද්⁣දොන්ට
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo

    thatta manager karaya danmama social media campaign eka patan aran atte. Muu eetapasse awilla lankawe domestic kabbonta 50 kallak thala gattama nikanma team eke
     
    • Haha
    Reactions: Thoththa_Baba

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,877
    3,251
    113
    Malabe
    එහෙමයි කියලා කොහොම කරත් ආයිත් ටිම් එකට ගන්න නරකයි. ලාවට හරි යමක් වෙනවා කියලා පේන ටිම් එකක් ඉදිද්දි ආයිත් ඔය වගේ නසරානි පිළිල උස්සං ඇවිත් ගම කා ගන්න හොද නැ. එක නසරානියෙක් හිටියාම ඇති ආයිත් විනාස කරන්න. ඒත් දුක කියන්නේ අපේ උන් දීගෙන යන්නේම ඔයවගේ පිස්සු පිකොද්⁣දොන්ට
    Uge private life ekai cricketui patalavaganna epa. Hamotama adaalai.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Uge private life ekai cricketui patalavaganna epa. Hamotama adaalai.
    විනය කඩලා මාට්ටු වෙච්ච තුන්වෙනිපාර.. එහෙම එකෙක්ට ඇයි ආයේ chance දෙන්න ඔනේ ? අනික මේ මූ කෝලි , බෙන් ස්ටොක්ස් වගේ එකෙකුත් නෙමේ below average එකෙක්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,670
    113
    Homagama
    Uge private life ekai cricketui patalavaganna epa. Hamotama adaalai.
    අපි නෙවෙයි ඌමයි ඕක පටලවාගත්තේ. උබලාට තව උගේ සුද්ද කරන්න දෙයක් නැ. ඌගේ චැට් පිටින් තියනවා සාක්ෂි.

    ඕක හරියට මයින්ද මාත්තයාගේ චිචිගේ නාමල්ගෙ ලයිෆ් එකයි රටයි පටලවාගන්න එපා වගේ වේම්ස කතාවක් තමයි.

    යම් නාසරානි වේසිගේ පුතෙක් ඉහළම තැනට ගියත් උගේ ඇගෙන් ආපු කැරි වැඩ මැකෙන්නෙ නැ. ඌ අන්තිමේදි යන්නේ වටේ ඉන්න හැම එකාටමත් කෙලලා තැනත් විනාස කරලා.

    මේ යකා දිගින් දිගයම විනය කැඩුවා. ඉතාම අමාරුවෙන් කොවිඩ් කාලේ ගත්ත බයෝ බබල් ටූනමන්ට් එක හෑවා රටටටම අපකිර්තියක් දිලා. Slc එකත් කට පියන් හිටියා.

    ඉතින් තව මොනාද දන්නැ නේද පටලවගන්න එපා කියන්නේ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,877
    3,251
    113
    Malabe
    විනය කඩලා මාට්ටු වෙච්ච තුන්වෙනිපාර.. එහෙම එකෙක්ට ඇයි ආයේ chance දෙන්න ඔනේ ? අනික මේ මූ කෝලි , බෙන් ස්ටොක්ස් වගේ එකෙකුත් නෙමේ below average එකෙක්
    Uge cricketing ability eka Selectorsla, coachesla etc balaganiy. Hodanam team ekata ganiy. Aekata u kaath ekkada nidagaththe saha anik pudgalika deval adaala venne kohomada?
     
    • Haha
    Reactions: kush294

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Uge cricketing ability eka Selectorsla, coachesla etc balaganiy. Hodanam team ekata ganiy. Aekata u kaath ekkada nidagaththe saha anik pudgalika deval adaala venne kohomada?
    WC ekak madde owata yana eke kisi aulak penne nadda? Covid kale bio bubble kadapuwa harida? Maru (Y)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,775
    165,447
    113
    එකමත් එක රටක
    එහෙමයි කියලා කොහොම කරත් ආයිත් ටිම් එකට ගන්න නරකයි. ලාවට හරි යමක් වෙනවා කියලා පේන ටිම් එකක් ඉදිද්දි ආයිත් ඔය වගේ නසරානි පිළිල උස්සං ඇවිත් ගම කා ගන්න හොද නැ. එක නසරානියෙක් හිටියාම ඇති ආයිත් විනාස කරන්න. ඒත් දුක කියන්නේ අපේ උන් දීගෙන යන්නේම ඔයවගේ පිස්සු පිකොද්⁣දොන්ට
    එහෙම නෑ බන්. ටීම් එකේ ඔක්කොම උනුයි, කලින් හිටපු උනුයි, උඩ පාලනය කරන උනුයි ඔක්කොම මේ වගේ තමයි.
    මූ විතරක් මාට්ටු උනා. එච්චරයි .
    මූ නිදහස් උන නිසා ඒක highlight කරන්නත් එක්ක මූව ලගදීම ටීම් එකට ගෙන්වා..

