Thaama main course eka patan gatte na, NZ, Aus ehema wadagannakota tamai real show eka patan ganneකොහොම බලන් ඉන්නද දෙයියනේ මේවා. පොඩි එවුන් දෙන්නව අඩවයි වගේ අද
![]()


එහෙම එකක් නෑ පොඩි එකා හොදයි බෝලෙ තනි කෙලින් එන්නෙ පොඩ්ඩක් ටර්න් වෙන්නෙ නෑ. ඌ චාන්සස් ක්රියේට් කරා ෆීල්ඩර්ස්ලාගෙ හෙල්ප් එකක් නෑumbalata mathakada kattiya rachana liyana kaleth mama kiwwa wellalage loku seen ekak naha kiala.
dasun shanaka ganath api awurudu ganakata issella kiwwa.
ow adanam world record ekakuth tiyai wage.. 400 + yannath bari na.. Ape un mehema pajatha wenna ona.. mehema unama cricket balana untath cricket epama wela yanawane.Thaama main course eka patan gatte na, NZ, Aus ehema wadagannakota tamai real show eka patan ganne![]()
උඹ කියන එක ඇත්ත. අපේ උනුත් වෙස්ට්ඉන්ඩීස් වගේම වීක්. බලපන් ළඟදිම නේපාල් උනුත් අපිට ගහනවා. බංගලියෝ අපිත් එක්ක සැරටම ගේමක් ඉල්ලනවා මේ පාර වර්ල්ඩි කප් එකේ. තීක්ෂණ විතරයි අද හිටිය නම් දෙයක් කරන්න පුළුවන්. වනිදු හිටයත් ඔච්චරයිape un thama weekma team eka mata nan pena widihata.dutch unuth hondai![]()
දැනට T20 රෙකෝඩ් එක තියනව රාජිතයට.. මෙහෙම තමයි ඉතින් රෙකෝඩ් තියන්න වෙන්නේ .කවුද අද සීයක් දාන්නෙ කසුන් රාජිතද පතිරණද?
ටර්න් වෙන්නෙ රෑටslow pitch ekak kiwwe mokada bn meka. turn wenet ne
උඹ කියන එක ඇත්ත එතකොට හාමුට පුළුවන් බෝර්ඩ් එකේ තියෙන usd 35milion පිටරටක අයෝජනය කරන්න.ow adanam world record ekakuth tiyai wage.. 400 + yannath bari na.. Ape un mehema pajatha wenna ona.. mehema unama cricket balana untath cricket epama wela yanawane.
තව මැච් 8ක් මෙහෙම බලන්න තියනව නේද![]()
meeta wadiya hodai ban lankawe athlectics walata invest kalanam. Facilities wath natuwane athletics karana lamai adatath medal ekak hari genne.උඹ කියන එක ඇත්ත එතකොට හාමුට පුළුවන් බෝර්ඩ් එකේ තියෙන usd 35milion පිටරටක අයෝජනය කරන්න.
බැක් ටු බැක් 4 ඒවා ගහනවා නේත.
------ Post added on Oct 7, 2023 at 4:46 PM