2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    Professor Arjun Silva hoda doctor kenek machan
    ගොඩක් අය නොදැනුවත්කමට හිතන්නේ ඔහොමයි. අර්ජුන් හොදයි එයාගේ ස්පෙෂලිටියට අදාලව.

    නමුත්සුදුසු මණ්ඩලයක් නැ කියලා කියන්නේ නැවතත්.
    අර්ජුන් කියන්නේ ගැස්ට්‍රෝඑඑන්ට⁣රොලොජිස්ට්. එයගේ MD එක මේකට අදාල නැ සෘජුව.

    මේ ළඟදි ආපු MD බැජ්වල ඉන්නවා ස්පොට්ස් මෙඩිසින්ම කරපු අයත්. නමුත් ඒ අයව දාන්නැ ගන්නැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,238
    113
    එකමත් එක රටක
    ලහිරු කුමාරයා හොදයි උත්තෝ අර ගෝත පින් කැපා ට වැඩිය..

    අරුට මැච් 17කට ගහගන්න බැරි වෙච්ච 6 මූ ලොෆ්ට්ඩ් ඩ්‍රයිව් එකකින් ගැහුවා :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,238
    113
    එකමත් එක රටක
    Pinto ge batting walata wada anik okkogema wage batting hondai ban :lol:
    මම ඒ හුත්ත ගහනව බැලුවෙත් නෑ .
    කොහමද බන් මූ බෝල 17කට 3ක් විතරක් ගැහුවේ බංගලියන්ට මේ පිච් එකේ ????

    එල්ලේ වල වගේ බොලේ අල්ලලා ආයිත් දැම්මද ? :baffled:
     
    • Haha
    Reactions: Vitamin K

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    මම ඒ හුත්ත ගහනව බැලුවෙත් නෑ .
    කොහමද බන් මූ බෝල 17කට 3ක් විතරක් ගැහුවේ බංගලියන්ට මේ පිච් එකේ ????

    එල්ලේ වල වගේ බොලේ අල්ලලා ආයිත් දැම්මද ? :baffled:

    Kiyala wadak na bn.....
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,784
    2,919
    113
    මම ඒ හුත්ත ගහනව බැලුවෙත් නෑ .
    කොහමද බන් මූ බෝල 17කට 3ක් විතරක් ගැහුවේ බංගලියන්ට මේ පිච් එකේ ????

    එල්ලේ වල වගේ බොලේ අල්ලලා ආයිත් දැම්මද ? :baffled:
    බලපන් ඌ නායකත්වයේ වගකීම හිතට අරන් එක් අන්තයක් ආරක්ෂා කරගෙන බෝල් 17ක් ම සෙල්ලම් කරලා තියෙනවා තොපිට උගේ වටිනාකම තේරෙන්නේ නෑ
     
    • Love
    • Haha
    Reactions: C_S_M and jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,441
    2,547
    113
    colombo
    බලපන් ඌ නායකත්වයේ වගකීම හිතට අරන් එක් අන්තයක් ආරක්ෂා කරගෙන බෝල් 17ක් ම සෙල්ලම් කරලා තියෙනවා තොපිට උගේ වටිනාකම තේරෙන්නේ නෑ
    munta owaa therenne naha ban , kawruharii eka anthayak allagena inna one anika shanaka in bat karanna neme team eka ekamuthu karagena match eka dinanna
     
    • Haha
    Reactions: Ysa Karu

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,784
    2,919
    113
    munta owaa therenne naha ban , kawruharii eka anthayak allagena inna one anika shanaka in bat karanna neme team eka ekamuthu karagena match eka dinanna
    අන්න ඒකයි පවු අපේ අහිංසක හිතහොඳ කැපා
     
    • Love
    Reactions: jjpala