2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    කොහොම බලන් ඉන්නද දෙයියනේ මේවා. පොඩි එවුන් දෙන්නව අඩවයි වගේ අද

    bart simpson snowball fight GIF
     
    • Haha
    Reactions: Absolute Zero

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කොහොම බලන් ඉන්නද දෙයියනේ මේවා. පොඩි එවුන් දෙන්නව අඩවයි වගේ අද

    bart simpson snowball fight GIF
    Thaama main course eka patan gatte na, NZ, Aus ehema wadagannakota tamai real show eka patan ganne :rolleyes::dull:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,521
    6,801
    113
    Gedara
    umbalata mathakada kattiya rachana liyana kaleth mama kiwwa wellalage loku seen ekak naha kiala.

    dasun shanaka ganath api awurudu ganakata issella kiwwa.
    එහෙම එකක් නෑ පොඩි එකා හොදයි බෝලෙ තනි කෙලින් එන්නෙ පොඩ්ඩක් ටර්න් වෙන්නෙ නෑ. ඌ චාන්සස් ක්‍රියේට් කරා ෆීල්ඩර්ස්ලාගෙ හෙල්ප් එකක් නෑ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    අරුන් මුලින් බැට් කරලා 350+ ගහලා අපි 150ට විතර ඕල් අවුට් වෙලා කන එක හොදයි. නැත්තං ලොන්තයොන්ගෙ පෑන්ටියො හෑලි ලියනවා බුකියෙ මේවගේ බෝලිං පිච් එකක....see more කිය කිය. උන් හොදට ගහලා ලොන්තයෝ ඒ පිච් එකේම රෙන්න ගත්තම තමා ලොන්තයොන්ගෙ හෙලුව හරියටම පේන්නෙ
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    කවුද අද සීයක් දාන්නෙ කසුන් රාජිතද පතිරණද?
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    ape un thama weekma team eka mata nan pena widihata.dutch unuth hondai :rolleyes:
    උඹ කියන එක ඇත්ත. අපේ උනුත් වෙස්ට්ඉන්ඩීස් වගේම වීක්. බලපන් ළඟදිම නේපාල් උනුත් අපිට ගහනවා. බංගලියෝ අපිත් එක්ක සැරටම ගේමක් ඉල්ලනවා මේ පාර වර්ල්ඩි කප් එකේ. තීක්ෂණ විතරයි අද හිටිය නම් දෙයක් කරන්න පුළුවන්. වනිදු හිටයත් ඔච්චරයි
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    ow adanam world record ekakuth tiyai wage.. 400 + yannath bari na.. Ape un mehema pajatha wenna ona.. mehema unama cricket balana untath cricket epama wela yanawane.
    උඹ කියන එක ඇත්ත එතකොට හාමුට පුළුවන් බෝර්ඩ් එකේ තියෙන usd 35milion පිටරටක අයෝජනය කරන්න.

    බැක් ටු බැක් 4 ඒවා ගහනවා නේත.
    ------ Post added on Oct 7, 2023 at 4:46 PM
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    දාර දස්පයෝ ටික උන්ටනේ යකෝ අදින්නේ අඩුම ගානේ සහෝදරත්වයේ දාතැවත්දි ගුකරපල්ලා :growl:
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    උඹ කියන එක ඇත්ත එතකොට හාමුට පුළුවන් බෝර්ඩ් එකේ තියෙන usd 35milion පිටරටක අයෝජනය කරන්න.

    බැක් ටු බැක් 4 ඒවා ගහනවා නේත.
    ------ Post added on Oct 7, 2023 at 4:46 PM
    meeta wadiya hodai ban lankawe athlectics walata invest kalanam. Facilities wath natuwane athletics karana lamai adatath medal ekak hari genne.