    අනික මූ අයින් වෙන කොට හොදට perform කර කර හිටියේ ODI වල.
    දැන් උගේ වැරද්දක් නෑ කියලා නීතියෙන් කියලා තියෙද්දී ඌ ට ක්‍රිකට් ගහන්න අවුලක් නෑ .
    මූ ටීම් එකට ආවම එකේ ඉන්න උන් නරක් වෙන්නේ එකෙ ඉන්නේ දහම් පාසල් යන වගේ උන් ටිකක් නෙවෙයි බන්. උනුත් මේ ජාතියේ ම තමයි.
    :rofl:

    මම නම් කියන්නේ මූ ට SLC එකෙන් වැඩි සපෝට් එකක් තියනව දැන්. මොකද අරූ වැරදි කාරයා කරලා SLC එකට තමයි මිඩියා වලින් ගැහුවේ.
    මූ ඔසී ඉද්දි දිගටම ප්‍රැක්ටිස් කරල තියෙන්නේ. ඔය ඔසී වල ඉන්න රසල්, දිල්ෂාන් අනිත් උන් මූට සපෝර්ට් ඒවා වලට.

    මූව domestic වලට දාල ඉක්මනට perform කරොත් squad එකට දානව ඔන්න බලපං. !!
     
    ලංකාවේ අන්ධ භක්ති ටොක්සික්කු හැම දේම හානවනේ. මේකක් එහෙමම හාලා ගනි අරුව.

    වැරදි කරන්න කරන්න හදාගන්නවා වෙනුවට වැරදි වහගෙන යනවනම් ඉතින් ගොඩ ඒමක් නැ.

    සුපි⁣රි ඉතින්.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Uge cricketing ability eka Selectorsla, coachesla etc balaganiy. Hodanam team ekata ganiy. Aekata u kaath ekkada nidagaththe saha anik pudgalika deval adaala venne kohomada?
    ‍ඌ ඔස්ට්‍රේලියා ගියේ පුද්ගලික වැඩකට නෙවේනෙ. WC එක ගහන්න. ඌට ඕනෙ ඕනෙ දේවල් කරන්න පුලුවන් උගෙ වියදමින් ගිහිල්ල. ඌ බඩු ගහන ඒව ක්‍රිකට් වලට අදාල නෑ ඔය දේ ලංකාවෙ උනානම්. Tour එකක් මැද්දෙ ඌට ඕනෙ ඕනෙ දේවල් කරන්න බෑනෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,775
    165,447
    113
    එකමත් එක රටක
    ලංකාවේ අන්ධ භක්ති ටොක්සික්කු හැම දේම හානවනේ. මේකක් එහෙමම හාලා ගනි අරුව.

    වැරදි කරන්න කරන්න හදාගන්නවා වෙනුවට වැරදි වහගෙන යනවනම් ඉතින් ගොඩ ඒමක් නැ.

    සුපි⁣රි ඉතින්.

    නෑ නෑ . ලංකාවේ දැන් ඉන්න ඔය දසුන් ගේ toxic ෆෑන් සෙට් එක මූ ගන්නවට විරුද්ද වෙන්ව.
    උන් හිතන් ඉන්නේ වැටිලා තිබ්බ ටීම් එක එකමුතු කරල වගේ දහම්පාසල් කතාවක්.

    මම කිව්වේ වෙන්න තියන ඇත්ත දේ. SLC එකෙන් වත්, ලංකාවේ පරණ ක්‍රිකට් ගහපු උන් වත් මූ ව අත ඇරියේ නෑ .දැන් මූ නිවැරදි කාරයා කියලා නීතියෙන් ඔප්පු උන දේත් එක්ක මෙච්චර කල් ලංකාවේ ක්‍රිකට් වලට, SLC එකට මුව අල්ලාගෙන බැනපු එකට මූ ව ලංකාවට ආවට පස්සේ domestic ගස්සල perform කරන එක අනුව ටීම් එකට ගන්නවා කියලා මම කිව්වේ.

    මුගේ හැටි බැලුවම මූ දිගටම සෙල්ලම් කරල , ජිම් ගිහින් ඉදල කියලා පෙන්වා . කවුරු හරි එකෙක් කිව්වා dilshan, අනිත් පරණ උන් එහෙම සපෝට් කරනවා .. ඔය පරණ ක්‍රිකට් ගහපු උන් මිට වඩා නසරානි උන්. වෙලාවට social media නෑ . dilshan ට කෙලින්ම rape කේස් එකක් වැටුනේ.

