2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,930
    13,992
    113
    පින්ටෝ පුතා මගේ
    ඉස්කෝලේ ගිය මුල්ම දවස අදවේ :lol:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,793
    2,935
    113
    තලේබාන් සෙට් එක හාලා නේද මෑච් එක

    SL chose to bowl
    ------ Post added on Oct 7, 2023 at 1:42 PM

    රාජිතයව දාපු එක කවුද
    ------ Post added on Oct 7, 2023 at 1:43 PM
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113

    ලන්කාවෙ බැටින් සයිඩ් එකෙන් මොනවමහරි දෙයක් කරයි කියල හිතුනත් බෝලින් ස්යිඩ් එකෙන් නම් දෙයක් වෙයි කියල හිතන්න අමාරුයි. දවසෙ ලක් එකත් එක්ක වෙල්ලට දෙයක් කැරකුනොත් ඇරෙන්න අපේ බෝලින් ලයින් අප් එක පට්ට වීක්. රියැලිටි එකෙන් එහා දෙයක් වුනොත් මිසක් රියැලිටි එක අනුව නම් මැච් එක 80% ක්ම තියෙන්නෙ South Africa අතේ.
    ඒක නම් ඇත්ත බන්. පොඩි මාලිංග ත් විකට් එකක් දෙකක් ගත්තට වයිඩ් දානවනෙ
     
    • Like
    Reactions: Irugal_Bandara

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    387145998_6682043831909893_377957698136451317_n.jpg