2:00 PMKeeyatada ban patanganne??
ODI Men's World cup වලදි අපි එක පාරයි දකුණු අප්රිකාව පරාද කරලා තියෙන්නේ,
Head to head 4-1 record එකක් තියෙන්නේ
Yapayyata kiyala ada match eka paradenawa wage ekak kiyaganna bariweida?යා+පයියා අදත් ඕවරෙන් ඕවරේට අප්ඩේට් දායිද?![]()
![]()
![]()



ඒක නම් ඇත්ත බන්. පොඩි මාලිංග ත් විකට් එකක් දෙකක් ගත්තට වයිඩ් දානවනෙලන්කාවෙ බැටින් සයිඩ් එකෙන් මොනවමහරි දෙයක් කරයි කියල හිතුනත් බෝලින් ස්යිඩ් එකෙන් නම් දෙයක් වෙයි කියල හිතන්න අමාරුයි. දවසෙ ලක් එකත් එක්ක වෙල්ලට දෙයක් කැරකුනොත් ඇරෙන්න අපේ බෝලින් ලයින් අප් එක පට්ට වීක්. රියැලිටි එකෙන් එහා දෙයක් වුනොත් මිසක් රියැලිටි එක අනුව නම් මැච් එක 80% ක්ම තියෙන්නෙ South Africa අතේ.