    ඒක නිසා උන් නම් ඔය හැදියාව වගේ දේවල් ගැන කතා කරන්නේ නෑ . අර්ජුන උනත් මූට ටීම් එකේ විනය කියලා පොඩ්ඩක් කිව්වට පුද්ගලික ජිවිතේ දේවල් වලට මුකුත් කියන්නේ නෑ . ඌත් ඒ වගේ තමයි.

    ක්‍රිකට් ගහන උන් tour මැද්දේ එක එකා හම්බෙන්න, club , බඩු ගහන්න යනවා නේ ඉතින් ඉස්සර ඉදන්.. මූට ඒ ප්‍රශ්නේ එන්න තියන ඉඩ අඩුයි SLC එකෙන්... මු ගේ නම BPL එකටත් දාල තිබ්බ. එහෙන් approve වෙලත් තිබ්බ කියලා නිව්ස් එකක් දැක්ක.
    ------ Post added on Sep 28, 2023 at 2:18 PM
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ලංකාවේ අන්ධ භක්ති ටොක්සික්කු හැම දේම හානවනේ. මේකක් එහෙමම හාලා ගනි අරුව.

    වැරදි කරන්න කරන්න හදාගන්නවා වෙනුවට වැරදි වහගෙන යනවනම් ඉතින් ගොඩ ඒමක් නැ.

    සුපි⁣රි ඉතින්.
    hemathenama ekai ithin... lankawane
     
    • Haha
    Reactions: Thoththa_Baba

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,877
    3,251
    113
    Malabe
    Ayi bn tippr venne. Mama mu gana vishesha danumak na, habei usaviyen nidos kara nidahas karapu ekekta ayi

    cricket
    අපි නෙවෙයි ඌමයි ඕක පටලවාගත්තේ. උබලාට තව උගේ සුද්ද කරන්න දෙයක් නැ. ඌගේ චැට් පිටින් තියනවා සාක්ෂි.

    ඕක හරියට මයින්ද මාත්තයාගේ චිචිගේ නාමල්ගෙ ලයිෆ් එකයි රටයි පටලවාගන්න එපා වගේ වේම්ස කතාවක් තමයි.

    යම් නාසරානි වේසිගේ පුතෙක් ඉහළම තැනට ගියත් උගේ ඇගෙන් ආපු කැරි වැඩ මැකෙන්නෙ නැ. ඌ අන්තිමේදි යන්නේ වටේ ඉන්න හැම එකාටමත් කෙලලා තැනත් විනාස කරලා.

    මේ යකා දිගින් දිගයම විනය කැඩුවා. ඉතාම අමාරුවෙන් කොවිඩ් කාලේ ගත්ත බයෝ බබල් ටූනමන්ට් එක හෑවා රටටටම අපකිර්තියක් දිලා. Slc එකත් කට පියන් හිටියා.

    ඉතින් තව මොනාද දන්නැ නේද පටලවගන්න එපා කියන්නේ.

    Usaviyen nidos kota nidahas kalaama thava mokatada e gana kathakaranne. Hariyata oo vitharak neethi kaduva vagene uba hasirenne. Shane Warne, Brian Lara, Imran Khan, Ian Botham, Gary Sobers, Viv Rtchardsla karapu eva dannavanam monava kiyayida? Lankave Aravinda etc. Samahara unta lamaiyuth innava :-). Ehema kiyala unva teams valin ivath kalaada?
    Mu hodata cricket gahuvoth team ekata gatha yuthyui.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,256
    1
    16,798
    113
    −273.15°C
    එහෙම නෑ බන්. ටීම් එකේ ඔක්කොම උනුයි, කලින් හිටපු උනුයි, උඩ පාලනය කරන උනුයි ඔක්කොම මේ වගේ තමයි.
    මූ විතරක් මාට්ටු උනා. එච්චරයි .
    මූ නිදහස් උන නිසා ඒක highlight කරන්නත් එක්ක මූව ලගදීම ටීම් එකට ගෙන්වා..

