Pelwatte Full Cream Milk Powder 400g 800LKR + Free shipping on Daraz

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    Y2SBL7U.jpg
    Hodai ne

    Habai palawatta dan bonna be ban issara rasa ne.
     
    • Like
    Reactions: Hyaenidae

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,693
    113
    මාලඹේ

    මළ ජාරවක් බොන්න බැහැ ඕක
    ගෙදර ගෙනාපු එක බල්ලට හදලා දෙනවා දැන් අහක දාන්න බැරි නිසා🤮
     
    • Like
    Reactions: Vitamin K

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,365
    5,703
    113
    hithala balahanko daraz commission + delivery ekka1080 eka rs800 denna puluwan kiyanne unta kohoma labayak athida? hama thenama aduwata tiyenawa. ada dakka lorry ekakin rs 900 gane sell karanawa
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113
    හයිලන්ඩ් තමයි හොයා ගන්න නැත්තේ. පැල්වත්ත නම් දැන් මෙලෝ රහක් නෑ.
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    පැලවත්ත බීලම නෑ මං බොන එක නවත්තනකොට බිබී හිටියෙ හයිලන්ඩ්
    Uba Kandy nisai awula. Mehe nam tiyenawa ambaaneta

    හයිලන්ඩ් තමයි හොයා ගන්න නැත්තේ. පැල්වත්ත නම් දැන් මෙලෝ රහක් නෑ.
    Narahenpita Arthiketa yamanko. Ekekta packets 5 k denawa eka paara. 950 i ekak
    ------ Post added on Sep 30, 2023 at 8:02 PM
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,815
    2,660
    113
    Kadawatha, Sri Lanka
    හයිලන්ඩ් තමයි හොයා ගන්න නැත්තේ. පැල්වත්ත නම් දැන් මෙලෝ රහක් නෑ.
    Narahenpita, Nugegoda paththe outlets thiyenava. Kelinma Highland outlet eken ganna puluwan eka paara packet 5. Fresh milk nam eka paara mama 10 aran thiyenava.