2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    උන්ව නෙවෙයි මම කියන්නේ.. යටම උන්. මේ පිච් වල නම් බැට්ස්මන්ල එන එක හොදයි..
    හැබැයි ටෙස්ට් මැච් වල දැන දැන අලුත් බෝලෙට බොරුවට විකට් යන එක නවත්තගන්නයි , 4th inning chase කරද්දි බැට්ස්මන්ලගේ විකට් යන්නේ නැතුව අග උන්ගේ උපරිම ලකුනු ටික එකතු කරගෙන බෝලෙ shine එක ගියාම ගහන උන්ට අවුලක් නැතුව ඉතිරි ටික ගහන්නයි පුලුවන..
    චාටර්ම යටම උන් සෙට් එක ඉන්නේ අපේද කොහෙද බන්..ඇෆ්ගන්නෙ,neදර්ලන්ඩ් යට උන් සුපිරියට ගහනවා..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,784
    39,670
    113
    Homagama
    BREAKING NEWS - Spinner Maheesh Theekshana has been ruled out of Sri Lanka’s 🇱🇰first #CWC23 match against South Africa 🇿🇦

    Head Coach Chris Silverwood confirmed today during the pre-match press conference that he is yet to recover from his hamstring injury which he sustained during the Asia Cup.

    ඒ ලමයාව පුලුවන් කමකට යැව්වා නෙවෙයි, කරන්න දෙයක් නැතිකමට යවපුවා.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,520
    6,795
    113
    Gedara
    BREAKING NEWS - Spinner Maheesh Theekshana has been ruled out of Sri Lanka’s 🇱🇰first #CWC23 match against South Africa 🇿🇦

    Head Coach Chris Silverwood confirmed today during the pre-match press conference that he is yet to recover from his hamstring injury which he sustained during the Asia Cup.
    පපුවත් හිර උනා යකෝ මන් දැක්කෙ tournament එකෙන්ම ruled out වගේ 😥
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,987
    4,575
    113
    Sri Lanka
    image_2023-10-06_143858246.png
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    හෙට South Africa 1st bat කරොත් අනිවා 350ක් වත් ගහනවා ෂුවර් රිගාඩ්ලස් පිච් කන්ඩිෂන් අඩුම 300ක්වත්. අපේ ලොන්තයො ටික 150ට විතර All Out වෙලා යාවී. අපි මුලින් බැට් කරත් ලකුණු 225ට වැඩිය ගහන එකක් නෑ
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    හෙට Main fast bowlers ල 3ක් එක්ක යන්න ඕනේ.
    ස්පින් එකෙක් හිටියම ඇති main .

    හැබැයි groud එකේ වැඩිය ලකුණු නැද්ද කොහෙද
    එහෙනම් තවත් ලේසි වේවී අපේ එවුන් මේ අවුරුද්දේ වාර්තාගත හතරවෙනි වතාවටත් ලකුණු 100ට අඩුවෙන් ඕල් අවුට්. So my guess is SL will be all out for just 75 runs
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,783
    165,478
    113
    එකමත් එක රටක
    එහෙනම් තවත් ලේසි වේවී අපේ එවුන් මේ අවුරුද්දේ වාර්තාගත හතරවෙනි වතාවටත් ලකුණු 100ට අඩුවෙන් ඕල් අවුට්. So my guess is SL will be all out for just 75 runs
    නෑ ඒක ටිකක් spin විකට් එකක් වගේ.
    250ක් ගැහුවත් දිනන සීන් එකක් පරණ මැච් වල තියෙන්නේ
     
    • Like
    Reactions: Batfleck

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    හෙට South Africa 1st bat කරොත් අනිවා 350ක් වත් ගහනවා ෂුවර් රිගාඩ්ලස් පිච් කන්ඩිෂන් අඩුම 300ක්වත්. අපේ ලොන්තයො ටික 150ට විතර All Out වෙලා යාවී. අපි මුලින් බැට් කරත් ලකුණු 225ට වැඩිය ගහන එකක් නෑ

    SA th PAK wage team eka. Echcharama sure na bn un.
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    නෑ ඒක ටිකක් spin විකට් එකක් වගේ.
    250ක් ගැහුවත් දිනන සීන් එකක් පරණ මැච් වල තියෙන්නේ
    අපේ ලොන්තයෝ කොහෙද බං ඕකෙ 250ක් ගහන්නෙ 🤣🤣 උපරිම 125-150 තමා
     
    • Like
    Reactions: War Fighter