    අනික මූ අයින් වෙන කොට හොදට perform කර කර හිටියේ ODI වල.
    දැන් උගේ වැරද්දක් නෑ කියලා නීතියෙන් කියලා තියෙද්දී ඌ ට ක්‍රිකට් ගහන්න අවුලක් නෑ .
    මූ ටීම් එකට ආවම එකේ ඉන්න උන් නරක් වෙන්නේ එකෙ ඉන්නේ දහම් පාසල් යන වගේ උන් ටිකක් නෙවෙයි බන්. උනුත් මේ ජාතියේ ම තමයි.
    :rofl:

    මම නම් කියන්නේ මූ ට SLC එකෙන් වැඩි සපෝට් එකක් තියනව දැන්. මොකද අරූ වැරදි කාරයා කරලා SLC එකට තමයි මිඩියා වලින් ගැහුවේ.
    මූ ඔසී ඉද්දි දිගටම ප්‍රැක්ටිස් කරල තියෙන්නේ. ඔය ඔසී වල ඉන්න රසල්, දිල්ෂාන් අනිත් උන් මූට සපෝර්ට් ඒවා වලට.

    මූව domestic වලට දාල ඉක්මනට perform කරොත් squad එකට දානව ඔන්න බලපං. !!
    100% aththa.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,783
    39,670
    113
    Homagama
    නෑ නෑ . ලංකාවේ දැන් ඉන්න ඔය දසුන් ගේ toxic ෆෑන් සෙට් එක මූ ගන්නවට විරුද්ද වෙන්ව.
    උන් හිතන් ඉන්නේ වැටිලා තිබ්බ ටීම් එක එකමුතු කරල වගේ දහම්පාසල් කතාවක්.

    මම කිව්වේ වෙන්න තියන ඇත්ත දේ. SLC එකෙන් වත්, ලංකාවේ පරණ ක්‍රිකට් ගහපු උන් වත් මූ ව අත ඇරියේ නෑ .දැන් මූ නිවැරදි කාරයා කියලා නීතියෙන් ඔප්පු උන දේත් එක්ක මෙච්චර කල් ලංකාවේ ක්‍රිකට් වලට, SLC එකට මුව අල්ලාගෙන බැනපු එකට මූ ව ලංකාවට ආවට පස්සේ domestic ගස්සල perform කරන එක අනුව ටීම් එකට ගන්නවා කියලා මම කිව්වේ.

    මුගේ හැටි බැලුවම මූ දිගටම සෙල්ලම් කරල , ජිම් ගිහින් ඉදල කියලා පෙන්වා . කවුරු හරි එකෙක් කිව්වා dilshan, අනිත් පරණ උන් එහෙම සපෝට් කරනවා .. ඔය පරණ ක්‍රිකට් ගහපු උන් මිට වඩා නසරානි උන්. වෙලාවට social media නෑ . dilshan ට කෙලින්ම rape කේස් එකක් වැටුනේ.

    ඒක නිසා උන් නම් ඔය හැදියාව වගේ දේවල් ගැන කතා කරන්නේ නෑ . අර්ජුන උනත් මූට ටීම් එකේ විනය කියලා පොඩ්ඩක් කිව්වට පුද්ගලික ජිවිතේ දේවල් වලට මුකුත් කියන්නේ නෑ . ඌත් ඒ වගේ තමයි.
    පරණ කතා නොදැනගන්න අපිත් මැරිලා ඉපදිලා නැ. ඒකාලෙත් ඕවා දැක්කා. අනික සෝෂල් මිඩියා මාරම පර්ෆුල් ඒක නැත්තම් මුකුත් දැනගන්නැ කියලා හිතෙන්නේ ඒකාලේ ප්‍රවෘත්ති කරනය නොදන්න අය. ඒ කාලෙත් අද වගේම ප්‍රචාරණ ක්‍රම තිබ්බා. මඩනම් මඩ ගල්නම් ගල්. පත්තර ටැබ්ලොයිඩ් එනවා රූප පුරවලා. 80s 90s කියන්නේ අදට වඩා අමු කේලම් අපි දැක්කේ.

    මුව ගනි ගනි. ටොක්සික්කු දෙපැත්තේම ඇතිවෙන්න.

    අරන් මාසෙන් දෙකෙන් පෙන්නයි නසරානියා උගේ තැන. මොකද ක්ලාස් එකක් නැති එකා යන්නේ තනියම නෙවෙයිනේ, ටීම් එකත් නාවලානේ.

    ඒක අනිවා වෙනවා කියල දන්නවා. එදාට මේක bump කරන්න තියාගත්තා. මොකද කියපු එකක් වැරදුනේ නැ.

