Wedding එකට liquor

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    140 bona un enawa kyanne kohomath tikak bona un neh. Eka bottle ekak 3 denek ta wage athi wei local nisa, 35-40 bottles oni wei, podi excess margin ekak tiyaganna. Kohomath wedding anthimata bottle tikak ituru wenawa eka shape, seal kadala nattam bar eka dannawa nam return karanna unath can gedara un bonne nattam :P:rolleyes:

    Eka paarak yaluwek ge nangi ge wedding ekaka bona un ganatama budget karala aran bottle madi wela anthimata apita bottle hoyanna yanna una wedding eka mada aruta sup ekata eka paarak, ehema anyak wenna epa yaluwonta :P
     
    • Haha
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,104
    113
    හොද ගානක් කෙලවෙයි.



    Old keg single 4500
    Double 4800
    VA ~ 4600

    3 per bottle ( moderate drinkers)

    ~ min 40 bottles required.
    කියලා වැඩක් නෑ බන්, බොරු විකාර
    kari bebaddone yako 2kta bothale athi wenda. wedding ekata yanne bondada yako? 🤔
    ගම්වල උන් එන්නෙ බොන්නමයි බන්, අන්තිමට උබලා හැදුනෙ අපේ අත්වල කියලා රෙනවා
    වෙඩින් එකක්ම එනකන් බලන් ඉන්න එවුන් සෙට් එකක් වගේ බන්. අනික ඕකුන් ඔය විදියට බීල නන්දන / වින්දන කරන්න
    ඕක තමා බන් වෙන්නෙ, වැදගත් උන් නෙමෙයිනෙ, රෙනවා. අරූට කිව්වට වැඩක් නෑ, මගෙන් ඉල්ලුව උදව්ව කලා. මම කැපුනා
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,755
    113
    මම මේ නිකන් අහන්නේ මචන්. ඔයාගේ යාළුවා වෙඩින් එකේ ලිකර් වැඩේ භාරදීලා තියෙන්නේ ලිකර් ගැන දන්නේ නැති එකෙක්ටද ?? එහෙම නැත්නම් යාළුවා = ඔයාද ?? :ROFLMAO:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,104
    113
    මම මේ නිකන් අහන්නේ මචන්. ඔයාගේ යාළුවා වෙඩින් එකේ ලිකර් වැඩේ භාරදීලා තියෙන්නේ ලිකර් ගැන දන්නේ නැති එකෙක්ටද ?? එහෙම නැත්නම් යාළුවා = ඔයාද ?? :ROFLMAO:
    නෑ නෑ බන් සිරා මට නෙමෙයි, අර පකයට කිව්වා බන් මම. ඌ කියන්නෙ හොඳට දෙන්න ඕනි කියලා. රෙනවා එකෙක් දෙන්නෙක් ශුවර්.
    VAT දෙන්නෙ පිස්සුවටද බන් ? OK 4500/= ගානෙ බෝතල් 30ට 135,000/= යි
    ලොල්. ගමේ බයියන්ට කසියා දෙන්න ඕනි පැකට් එක ගානෙ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    ලොල්. ගමේ බයියන්ට කසියා දෙන්න ඕනි පැකට් එක ගානෙ
    නිල් කුරුමිට්ටා

    ithin bonda nemene yako wedding ekatane yanne 🤷‍♂️
    බොන්න නෙවෙයි නං අහවල් පකකටද වෙඩිං එකට යන්නේ
    ------ Post added on Sep 29, 2023 at 8:04 PM