    අද සැප්තැම්බර් 28.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,194
    36,224
    113
    කෑගල්ල
    මදෑ රාජපක්ෂලා, රනිල්ල නැති රටක නීතිය ක්‍රියාත්මක වෙන හැටි බලන්න හිටියා... :lol: :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,383
    36,304
    113
    මැදමහනුවර
    එහෙමයි කියලා කොහොම කරත් ආයිත් ටිම් එකට ගන්න නරකයි. ලාවට හරි යමක් වෙනවා කියලා පේන ටිම් එකක් ඉදිද්දි ආයිත් ඔය වගේ නසරානි පිළිල උස්සං ඇවිත් ගම කා ගන්න හොද නැ. එක නසරානියෙක් හිටියාම ඇති ආයිත් විනාස කරන්න. ඒත් දුක කියන්නේ අපේ උන් දීගෙන යන්නේම ඔයවගේ පිස්සු පිකොද්⁣දොන්ට
    FThIjab.jpg
     
    • Haha
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,775
    165,447
    113
    එකමත් එක රටක
    පරණ කතා නොදැනගන්න අපිත් මැරිලා ඉපදිලා නැ. ඒකාලෙත් ඕවා දැක්කා. අනික සෝෂල් මිඩියා මාරම පර්ෆුල් ඒක නැත්තම් මුකුත් දැනගන්නැ කියලා හිතෙන්නේ ඒකාලේ ප්‍රවෘත්ති කරනය නොදන්න අය. ඒ කාලෙත් අද වගේම ප්‍රචාරණ ක්‍රම තිබ්බා. මඩනම් මඩ ගල්නම් ගල්. පත්තර ටැබ්ලොයිඩ් එනවා රූප පුරවලා. 80s 90s කියන්නේ අදට වඩා අමු කේලම් අපි දැක්කේ.

    මුව ගනි ගනි. ටොක්සික්කු දෙපැත්තේම ඇතිවෙන්න.

    අරන් මාසෙන් දෙකෙන් පෙන්නයි නසරානියා උගේ තැන. මොකද ක්ලාස් එකක් නැති එකා යන්නේ තනියම නෙවෙයිනේ, ටීම් එකත් නාවලානේ.

    ඒක අනිවා වෙනවා කියල දන්නවා. එදාට මේක bump කරන්න තියාගත්තා. මොකද කියපු එකක් වැරදුනේ නැ.

    අද සැප්තැම්බර් 28.
    ඕක මෙහෙම හිතපන් .

    දැන් ඩොකෙක් අතින් වැරද්දක් වෙලා ඌ ව වැරදි කාරය විදියට සමාජයේ , social මිඩියා වල , අනිත් මිඩියා වල පට්ට ගහනව.
    හැබැයි අනිත් ඉන්න ඩොක්කුන්ට අනුව ඌ එහෙම ලොකු වැරද්දක් කරල නෑ . ගහන උන් ටික ගහන්නේ ඩොක්කු ඔක්කොටම. දැන් අර වැරදි කාරයා කියල පට්ට ගහන එකාට සපෝට් කරන්නේ කවුද ?? අනිත් ඩොක්කු . මොකද උන්ගේ view එකට අනුව ඌ එච්චර වැරද්දක් කරල නෑ . උන්ට අනුව එක සාමන්‍යා දෙයක් . දැන් ඔහොම ගිහින් නීතිය ඉදිරියේ අර ඩොකා නිවැරදි කාරයා කියලා ඔප්පු වෙන්ව.
    දැන් ඌව හිටපු තැනට ආයිත් පත් කරන්න අර අනිත් ඩොක්කු ටික බලන් ඉන්නේ බැනපු උන්ට රිටර්න් එකක් වෙන්නත් එක්ක.

    ඒ වගේ දෙයක් තමයි මෙතනත්. මුන් ඔක්කොම බඩු කාරයෝ තමයි.
    උන්ගේ එකෙක් අල්ලන් ක්‍රිකට් වලටයි, ප්රිපලනයටයි , ඔක්කොටම ගැහුවම උන් අරු එක්ක ඉන්නේ. ඌ නිවැරදි කාරයා කරාම දැන් තව සපෝට් කරනවා .

    ඉස්සර නිව්ස් දැනගන්න ප්‍රචාරන ක්‍රම තිබ්බට බන් සාමන්‍ය මින්ස්සුන්ට direct අදහස් දක්වන්න බෑ . මතයක් එලි පිට ගෙනියන බෑ social media තියනව වගේ. තැන තැන කතා වෙන ඒවා වලින් උන්ට එන pressure එකක් නෑ . social media වලින් මේ පාර අපේ WC squad එකත් රිවස් කරා.
    ඉස්සර ප්‍රදාන media වලට වත් කරන්න බැරි වැඩ ඕවා. මාවන් අද interview එක්කත් ඕක කිව්වා. WC squad එක තීරණය කරන්නේ social media කියලා .
     
    • Like
    Reactions: Satan_at_Hell